Teen Wolf [S05 : E06] | කියවීම මිනිසා සම්පුර්ණ කරයි…? [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 06වන කොටසයි.මුලින්ම පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගන්නවානම්…ප්‍රධාන වශයෙන් එහිදී සිදු වුයේ මලියාට හමුවුන The Dread Doctors කියන පොත පිළිබඳව හොයාගෙන යද්දී දැනගන්න ලැබෙනවා ඒක Dr.වැලෙක්ට සම්බන්ධයක් තියෙනවා කියලා.ඉතින් ඔහුව හමු වෙන්න අයිකන් හිල්ස්වලට ගියාම ගොඩක් තොරෝතුරු දැනගන්න ලැබෙනවා පොත ගැන.ඒ වගේම තමා රෞද්‍ර වේදදුරන්ගේ පහර දිමකටත් ලක්වෙන්න වෙනවා.තව කිරාට තමන්ගේ බලය පාලනය කරගන්න බැරි වෙනවා.ඒ වගේම තමා ස්ටයිල්ස් අතින් ඩොනවනුත් මැරුම් කෑවානෙ.තව ගොඩක් දේවල් වුනානේ.
අද කතාවේ වෙන්නේ Dr.වැලෙක් කියපු විදියට යාලුවේ කට්ටිය පොත කියවනවා.ඒත් ඒක ලොකු ප්‍රශ්නයකට මුලාරම්භය වෙනවා.තව කිරාගේ තත්වය එන්න එන්නම නරක අතට හැරෙනවා.කෙටියෙන්ම කියනවනම් ස්කොට්ගේ විශ්වාසයත් නැති වෙන තැනටම ඒක නරක් වෙනවා.අවසාන වශයෙන් පොත කියවපු හැමෝටම ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා.මොනාද ඒ ප්‍රශ්න?ඒවා කොච්චර දරුණු වේවි ද?අද කාට මැරෙන්න වේවිද?මේ ප්‍රශ්න විසඳ ගන්න ගමන් කතාව රසවිඳලා කොමෙන්ටුවකුත් දාලායන්න කියලා ආරාධනා කරනවා 🙂
ගිය සතියේ කිව්වනේ The Originals එකේ 20 වෙනි කොටසේ උපසිරස දෙන්නම් කියලා.ඇත්තෙන්ම උපසිරස කරලා ඉවර වුනත් එකේ අක්ෂර දෝෂ තියෙනවද කියලා බලන්න වෙලාවක් ලැබුනේ නෑ.ඒකත් ඉවර කරලම හෙට අනිවාර්යෙන් දෙන්නම්කෝ.ඉතින් හෙට හමුවෙන තුරු හැමෝටම සුභ දවසක්.බුදු සරණයි.දෙවි පිහිටයි!
[button link=”http://tinyw.in/QFtr” type=”icon” “center” newwindow=”yes”] 286 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8450 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Sub ekata thankzzzz
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
සබ් එකට තැන්ක් යු මචන්
Thank you very much . Tge original s thawa tikaine eka oya iwara karanakam api balagena innawa. 😀
me sare sub eka denna vela giyane anith sathiye tag gala denna saho
Thanks Bro….
බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
හැමදාම වගේ ඔන්න අදත් බෑවා thankxxxxxxxxx aaaaaaaaaaa…………..
Thanks………
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
thankz a lot sahooo 😀 😀
Thanks a lot machan…
thnkzzzzzz a lot mchn……..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට.
එල පුතා දිගටම දෙමු ඈ අදත් බෑවා ඔන්න…..
ඊලග එකෙ ඉදන් x265.Hevc Format එකටත් සබ් දෙන්න සහො
niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks bro…
Thanks
ඕහෝ මෙන්න සබ ඇවිල්ලා .මෙන්න බැවා.ස්තුතියි හොදේ
Machan Lio tnx Machoooo>>>
Great Work 🙂 (Y)
thanks………
ගොඩක් ස්තූතියි සහෝ උපසිරසියට..
Originals එකෙන් හමු වෙමු..
එකත් ඉවර කරල දෙමු සහෝ..
ජය වේවා !!!
thanx bro
sub ekata thanx aaaaaaaaaaaaaaaa
thanks saho sub ekata , the original ekath ikamanata damu a
thanks
Thank you sooo much to the sub.
niyamaiiiiiiii
thanks bro. elow. gd luck.
thz machoo kalinma dunnata
Thanks kolla!
thanxxx macho
Thanku saho, ela
thankssss bro
ela kiro bro…………
නියම කතාවක් මේක ඔන්න ගත්තා. බොහෝමත්ම ස්තූතියි
thanks saho sub 1ta.digatama
sub denna.
bohoma sthuthi upasirasiyata.jaya wewa !
https://www.youtube.com/watch?v=pXYwQbQCXrE පුලුවන්ද මේකටත් සබ් දෙන්න බලන්න
Ela bro ela
අම්මට හුඩු අද මමනේ 1 හැහැහැ… නියමඊ ලියෝ…ඔහොම යමු …..
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