Teen Wolf [S05 : E12] with Sinhala Subtitles | ගෙවුඩන්හි මෘගයා. [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 12වන කොටසයි. දිගු විරාමයකට පස්සේ නැවත විකාශන ආරම්භය වුන ටීන් වුල්ෆ් කතා මාලාවේ පසු ගිය කොටසේ සිදු වූ දේ පිළිබඳව කෙටි ආවර්ජනයක් කර ගන්නවානම් කයිමෙරාවේකගේ ප්‍රහාරයට ලක්වුණ ෂෙරිෆ් ස්ටිලින්ස්කි බේරා ගැනීම වටා තමා පසුගිය කොටස ගෙතී තිබුනේ. ඒ වගේම තියෝ තමන්ගේ රංචුව එක්කාසු කර ගැනීම, හේඩ්න් ජිවතුන් අතර ඉන්න බව ලියාම් දැන ගැනීම, පැරිෂ්ගේ බලයේ තරම වගේම Mr.ආජන්ට්ගේ නැවත පැමිණීම වගේ සිද්ධීන් ගණනාවක් පසුගිය කොටස තුල අන්තර්ගත වුනා.
අද කොටස ගැනනම් මොකුත් නොකියා ඉන්න එක හොඳයි. මොකද කට්ටිය සබ් එක පරක්කු නිසා මට බැන බැනද දන්නේ නෑ ඉන්නේ. කෙසේවෙතත් අද අපිට අවසන් කයිමෙරාවා දකින්න ලැබෙනවා. ඒ වගේම ස්කොට් තමගේ කණ්ඩායම නැවත එකතු කිරීම තමන්ගේ හොඳම යාලුවා ස්ටයිල්ස්ගෙන්ම පටන් ගන්නවා. අවසාන වශයෙන් අද අපිට රෞද්‍ර වෙදදුරන් පිළිබඳව හොඳට දන්නා වගේම ඥාති සම්බන්දයක් තියෙන කෙනෙක්ගේ පුනරාගමනය දකින්න ලැබෙනවා. (අනේ මේ වගේම ඩේරෙක්වත් ආපහු දකින්න ලැබෙනවානම්. 🙂 ) කිරා සම්බන්ද දෙයකින් තමා අද කොටස අවසන් වෙන්නේ. ඒ වගේම ඊළඟ කොටස සම්පුර්ණයෙන්ම වගේ කිරාට වෙන්වුන කොටසක් නිසා අපිට කිරාගේ සුපිරි වැඩ ටිකක් බලා ගන්න පුළුවන් වේවි.
උපසිරැසිය පරක්කු වීමට හේතුව වුනේ ඉංග්‍රීසි උපසිරස ඊයේ හවස 05ට වගේ තමා නිකුත් වුනේ. ඒක නිකුත් වුන ගමන්ම පළවෙනියට ගත්තෙත් මම තමා.ඒත් උපසිරස කරන්න වුනේනම් අද පාන්දර. (ජොබ් එකක් කරද්දී තියෙන වැඩ දන්නවනේ ඉතින් :P) සිදුවූ ප්‍රමාදයට සමාව අයදින අතරම ලබන සතියේ හමුවෙනකම් හැමෝටම බුදු සරණයි. දෙවි පිහිටයි. ජය ශ්‍රී 🙂
[button link=”https://goo.gl/cPUCrf” type=”icon” “center” newwindow=”yes”] 139 MB (720p.HDTV.x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/0nf0Qy” type=”icon” “center” newwindow=”yes”] 205 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 21892 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
බොහොම ස්තූතියි උපසිරැසියට
thanx bro……
බොහෝම ස්තුතියි උපසිරැසියට
thnx bro it works
sorry machoo. episode 13 .
episode 14 sub dennaddoooooo
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro
thz machoo sub ekata
එළකිරි සහෝ
බොහොම ස්තුතියි සහෝ.
තැන්ක්ස් බොක්ක
දෙනකම් බලන් හිටියේ,
බොහොම ස්තුතියි සහෝ..
550mb 1080p කොපියක්
අයිපීටී එකෙන් ගත්තා. දැන් දැක්කෙ 140mb එකකුත් තියනව කියල.
(හොද වැඩේ එක්ස්ක්ලූසිව් සයිට්වලිං බානවට )
උපසිරස හම්බවෙනකංමයි බලං ඉඳියෙ.
මෙහම කැපවෙලා සබ් දෙනවට බොහොම පිං 😀
බොහොම ස්තුතියි සහෝ..
දෙනකම් බලන් හිටියේ එල එල ….
me ai 139 copy eke video eka penne naththe? audio witharayi ne
thanks bro…
අයියේ ඔයා ටක් ගාලා අනිත් episodeඑකෙත් sub එක දෙන්න .
epi එක ඇවිල්ලා 24 Hrs යන්න කලින් දෙනවා සහෝ
Teen Wolf mara kathawa … Ela 🙂
Godaaaaaaaaaaaa k thanks sub akata bro…
thank u
thanks bro
thanks machoo… Teen Wolf neh කුමන කතාද ඉතින්
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ආ මෙන්න මේක දාලා දෙනකම් උන්නේ ආ..
බොහොම ස්තුතියි සහෝ..
Thanx Sahooo…. enakammai balana hitiye… egawa ekath awagaman dennaaaa
Sub ekata thanx aaaaaaaaaaaaaaaaa
Thanks
thanks a lot saho
thankzz සහෝ
Thx a lot…..
thank you machan…..highly appreciate….
thank you
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
Thx bro.. keep it up..
meka nam den enna enna therennehe appa
oluwa wikaara wenawa
tnx bro.. elama…
thanks
tnxx
thanks bro mama 1