Teen Wolf [S03 : E11] | ඩරාක්ගේ කතාව… [සිංහල උපසිරැසි සමඟ]
ඊලග කොටසත් පුළුවන් ඉක්මනට අරන් ආව ඔන්න ඔයාලාට. මුලින්ම මම ස්තුති කරන්නේ යශෝධ සහෝට මට මේ කොටස් කිහිපය උපසිරසි කරන්න අවසර දුන්නට එ වගේම වාසල සහො ඇතුලු ඇඩ්මින් සහොදර වරු සේරටමත්. තව එක කොටසකින් මේ කතා මලාවේ මම කිව විදියට එක ප්‍රධාන කතාවක් ඉවර වෙනවා ඊට පස්සේ 12 සිට 24 දක්වා තියෙන්නේ වෙනස්ම කතාවක් අලුත් චරිත කිහිපයකුත් එක්ක. 12 වෙනි කොටස සුපුරුදු පරිදි යශෝධ සහො අරන් එන නිසා මම පොඩි පසු විපරමක් කරන්නම් මුළු කතාව ගැනම. මොකද මම මෙක බලන්න පටන් ගද්දි හිතුවේ මෙක එච්චර ගතියක් නැතුව ඇති කියලා. එත් බලාගෙන යද්දි පිස්සු හැදුන නිසා දවස් දෙකක කාලයකින් සිසන් 4 දක්වා එක දිගට බලලා ඉවර කරා.
ඉතින් කතාව ගැන කිවොත් සේරමලා දන්නවා ඇති ස්කොට් කියන්නේ මිනිස් වෘකයෙක් ඔහුව එ තත්වයට පත් කරන්නේ කලින් ඇල්ෆා වෙලා ඉදපු පිටර් විසින් එක ස්කොට්ට ලැබුනු දායාදයක් වගේ ඔහු එම ලැබුනු හැකියවන් නිසා.ඇල්ෆා කියන්නේ මිනිස් වෘකයන්ගේ බලවත්ම කෙනා ඔහු තමා රංචුවක නයකයා වෙන්නේ ඔහුට පමනයි පුළුවන් තවත් මිනිස් වෘකයන් නිර්මානය කිරිමට.සිසන් 1 එක ගැන වැඩිය දෙයක් කියන්න ඔනි නැනේ ඔක්කොමලා එක බලන්න ඇතිනේ. සිසන් 2 එකෙන් කියවෙන්නේ මිනිස් වෘකයන් විතරක් නෙවේ තව එක එක අධිස්වාභාවික ජිවින් ඉන්නවා කියලා කැනමා වගේ අය.සිසන් 3 මේ වෙනකන් ගත්තොත් නොදන්නා කෙනෙකු විසින් සිදු කරන මිනිමැරම් නිසා බිකන් හිල්ස් කැලභෙනවා ඉතින් ගජ යාළුවො දෙන්නා ස්ටයිල්ස් ස්කොට් මෙක ගැන හොයන්න පටන් ගන්නවා එතකොට එයාලා හොයා ගන්නවා එවා මිනි මැරුම් විතරක්ම නෙවෙ බිලිපුජාවන් කියලා.එලෙසම ඩෙරක්ව හොයාගාන බලවත් ඇල්ෆාවන්ගෙන් සැදුන රංචුවක් එනවා. ඔවුන්ගේ නායකයා තමයි ඩියුකෙලියන් කියන්නේ ඔවුන් එන්නේ ඩෙරක්ව ඔවුන්ගේ රංචුවට ගන්න එ් රංචුවේ ඉන්නවා එඩ්න් ඊතන් කියලා නිවුන්නු සහ කාලි එනිස් කියලා යන පුද්ගලයන් එයලා ඔක්කොගෙම ඉස්සර තම තමන්ගෙම රංචු තිබ්බ අය මුල් කාලයේ එයාලා සේරමලා දඩයක් කාරයන් විසින් දඩයම් කරන්න ගලින් ජෙරාඩ් ඒ කියන්නේ ආජන්ට් ෆැමිලි එකේ දැනට ජිවත්ව ඉන්න වැඩිමහළුම කෙනා එයලව දඩයම් කරනවා. ඒ වගේම මේ සෙරම රංචු වලට නායිකාවක් ඉන්නවා ඩියුකෙලියන්ට පවා ඒ තමා ටාලියා හේ ඩෙරක්ගේ අම්මා පිටර්ගෙ සහොදරිය. කාලයත් එක්ක ඇල්ෆා ඉතුරු වෙන ඇල්ෆා රංචුව හදන්නේ තමන්ගෙ කට්ටිය වැඩි කරගන්න එකට ස්කොට් සහ ඩෙරක් එකතු කරගන්න උත්සහ කරනවා. ස්කොට්ව ඒ කණ්ඩායමට ගන්න හදන්නේ විශේෂ හෙතුවක් නිසා ඒ තමා එයා අවුරුදු 100 කින්වත් සිදු නොවුන සත්‍ය ඇල්ෆාවෙක් විම. එතකොට දැනටමත් ඔයාලා දන්නවා ඇති බිලිපුජා කරන කෙනා වෙන්නේ ස්කොට්ගේ ඉස්කොලේ අලුතෙන් ආපු ටිචර් කෙනෙක් ජෙනිෆර් කියලා එ වගේම ඩෙරක්ගේ පෙම්වතිය වගේ කෙනා. එ වගේම ඇය බ්‍රිතාන්‍ය පුරාණ පුජකයෙක්
