Teen Wolf [S03 : E04] | බිලි පූජාවන්… [සිංහල උපසිරැසි සමඟ]
ගියවර කොටසේදී ඩෙරෙක්, ස්කොට් සහ අයිසැක්, සේප්පුවෙන් නිදහස්ව වනගත වන බොයිඩ් සහ කෝරාව සොය යනවා මතක ඇති. ඒ වගේම ලිඩියා තවත් මළ සිරුරක් සොයාගන්නවා, මහජන තටාකය අසල තිබිලා. එක දිගටම සිදුවුනු ඝාතනයන්ගේ මළ සිරුරු වෛද්‍යය පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව, තීරණය වන්නේ. එම ඝාතනයන් සියල්ලම සිදුකර ඇත්තේ එකම ආකාරයකට බවයි. ඒ වගේම ස්ටයිල්ස් අනාවරණය කරගන්නවා. මිය ගිය පුද්ගලයින් තුන් දෙනාම, නොඉඳුල් පුද්ගලයින් බව. ඒ අනුව ස්ටයිල්ස් නිගමනය කරනවා, ඔවුන්ගේ මරණයන් මනුෂ්‍යය බිලි පූජාවන් බව. ඒ වගේම ඩෙරෙක් ඇතුලු පිරිසට හැකි වෙනවා, බොයිඩ් සහ කෝරාව බේරාගන්නටත්. මෙවර කොටස ආරම්භ වන්නේ එතැන් සිටයි…
ටීන් වුල්ෆ් තුන්වන කතාමාලාව, හතර වන කොටස :
ස්කොට් සහ ඩීටන් ළඟට අසනීප වුනු බලු පැටියෙක් රැගෙන එන තවත් චරිතයකින් තමයි මෙවර කොටස ආරම්භ වන්නේ. නිවුන් ඇල්ෆාවරුන් දෙදෙනා උත්සහ කරනවා අයිසැක්, ස්කොට් ඇතුලු පිරිස සමඟ පැටලෙන්නට. ඒ අතර ඩියුකේලියන්, උත්සහ කරනවා ඩෙරෙක් ලවා ස්කොට්ව මරා දමන්නට. ස්ටයිල්ස් උත්සහ කරනවා, තමන්ගේ මතය තව දුරටත් තහවුරු කරගනිමින් මනුෂ්‍යය බිලි පූජාවන් වල රටාවක් හඳුනාගන්නට. පුරුදු ලෙසම අදහස් ඉදිරිපත් කරන්න කියන ගමන් සමුගන්නවා. ස්තූතියි… ජයම වේවා..!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/Yutt” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/3aR2″ type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 20792 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
THANKS
Niyamaii broo
Good luck
niyamai bro
thanx & good luck
ela ayyee..
Thanks!!!
Next episode please…..
Tnks macho..
ගි
න්
ද
ර……………………………
Mchan yashodha..
Ane sub apta ikmanin dennako… . . .
Mn hamadwasema bla innwa…
hi i am from future
thanx bro
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
ස්තුතියි යශෝධ සහෝ!
ජය වේවා.
සබට ස්තුතියි ජය
එලස් මචෝ
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය……….
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
ස්තුතියි ඉක්මනට දුන්නට….
ඊළඟ කොටසත් ඉක්මනට දෙන්න..
🙂 🙂 🙂
thanks
Niyamai Yashoda Sahoo……
Oyanam Patta. Kiyla Wadak Na… 😛 😛
Ilaga Eka 1k Ikmanima Gemu…
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහොම ස්තුතියි සහෝ… ඉතුරුවත් ඉක්මනට දෙන්න.. 🙂
ela, thanx sub ekata, niyama t.v seres eka. meka ikmanata denna