Teen Wolf [S02 : E08] | කැනිමා දඬයම… [සිංහල උපසිරැසි සමඟ]
ස්කොට් සහ ජැක්සන් අතර සටනින් එතන හිටපු හැම දෙනාටම ගෙදර යන්න උනේ පරක්කු වෙලා. ජැක්සන්ගේ හැඩය මාරු වෙච්ච නිසා, මැට්ට සහ එරිකාට තුවාල වෙනවා, ඒ වගේම එයාගේ ස්වාමියාගේ අනතුරු ඇඟවීමත් එක්කම එයා පිටවෙලා යනවා. එයා කිව්වේ කැනිමා. එරිකාට අංශභාගය හැදෙනවා. මොකද කැනිමාගේ විෂ එයාගේ ඇඟට ඇතුලු වෙච්ච නිසා. ස්කොට් සහ ස්ටයිල්ස් එයාව ඩෙරෙක් ගාවට අරගෙන යනවා. ලිඩියා අඳුරන්නේ නැති පිරිමි ලමයෙක්ව හම්බවෙනවා. හැබැයි ඒ එයාටනම් ඉන්නේ පීටර් හේල්ගේ තරුණ අවදිය. ලිඩියාට තේරුම් යනවා ඒ තරුණ පිරිමි ලමයා එයාගේ සිතුවිලි වල, එයාට මැවිලා පේන දේවල් වල කොටසක් කියලා. ඒවගේම පීටර් යම් කතිකාවතකුත් ලිඩියා එක්ක කරනවා.
අද එතැන් සිට…. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/8w9b” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/gLqt” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 19467 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
TThanks for sinhala subtitles..jaya wewa yaluwa…
ගොඩක් ස්තූතියි අයියේ…
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ස්තුතියි 🙂
ස්තූතියි
thankss sub ekata !!!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.. ජයම වේවා.. එහෙනම් එලස්ස්ස්……..
බොහොම ස්තුතියි සහො 😛 ජය
පට්ට
සබට තුති
ඔබට ජය…………..
tnz aiyee
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ela mchn
එල මචෝ. ඉතුරු ටිකත් ඉක්මනට දියන්.