එයා කාලිගේ චරපුරුෂ දුතයා. චරපුරුෂ දුතයන් කියන්නේ මිනිස්වෘක රංචු වලට උපදෙස් ලබා දෙන්න ඉන්න කෙනා.කාලි විසින් ජෙනිෆර් බ්ලෙක් නැත්තම් ජුලියා බකාරිව මරලා දානවා ඩියුකෙලියන්ගේ රංචුවට එකතු වෙන්න තියෙන උවමනාවට. කොහොම හරි එත් ජෙනිෆර් ජිවිතේ බේර ගන්නවා නෙමටොන් කියන පුජනිය ගස උදව්වෙන්.එතකොට චරපුරුෂ දුතයන් වැරදි පාරක ගියාම කියන්නේ ඩරාක් කියලා. ඉතින් එයා හදන්නේ කාලි සහ ඩියුකෙලියන්ගෙන් පලි ගන්න එකට අවශ්‍ය බලය ගන්න තමා බිලිපුජාවන් සිදු කරන්නේ. එක කරන්නේ යම් කිසි පිලිවෙලකට ඒ චුම්බක ක්ෂේත්‍ර උපයොගි කරගෙන සහ විශේෂිත පුද්ගලයන්ව පමනයි ඒතමා කන්‍යාවන්,රනවිරුවන්, දාර්ශනිකයන්, සහ ආරක්ශකයන් එවගේම ගිය කොටසකදි දැන ගන්න ඇති ලිඩියා කියන්නේ බැන්ෂි කෙනෙක් අදොනා නගන කෙල්ලෙක් කියලා. එකෙන් කියන්නේ එයාට කරන්න පුළුවන් මුළු රටේම ඉන්න මිනිස් වෘකයන්ට ඇහෙන්න තරම් කැගහන්න පුළුවන් ආය මැරෙන්න ඉන්න අයවයි මැරුණු අයවයි දැනෙනවා. එ හැකියාව යාළුවො ටිකට ගොඩක් උදව් වෙනවා ඉස්සරහදි. යාළුවො ටිකට හොදටම කෙල වෙලා ඉන්නේ ස්ටයිල්ගේ තාත්තා සහ ස්කොට්ගේ අම්මා ජෙනිෆර් විසින් පැහැර ගන්නවා බිලි පුජාව සදහා එ වගේම කෝරා දැනට ලෙඩ වෙලා මැරෙන්න යන්නේ මිසල්ටො කියලා විෂක් නිසා. එවගේම ගිය කොට අවසානයේදි ස්කොට් ඩියුකෙලියන් සමග රංචුවට එකතු වෙනවා. ඔය වගේ තමා කතාව ගැන සුළුවෙන් යමක් කියන්න පුළුවන් තව කියන්න පුළුවන් ගමකට එත් ඇති දැනට ඔය ගොල්ලො දන්නවනේ ගොඩක් එවා කතාව බැලුවා නම් දැනටමත්.
ටීන් වුල්ෆ් තුන්වන කතා මාලාව, එකෝලොස්වන කොටස :::
මේ කතාව ගැන කිවොත් ස්කොට් ඇතුළු පිරිස ගොඩක් අමාරුවේ වැටෙනවා තවත් මොකද ඩරාක් ඒ කියන්නේ ජෙනිෆර් ඊලග බිල්ල විදියට එයාගේ ලගම යාලුවෙක්ගේ දෙමාපියෙක්ව පැහැර ගෙන යනවා. දැන් ස්කොට් ඉන්නේ ඩියුකෙලියන් එක්ක කොහොමින් හරි මේ කතාව පුරාවට යන්නේ ස්කොට් ඇතුළු පිරිස එයාලගේ දෙමව්පියන් බෙරගන්න ක්‍රමයක් හොයන හැටි තමා. ඩෙරක් හදන්නේ එයාගේ සහොදරිය කෝරව බෙරගන්න ක්‍රමයක් හෙයන එක. වැඩිය යමක් කියන්න බැ දැනට ඔය ඇති කතාව බලලම එක තිරණය කරන්න ඔයාලා ඔන්න.
සුපුරුදු පරිදි ඉක්මනින් ප්‍රධාන කතා තේමා වලින් පලවෙනි කොටසේ අවසන් කොටස යශොධ සහො ගෙන එවි තවත් උපිසරසි ගැන්විමකින් හමු වෙමු එතෙක් ජයෙන් ජය!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/Yutt” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/3aR2″ type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 19089 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/සුධිර-මාලන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
ස්තූතියි 🙂
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Season 3 part 2 danne kawadda…??? Please upload soon
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
ela ela..
thanks ayye!!!
Teen Wofl eka Season 03 Episode 12 ta wada tyanawa neda eka Season 04 ekath eka st wenna wada ma widihata ne matanam therena
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල
12 ko?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
12TH SINHALA SUB OONI,,12-24 WNKM set ekath ooni apita sub,thxxx saho..
බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thank You………..
එල හොදට විස්තර කරලා තියෙ
සබට තුති
ඔබට ජය…….
ඔන්න බැවා සුභපැතුම්…
ජයවේවා ඉදිරියටම යමු…
නියමයි සුධිර සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
Thanks sudeera bro…. jaya weva!!!!!!!!!!!!!!!!!
niayamai…thanks SUDEERA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks