Teen Wolf [S03 : E02] | පුරහඳ පායයි… [සිංහල උපසිරැසි සමඟ]
ගියවර කොටස ආරම්භ වුනේ ඇලිසන්ගේ නැවත පැමිණීමත් සමගින්. ගියවර කොටසේදී බීකන් හිල්ස් නගරය ආශ්‍රිතව සතුන්ගේ හැසිරීම් පුදුමාකාර ලෙස වෙනස් වෙනවා. මොකක් හරි අනතුරක් වෙන්න යන බව හැමෝටම දැනුනත් කාටවත් ඒ ගැන තේරෙන්නේ නැහැ. ඒ අතර අතුරුදන් වූ බොයිඩ් හා එරිකා යුවල ගැන තොරතුරු හොයාගන්න යන අයිසෑක්, ඇල්ෆා රැලේ ප්‍රහාරයකට ලක් වෙනවා. ඔහුව බේරගන්නේ කවුරුත් දන්නේ නැති අද්භූත ගෑණු ළමයෙක්, ඩියුකේලියන් ඇතුලු ඇල්ෆා රැලේ ප්‍රහාරයට ලක් වෙලා ඒ ගෑණු ළමයා මිය යනවා. මෙවර කොටස ආරම්භ වන්නේ එතැන් සිට..
ටීන් වුල්ෆ් තුන්වන කතාමාලාව, දෙවෙනි කොටස :
අයිසෑක්ගේ මනසට පිවිසිලා බොයිඩ් සහ එරිකා ඉන්න තැන දැනගන්න ඩෙරෙක් පීටර්ගේ සහය පතනවා. ඒත් ඒක 100% ක් සාර්ථක වෙන්නේ නැහැ. කොහොමහරි පශු වෛද්‍යය ඩීටන්ගේ සහය ඇතුව ඔවුන් හොයාගන්නවා බොයිඩ් සහ එරිකා ඉන්න තැන. නමුත් ඔවුන්ව සිරකරගෙන සිටින්නේ ඇයිද යන්න කවුරුත් දන්නේ නැහැ. ඇලිසන් තමන්ගේ අතේ සලකුණු කළ ලාංඡනය ඔස්සේ හඹා ගොස් බොයිඩ් සහ එරිකා රඳවා සිටින තැනට යනවා. ස්කොට්, ඩෙරෙක් සහ ඇලිසන්ට මුණ ගැහෙන්නේ පුරහඳ නිසාවෙන් වියරු වැටී සිටින බොයිඩ් සහ වෙනත් කෙනෙක්… ඒ එරිකා නම් නෙවෙයි.. ඉතිරිය ඔයාලා බලන්න. අදහස් ඉදිරිපත් කරන්න කියන ගමන් සමුගන්නවා. ස්තූතියි… ජයම වේවා..!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/Yutt” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/3aR2″ type=”icon” “center” newwindow=”yes”] 290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 22109 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/srimal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️
ela
nyamayi ayye..thanks sub ekata!!!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට. ජය෴෴ 😛 😛
Tnks.. Tnks..
supiri machan digatama teen wolf sub diyan
එලස් කොල්ලෝ
සබට තුති
ඔබට ජය….
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි, නියමයි,
සබ් එකට ගොඩ ගොඩාක් ස්තුතියි.
දිගටම දෙන්න.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!
එල මමත් සබ් ගත්තා.
දැන්මම බලන්න නම් වෙන්නේ නැ ඔක්කොම එකතු උනහම එකවර බලනවා
කොමේන්ටුවක් දාන්න බැරි උනොත් එහෙම කමා කරන සේක්වා
අනිත් ටිකත් ඉක්මනට දෙමු ජය. 🙂 🙂
thanks bro…waited for this
නියමයි….
මේක දෙන පරක්කුවට බලන එකක්.
Niyamai Yashoda Sahoo……
Ikmninma Dilane….
Subata Thuthi….
Jaya Wewa…. 🙂 😛
මම 2 සබට තුති
ස්තුතියි යශෝධ !
ජය වේවා!