Teen Wolf [S05 : E18] with Sinhala Subtitles | ජෙවූඩන්හි කන්‍යාවිය. [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 18වන කොටසයි.පසු ගිය කොටස ගැන මතක් කර ගන්නවානම් කෝච්ගේ නැවත සම්ප්‍රාප්තියත්,ලාක්‍රොස් තරගයත් අපිට දැක ගන්න පුළුවන් වුනා.හැබැයි ස්කොට් ඇතුළු පිරිසගේ මුලික අභිප්‍රාය වුනේ මෘගයා කවුද කියන දේ සොයා ගන්න එකයි.ලැබුන හෝඩුවාවල ඔස්සේ ගමන් කරන පිරිස,මේසන්ගේ සැලස්මට අනුව මෘගයා ලාක්‍රොස් තරඟය තියෙන තැනට ගෙන්න ගන්නවා.ඒ වගේම ලියාම් මෘගයාට එරෙහිව යුධ ප්‍රකශය කරනවා.මීට අමතරව අපිට දකින්න පුළුවන් වුනා පැරිෂ්ගේ නියම ස්වභාවය.
අද කොටස පටන් ගන්නේ එකදාස් හත්සිය ගණන්වල සීන් එකකින්.එහෙම නැත්තම් ප්‍රථම මෘග ඝාතකයා හා සම්බන්ද කතාවේ ආරම්භයෙන්.ඒ වගේම අද ස්කොට් මෘගයාගෙන් ඇටි හැලෙන්න කනවා.යාළුවො ඉන්න නිසා බේරෙනවා හැබැයි.විශේෂම දේ තමා ඔන්න අද පරණ ගෑනු පුළුටක් අද කොටසේ ඉන්නවා.ඒ තමා ඇලිසන්.(ඔව්.ඔව් ස්කොට්ගේ පරණ කෑල්ල තමා.) වැඩිය කතා ඕනේ නෑ.අද කොටසේ මෘගයා කවුද කියලත් දෑන ගන්න ලැබෙන නිසා හාට් ඇටෑක් එහෙම තියෙනවම් පෙත්තක් දිව යට තියාගෙනම කතාව බලන්න කියලා අවධාරණය කරන ගමන් ලබන සතියේ මුණ ගැසෙනකම් හැමෝටම බුදු සරණයි…ජය ශ්‍රී…
[button link=”https://goo.gl/GRL32z” type=”icon” “center” newwindow=”yes”] 120 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/CTpx2k” type=”icon” “center” newwindow=”yes”] 196 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6823 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Thanks
thankz machcn…
අද වෙන එවා සබ දීල තිබුණත් අයිය දෙනකම්ම ඉදිය ඕන්.එහෙනම් සබට තන්කූ ඈ….(අයිය ඊලගපාර සබ දෙනකොට අර අඩවියට වඩා ඉස්සෙල්ල දෙන්න.ඔයාටත් ඒක හොදයිනේ)
සබට තුති සහෝ.. ජයෙන් ජය 🙂
ela macho thnx…
Thanks MAchan……..
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro,,,,,,,,,,,,,,,,
thanx bro……
Thanks bro……
බොහොම ස්තුතියි සහෝ…
Thanks saho sub ekata!!!!
thanks friend. thank you so much
බොහොම ස්තුතියි සහෝ…
elma thz mchoo sub ekta
Hambooooo menna dilaaa
Jayawewa………………….
thanks bro