Teen Wolf [S04 : E04] | දායක මහත්මයා…[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාළුවනේ, අද නම් ටිකක් ඉක්මනට උපසිරස ඔයාලට දෙන්න හැකියාව ලැබුනා, වාසල සහෝට තමයි ඉතින් වෙනදා වගේම ස්තූතිය ඉක්මනටම ඉංග්‍රීසි උපසිරස හොයලා දුන්නට. ඉක්මනටම උපසිරසත් ලැබුන එකේ වැඩි කතා නැතිව පසුගිය සතියේ වුනු දේවල් පොඩ්ඩක් මතක් කරන්නම්.
පසුගිය කොටසින්…
බීකන් හිල්ස් වලට අලුත්ම ඝාතකයෙක් පැමිණෙනවා, කටක් නැති. මේ කෙනාගේ අතින් ඝාතනය වෙනවා එක පවුලක්. ඒ පවුල වින්ඩිගෝ නම් මිනීමස් කන්නන් බව කතාව අවසානයේ දැනගන්න ලැබෙනවා. ඒ වගේම බීකන් හිල්ස් වලට අලුතින් පැමිණි නවක ලාක්‍රොස් ශූරයා වන ලියම්ගේ කකුල කඩන්නට ස්කොට් සහ ස්ටයිල්ස් සමත් වෙනවා. ඒ වගේම වින්ඩිගෝවෙක් වූ ෂෝන් නම් තරුණ කොලුවාගෙන් ලියම්ව බේරගන්න උත්සහ කරන ස්කොට් හට අවසානයේදී ලියම්ව හපන්නට සිදු වෙනවා…
මෙවර කොටසින්…
මිනිස් වෘකයෙකුගේ (ස්කොට්ගේ) සැපීමට ලක්වූ ලියම්ව, ස්කොට් තමන්ගේ ගෙදර නාන කාමරේ හිර කරනවා, කරන්න කිසිම දෙයක් හිතාගන්න බැරිව. ස්ටයිල්ස්ගේ සහයෙන් ලියම්ට ඇතිවී තිබෙන තත්තවය පැහැදිලි කරන්න උත්සහ කලත් එය සාර්ථ වන්නේ නැහැ. ඒ වගේම පුරහඳ පායන්නත් ළඟයි. ෂෝන් නම් මිනී මස් කන්නාව මරා දැමූ කටක් නැති ඝාතකයාගේ ඊළඟ ඉලක්කය වන්නේ, පීටර්. ලිඩියාගේ ගණිත සටහන් පොතේ තිබුනු ඒ සටහන් මඟින් පැහැදිලි වෙන්නේ මොනවාද? කටක් නැති ඝාතකයාගේ අරමුණ මොකක්ද?.. පුර හඳේ බලපෑම ලියම්ට මොන විදියට බලපායිද?.. මෙකී ගැටළු වලට පිළිතුරු වගේම, අපූරු සිදුවීම් පෙළක් අද ටීන් වුල්ෆ් කතාවෙන් …. ගිහින් එන්නම්. ජයම වේවා..! එලස්ස්ස්………………….
[button link=”http://tinyw.in/LMo3″ type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
36129e21e8cdd3e90242be0b9099efa7e9e6c7ea
[button link=”http://tinyw.in/u16f” type=”icon” “center” newwindow=”yes”] 250 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d4b6d81bc4c5cc9c7551787b249f6ae9c353d5f9
[button link=”http://tinyw.in/KcLr” type=”icon” “center” newwindow=”yes”] 835 MB කොපිය මෙතනින් බාගන්න[/button]
63e20013b6f05199267e89e239b09392bc60d229
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 19131 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….❤️
thanks for sub
බොහෝම ස්තූතියි උපසිරැසියට
බොහොම ස්තුතියි සහො
ස්තූතියි 🙂
e4 sub download krnkota error 1k enwane bn
mchn,3n weni ekee 12ta sub diyanko,plz bn,good luck
patta bro. digtama karagena yamu
නියමයි සහෝ.. දිගටම සබ් දෙමු.. ජය වේවා…! 🙂
godak hodai ikmaneta ituru tikatath sub denna ?
The Vampire Diaries එකේ සිංහල sub දෙන්න පුලුවන්ද?
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
next week eketh api balan innawa
next week ekath api balan innawa
නියමයි සහෝ දිගටම කරගෙන යන්න…
Thankzz machoooooooo…
Ubata jaya wewaa>>>>>>>>>>>>
ස්තුතියි යශෝධ සහෝ!
ජය වේවා!
thanks saho
නියමයි,සබ් එකට ස්තුතියි.අනිත් කොටස බලන්න සතියක් ඉන්නඑපය්……..
වාව්.
ඔන්‍න අදත් සබ් එක ගත්‍තා.
එපියත් බාන්‍න දැම්‍මා.
පස්‍සේ තමා බලන්‍න වෙන්‍නේ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න අවැසි ශක්‍තිය ලැබේවා.
ජයෙන් ජයම වේවා!!!!!!
Elazzz..
tnx saho
thanks a lot
ගොඩක් ස්තුති සහෝ… නියමයි මේ විදියටම ඉක්මනටම ඉතුරු ටිකටත් සබ් දෙමු…. ජය!…
බොහොම ස්තුතියි සහො 😛 ජය
එල
සබට තුති
ඔබට ජය…….
Elaz..thax bro..ohoma yan digatama
thankss sahooo.ikmantama sub dunnata…niyamai…
apu parakkuwenama dala thiyenne
thanks shooo
ගොඩාක් ස්තුතියි..
ආපු ගමන්ම සබ් එක දුන්න එක නම් නියමයි
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
ෆට්ට හොදේ
ෆට්ට ස්පීඩ් එකෙන් සබ්
එක දීල
ගොඩක් පින්
ela machan kalinma dunnata……..
ude aran thiyan hitiyeh dan sub eka dena bawa dannah nisa..fattaaaaaa
ela bro. wade dikatama demu elaz
උපසිරැසියට තුති…… 🙂
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ammmbe budu saranai kollata mehema sub dena ekata
thanx bro
thanx aaaa sub ekata….
ada mama eka 🙂 adee pattai aaaaa 😉 mehema ikmanata sub denna puluwannam supiriy..ithuru tikath me wagema denna puluwannm niyamay saho.sub ekata thnx hode 🙂
thankz a lot bro.. ikmnata dena eka nm maarama vatinvah..