Teen Wolf [S05 : E14] with Sinhala Subtitles | එකට එක්ව. [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 14වන කොටසයි. උපසිරස ඉක්මනට දෙන්න ඕනේ නිසා ලිපිය වෙනදා වගේ දිගට ලියන්න නම් බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් අද කොටසේ වෙන සිදුවීම් ගැන පොඩි ඉගි කිහිපයක් දෙන්නම්.
දැන් අපි දන්නවා තියෝ ඩියුකෙලියන් අල්ලගන්නයි යන්න හදන්නේ. ඒත් ඇයි?ඒ වගේම දැන් කිරා ආයෙත් ආපු නිසා ස්කොට්ගේ කණ්ඩායමත් ටිකෙන් ටික සම්පුර්ණ වෙනවා. තව ඉතින් කිහිප දෙනෙක් ඕන වෙනවා.අද කොටසෙන් එයාලව එකතු කර ගන්න එක තමා සිද්ධ වෙන්නේ. හැබැයි තවම කෙනෙක් එකතු වුනේ නම් නෑ. මොකද එයාට එකතු වෙන්න බැරි නිසා. ඒ වගේම ඔන්න අන්ධ මිනිස් වෘකයා, ඩියුකෙලියනුත් අද කොටසේදී බලා ගන්න පුළුවන්. ඇත්තටම ඇයි තවම මෙයාට අන්ධ වෘකයා කියන්නේ?(මතක ඇතිනේ මෙයාගේ ඇස් සුව කළා පසු ගිය සීසන් එකක දී). ඉතින් මේ හැමදේටම පිළිතුර අද කොටස තුල අන්තර්ගතව පවතිනවා.
ඔන්න ආයෙත් ඉස්සර ටීන් වුල්ෆ් ඉංග්‍රීසි උපසිරස කරපු විල්සන් ආයෙත් වැඩේ පටන් අරන්.ඒ නිසා සිංහල එකත් ඉක්මනට ගෙන්න පුළුවන් වේවි. ඉතින් ලබන සතියේ මීටත් වඩා ඉක්මනට උපසිරස ගෙන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරන ගමන් මම සමුගන්නවා. හැමෝටම බුදු සරණයි. ජය ශ්‍රී…. 😀
[button link=”https://goo.gl/TaofXO” type=”icon” “center” newwindow=”yes”] 164 MB (HEVC.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/JkbNyg” type=”icon” “center” newwindow=”yes”] 240 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7838 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
බොහොම ස්තූතියි උපසිරැසියට
niyama wedak brother..
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
teen wolf S5E15 SUB KOOO????
http://www.baiscopelk.com/teen-wolf-s05-e15-with-sinhala-subtitles-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B7%83/
Thankz sub walata dr.. E15 nuth avidin.. ikmamatama sub denawa neda oya dr..
ස්තුතියි, අනුරුද්ද සහෝ, ජය වෙව්!
Tnx mco bohoma pin….
Sub ekata thanx aaaaaaaaaaaaaaaa
බොහොම ස්තුති සහෝ
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ජයවේවා ඉදිරියටම යමු
ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ.
Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Thnaks Bro
Thanks
thanx broooo
link ekak dapanko download karanna
ස්තූති සහෝ
අනේ සහෝ x files සීසන් එක අළුතින් රිලීස් වුණා සබ් දාන්නකෝ….
Thanks mchan Sub ekata!!
download karanna beni,pls help me
lucifer tv series ekt sub denna plwanda saho