Teen Wolf [S05 : E09] | මිතුරන් කෙටවීම. [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 09 වන කොටසයි. පසුගිය සතිය ගැන පොඩි මතක් කර ගැනීමක් කර ගන්නවනම් ස්කොට් ඇතුළු පිරිස අතිශයින් කාර්ය බහුල වෙනවා ලියාම් හා හේඩ්න් සෙවීම නිසා. ඒ වගේම තමයි ස්කොට්ට ඇදුම රෝගය ආයෙත් හැදෙනවා. මේ නිසාම ස්කොට් බොහෝ සෙයින් දුර්වල වෙලයි දැන් ඉන්නේ. (ගහගන්න බැනේ ගොඩක් වෙලා. මහන්සි හැදෙන නිසා). කෙසේ නමුත් ලියාම්ව හා හෙඩ්න්ව බෙර ගැනීම තියෝ විසින් කරනවා. ඒ වගේම තමා මළ සිරුරු අරන් යන කෙනා පැරිෂ් කියලත් ස්ටයිල්ස් සොයා ගන්නවා විතරක් නෙවෙයි ඒක ලීඩියාටත් කියනවා.
අද කොටස ගැන වචනයක් දෙකක් කියනවනම් අද ලීඩියා හා ස්ටයිලිස් නෙමිටෝන් සොයා යනවා. නමුත් අසමත් වුන නිසා පැරිෂ්වවම ගෙන්න වෙනවා. ඒ වගේම තමා තියෝ රෞද්‍ර වෙදදුරෝ හමුවෙන්නත් යනවා. ඒ මොකටද? ඒ වගේම තියෝ මේ වගේ දේවල් කරන්නේ ඇයි? පැරිශ් හා ලීඩියා නිමිටෝන් හොයා ගනීවිද? හෙඩ්න්ව බේරගන්න පුළුවන් වේවිද? මේ හැමදේටම අද පිළිතුරු තියෙනවා වගේම තමා ලොකු සටනක් ළඟ ළඟ එන බවට ඉඟි පහල කරනවා 🙂
ඊයේ නිදි මරාගෙන ඡන්ද ප්‍රතිපල බලපු නිසා (නෑ නෑ මුවි එකක් බලපු නිසා) පොඩ්ඩක් වගේ නිදිමතෙ තමා මේක කලේ. ඒ නිසා පොඩි පොඩි අඩුපාඩු තිබුනොත් ඒකට සමාව ඉල්ලනවා. නැවත උපසිරසකින් හමුවෙන තුරු හැමෝටම බුදු සරණයි. දෙවි පිහිටයි…ජය ශ්‍රී..!
[button link=”http://tinyw.in/4EiC” type=”icon” “center” newwindow=”yes”] 280 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/jRkO” type=”icon” “center” newwindow=”yes”] 180 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8650 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thank u very much❤️
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
උපසිරැසියට තුති…
bohoma sthuthi upasirasiyata.jaya wewa !
Teen Wolf S05E09 – Lies of Omission – daclips. Please note some of the videos require DIVX and XVID Codecs.
sub danna parakku ei
Thanks For Sub & link
(my 1st comment)
බලන්න පරක්කු උනා කියහන්කෝ අඩෝ සබට පින් ඈ
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Best
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thanks bro
niayamai…thanks ANURUDDHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thankz a lot saho sub ekata..
sub ekata thanx aaaaaaaaaaaaa
එල එල. ආසාවෙන් බලන කතාවක්
ස්තූති සහෝ උපසිරැසියට!!!
ජය!!!
බොහොම ස්තුතියි සහො
thank u friend.
එල එල සහෝ
සබට තුති………
ඔරිජිනල්ස් සබ් කරන එක නැවැත්තුවද ?
එල එල සහෝ
සබට තුති………….. >
ඔරිජිනල්ස් සබ් කරන එක නැවැත්තුවද ?
tnQ brow…. subata….
patta kollo… thanks sub ekata
Thanks “Liyoo”. Good Work…
thanx bro
ස්තුතියි අනුරාධ සහෝ!
ජය වෙවා!
teen wolf online balann videak nadda