Teen Wolf [S06 : E04] with Sinhala Subtitles | නෂ්ටාවශේෂ [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 04වන කොටසයි. පසු ගිය සති දිහා නැවත හැරී බලනවානම් ස්කොට් ඇතුළු පිරිස අනවසරයෙන් ශේරිෆ්ගේ පියා හමුවෙන්න ගියා. ඒ ස්ටයිල්ස් කියන කෙනා ගැන දැනගැනීමේ අදහසින්. නමුත් එහි ප්‍රතිපලය හැමෝටම පොලිසියේ ඉන්න වුන එකයිවුනේ. ඒ වගේම ලියාම් හා පිරිස ගුවෙන්ව ආරක්ෂා කරන්න හිතාගෙන ස්කොට්ගේ ගෙදර පාටියක් දැම්මත් එතනටත් භූත අශ්වාරෝහකයෙක් පහර දෙනවා. පිරිස කොච්චර සටන් කලත් වැඩක් නෑ. ඌව පරද්දන්නනම් ලේසි වෙන්නේ නෑ. කෙසේ හෝ යම් හේතුවක් නිසා ඌ පසු බසිනවා. ඒ වගේම ඔලුව පසාරුකරන තවත් අද්භූත සතෙක් පිළිබඳවත් පොඩි පොඩි තොරතුරු ගලාගෙන ගියා.
මේ සතියේ කොටසනම් ඇත්තෙන්ම නියමයි. භූත අශ්වාරෝහක කණ්ඩායමක් හා මිනිස් වෘකයන් අතර සටනක් සිද්ද වෙනවා. ඒ වගේම හෙල්හවුන්ඩ් පවා සටනට එනවා. අම්මෝ තව කට්ටියනම් ඉන්නවා. ඉතින් අද කොටස බලලම ඒ ගැන හොයා ගත්තොත් හොඳයි නේද???? අන්තිමට ස්ටයිල්ස් පිළිබඳව වටිනාම දේ හම්බ වෙනවා… ඇත්තෙන්ම ඒ මොකක්ද. කතාව බලන ඔබට ඒක භාරයි.
ටීන් වුල්ෆ් ඉංගිරිසි උපසිරස එන්නේ ගොඩක් හවස් වෙලා නිසා එදාම උපසිරස දෙන්න පොඩ්ඩක් අමාරුයි. නමුත් පසු දා අනිවා දෙනවා කියන පොරොන්දුවත් එක්කම අදට සමුගන්නවා. හැමෝටම සුභ දවසක්. ජය ශ්‍රී.
Due to copyright issues, we do not provide any torrent links.
Teen.Wolf.S06E04.HDTV.x264-FLEET[PRiME]
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 22216 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
thanks bro…
Thanks
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thanks bn….
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි යාළුවා
Thnx saho
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තූතියි
Thanks bn….
Thank’s Bro!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න
thx sub ekata
elama thanq dude
තෑන්ක්ස්… පට්ටම ටීවී සීරීස් එකක් තමා මේක….
බොහෝම ස්තූතියි අනුරුද්ධ අයියියේ..ලබන සතියෙන් හමුවෙමු….
බොහොම ස්තූතියි
Thankss Machan
ela… thankx
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
Thanx bro,meka denakan hitiye
බොහොම ස්තුතියි සහෝ
Thanks
►►තැන්ක්ස් මචන් , එනකම් බලාගෙන ඉදියේ ►►►►
Thankz bro sub akata. Ithuru sub tikath puluvn thrm ikmnata dapn. Jaya weva! !
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
දිගටම කරගෙන යමු.
ජය වේවා !!!
Elz.thank saho sub ekata