Teen Wolf [S04 : E03] |සද්ද එපා. [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසින්….
නැවතත් ගැටවර වියට පත් කරවූ ඩෙරෙක්ව පහසුවෙන් රවට්ටාගෙන, ඩෙරෙක්ගේ පවුලේ සේප්පුව වෙත පිවිසීමට කේට් හට හැකි වෙනවා. ඇයගේ අරමුණ වන්නේ මිනිස් වෘක භාවය පාලනය කරගැනීමට උපකාර වන වස්තුවක් වන ට්‍රිස්කෙලියන් එක ලබාගැනීමයි. නමුත් ට්‍රිස්කෙලියන් එකෙන් ප්‍රයෝජනයක් නැති බව, ඇය පීටර්ගෙන් දැනගන්නවා. සේප්පුව තුළ තිබී විශාල වටිනාකමකින් යුත් සුරැකුම්පත් ප්‍රමාණයක් සොරකම් කෙරෙනවා. එය කරන්නේ කවුරුන්ද යන්න ගැන කිසිම අදහසක් නැහැ. ඒ වගේම ගැටවරයෙක් බටව පත්ව සිටි ඩෙරෙක් නැවතත් සැබෑ ස්වරූපයට පැමිණෙනවා.
මෙවර කොටසින්…
තමන්ගේ සුරැකුම්පත් සොරකම් කළේ කේට් බව සිතන ඩෙරෙක් සහ පීටර් ඇයව සෙවීමේ කාර්ය බාරදෙනවා බ්‍රේඩන්ට. මේ අතර අද කොටසේ තවත් අලුත් චරිතයක් කතාවට පිවිසෙනවා. ඔහු ඝාතකයෙක්, ඔහු කෙටේරියක් පාවිච්චි කරමින් එක් පවුලක් සහමුලින්ම ඝාතනය කරන්න උත්සහ කරනවා. නමුත් එක් අයෙක් එතනින් බේරෙනවා. මොහු මේ විදියට මිනී මරන්නේ ඇයි? මේ කෙනා කවුද? ඒ අතරේ ස්කොට් සහ ස්ටයිල්ස් ප්‍රතිසංවිධානය වන ලාක්‍රොස් කණ්ඩායමට ඇතුල් වෙන්න උත්සහ කරනවා. කලින් වතාවේ නායකයා වුණේ ස්කොට් වුණත්, මේ වතාවේ එහෙම වෙයිද? මේ කණ්ඩායමටත් තවත් අලුත් ක්‍රීඩකයෙක් ඇවිත්, මේ කෙනා ස්කොට් හට තර්ජනයක් වෙයිද?. ඒ වගේම ස්කොට් සහ කීරා අතර සම්බන්ධය දුර දිග යෑමේ සූදානමකුත් පේනවා. අවසාන වශයෙන් එක කරුණක් මතක් කරන්නම්. මේ කතා සමයේ පළමු කොටසේදී කැල්වේරාවරුන්ගේ නායිකාව ස්කොට්ට කියනවා ඔයා කවදාහරි අහිංසකයෙක්ව හැපුවොත් මම ඔයාව හොයාගෙන ඇවිත් ඔයාගේ දොරට තට්ටු කරනවා කියලා…. මම ගියා එහෙනම්… ජයම වේවා…….. එලස්ස්ස්….. ආපු ගමන් එපිය හොයලා දුන්න හසන්ත අයියාටත්, ඉංග්‍රීසි උපිසිරස එවපු වාසල අයියාටත් බොහෝම ස්තූතියි……
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/osl4″ type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/1hGE” type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/rKOo” type=”icon” “center” newwindow=”yes”] 1.01 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 19279 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා ලිපියටත් උපසිරසියටත්…. ජය වේවා….
thanks for sub
බොහෝම ස්තූතියි උපසිරැසියට
අපිනං දැනුයි බලන්නෙ teen wolf…. පට්ට කතාවක් ඈ… සබට.තෑන්ක්ස්
බොහොම ස්තූතියි
guyz this jb is fantastic.good luck! and keep going.mchn the original eke season 2 eke sub danne nada bn.episoid 3ka witharaine thiyenne
ස්තූතියි
තෑන්ක්ස් සහෝ සබට….
ඒත් සීසන් 3 නැති එක ලොකු අඩුවක්.
පුලුවන්නම් ඒකටත් සබ් දෙන්නකො.. ජය වේවා…!
epsode 4 koooo
Elaz
thankz macho…
Thanks Saho…hamadama me wage ikmanata sub denawanam elama thamay
උපසිරැසියට තුති……
නියමයි
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය ..
එල කොල්ලො
සබට තුති
ඔබට ජය……..
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
ඔන්‍න සබ් එකයි එපියයි ගත්‍තා.
වෙනදා වගේම මේකත් පස්‍සේ දවසක තමා බලන්‍න වෙන්‍නේ.
දිගටම මේ කාර්‍යය කරන් යන්‍න අවැසි ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!
thanks
උපසිරැසියට ගොඩාක් ස්තුතියියි..
thnkss sahooo…sub ikmanta dunnata,,,elz…….
tanxz ban ep.3 ikmanata dammata
thanks machoo
sub ekat thanx sahooo
thanks..
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
thanx…
thaxxxxxxx
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ..
digatama sub eka demu hodeeeeeeeeeee
thank sahodaraya.ude idan balan hitiye sub eka daai kiyala.ela kiri dan ithin 2nd ekatath balanna puluwan
thanx bro.bohoma pin
ammatahudu dan tiakata kalin neda copy eka ave patta speed ekenam dunnane sub eka
අඩේ බාල ඉවරවුනු
ගමන් සබ දීල..
ෆට්ට මචෝ
බොහොම පින්
බොහොම ස්තුතියි සහො
ජය