Teen Wolf [S03 : E23] | හිමිකාරිත්වය… [සිංහල උපසිරැසි සමඟ]
ඊලග කොටසත් ගෙනාවා ඔන්න තව එ කොටසක් පමනක් ඉතුරු වෙලා තියෙන්නේ තුන්වෙනි කතා මාලාව අවසන් වෙන්න. මේ කොටස නම් ගොඩක් දුක හිතෙන කොටසක් එක ගැන වැඩිය කියන්න යන්නේ නැ බලලම හොයගන්නකො එක. හරි ගියවර කොටස පුරා අපි දැක්කේ නෙගෙට්සුනේගේ බලයෙන් ව්‍යාකුලත්වයට පත්වෙලා ඉන්න් ඩෙරක් නිවුන්නු අයිසැක් නිසා ඇතිවන ප්‍රශ්න ටිකක් සහ කැනිමා විශ නිසා අඩපන වෙලා ඉන්න නොගෙට්සුනෙගේ මනසට ස්කොට් සහ ලිඩියා පිටර් හෙල්ගේ උදව්වෙන් ඇතුලු වෙලා ස්ටයිල්ස්ව හොයාගෙන එයාට එලියට එන්න උදව් කරන එක එක් වෙන්නේ එකෙන් ස්ටයිල්ස්ලා දෙන්නෙක් හැදෙන එක අවසානයේ නොගෙට්සුනේ ලිඩියාවත් අරන් පැනලා යනවා.
ඉතින් අද කොටසේ පෙන්නන්නේ යාළුවො ටික ලිඩියාව හොයාගන්න උත්සහ කරන හැටි එ වගේම හතරවෙනි සිසන් එතට සම්බන්ධ වෙන කොටස් කිහිපයකුත් විකාශය වෙනවා අද එකත් බලන්න. එහෙනම් අපි ගියා අවසාන කොටසත් අරන් ඉක්මනට එන්නම්.එතෙක් ජය!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/kxE8″ type=”icon” “center” newwindow=”yes”] 128 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/mULw” type=”icon” “center” newwindow=”yes”] 237 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 18596 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/11/SudheeraM.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි උපසිරැසියට
bohoma sthuthi upasirasiyata.jaya wewa !
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
thanxxx macho
niayamai…thanks SUDEERA saho..sub ekata..Digatama sub demu.jaya wewa……
අම්මටසිරි
ඒනං ඒකත් ඊලග කොටහින් ඉවරයි නේ..
එල එල..
ඊලග කොටසත් ඉක්මනට දියාං
ජයවේවා!
එල කිරි වගේ දාලා තියෙන්නේ අද හෙට දායි එකත්!
Thanx machn
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
saho ada hetaka e24 sub ekath dennako
Thank you very much………………anthima 1tath ikmanta sub denna….
උපසිරැසි වලින් සහයෝගය ලබාදුන්නට තුති!
Good luck..
thanks