Teen Wolf [S03 : E14] | ඇල්ෆාගේ විශිෂ්ඨත්වය… [සිංහල උපසිරැසි සමඟ]
මගෙ ඊලග උපසිරසි ගැන්විමත් අරන් ආවා මම ඔන්න ඉක්මනටම මුලිනම් මම ස්තුතිවන්ත වෙනවා චලිදු (කිනා) සහොට මට මේ අවස්ථාව ලබා දුන්නට. ඉතිරි කොටස් ටිකට ඉක්මනටම උපසිරසි දෙන්න බලන්නම් ඔයාලට. ලස්සන කථාවක් 3, 4 පාරක් උනත් බලන්න පුළුවන්. මම ආසාවෙන් උපසිරසි හදපු කථාවක් තමා මෙක. වැඩිය කතා නැතුව අපි කතාව පැත්තට හැරුනොත්.
පසුගිය කොටසින් ඔයාලා දකින්න ඇති යාළුවො සමාන්‍ය විදියට ආයෙත් ජිවිත ගතකරන්න උත්සහ කරන හැටි. ඒ වගේම ඇලිසන් ස්කොට් ස්ටයිල්ස් 3 දෙනාට ඩිටන් කියපු විදියට තමන්තේ දෙමාපියන් හොයා ගන්න කරපු පරිත්‍යාග නිසා බලපැම් ඇති වෙනවා මානසික වශයෙන්. ඒ වගෙම ස්ටයිල්ගේ තාත්තා තමන්ගේ ජොබ් එක ආරක්ෂා කරන්න ස්කොට්ගෙන් උදව් ඉල්ලනවා පරන සිදුවුන අනතුරක් ගැන හොයන්න එතනදි ස්කොට් හොයා ගන්නවා සම්පුර්ණයෙන්ම උතුරු ඇමෙරිකානු වෘකයෙක් බවට හැරුණ ගැනු ළමයෙක්ව.ඒ වගේ ම අවසානයේ අපි දැක්කා ඩෙරක් සහ පිටර් දෙන්නව අල්ලා බදලා දලා තියෙනවා
මේ කොටස ගැන කිව්වොත්, ස්කොට් ඇතුළු පිරිස හදන්නේ අර වෘකයෙක් වෙලා ඉන්න ගැණු ලමයව ආය ඇත්ත ගැනු ලමයෙක් බවට පත් කරව ගන්න සහ ස්කොට්, ඇලිසන්, ස්ටයිල්ස් 3 දෙනාගේ මානසික බලපැම නැති කර ගන්න දරන උත්සහය සහ ඩෙරක් සහ පිටර් යම් පිරිසක් අල්ලගෙන ඉන්නේ ඇයි කියන එක ගැනයි. ඉතින් එක ඔයලා බලලම තිරනය කරන්න.අදහස් උදහස් දක්වා යන ලෙසටත් ඉල්ලන ගමන් ඊලග කොටසින් ඉක්මනින් හමුවෙමු!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/kxE8″ type=”icon” “center” newwindow=”yes”] 145 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/mULw” type=”icon” “center” newwindow=”yes”] 250 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 20197 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/සුධිර-මාලන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
බොහෝම ස්තූතියි උපසිරැසියට
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ane backend fetch failed kiyala watenawane down karanna giyaama 🙁
ස්තූතියි 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
Thank you brother…..
නියමයි සහෝ..
සබට මගෙන් සුභපැතුම්..
ඉදිරියටම යමු..
ජයවේවා…!!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
s03 s14 ehata sub nadda
Supiri soho.ikmanata ithuru sub ticath demu
thanx bro anith ewath ikmanata demu
ane anith episode wala subuth ikkanata dannakoo plz .sankawa wage :'(
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල
සබට තුති
ඔබට ජය………….
Thanks SUDEERA Saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි සහෝ.ඔක්කොම බාගෙන සබ දෙනකම් හිටියේ.thanx
me torrent file eke thiyenne 1-12 wenakan thibba kotas 12mai… meka 13-24 wenakan thiyena eka ne bro.. poddak balanawada.. thnxz sub laba denawata..
thanks
ada mama 1st….
ikmanata denna sho ithuru sub tikat