Teen Wolf [S02 : E05] | ඔප්පු කිරීම… [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසින්…,
ස්ටයිල්ස් ජීප් එක හදන්න අරගෙන යද්දී, එයා අර අමුතු කොරපොතු තියෙන සතා විසින් බෙල්ලෙන් පහළ පණ නැති කරවනවා. ඒ කියන්නේ අංශභාගේ සිද්ධ කරවනවා. ඒ වගේම ස්ටයිල්ස්ගේ ජීප් එක හදන කෙනාව මේ සතා විසින් මරා දානවා. ජැක්සන් දැනගන්නවා එයා පුරහඳ දවසේ වීඩියෝ කරපු ටේප් එකේ පැය දෙකක පරතරයක වීඩියෝ කෑල්ලක් ඒ ටේප් එකේ අඩුයි කියලා. කොරපොතු තියෙන සතා ඩෙරෙක්ටත් පහර දීලා එයාවත් පණ නැති කෙනෙක් කරවනවා. ඩෙරෙක් පූල් එකට වැටෙනවා. ස්ටයිල්ස් තමයි පූල් එකට පැනලා ඩෙරෙක්ව බේර ගන්නේ. එයාලා හොයාගන්නවා ඒ සතාට පීනන්න බෑ කියලා, ඒක හන්දා ස්කොට් එයාලව බේරගන්න එනකම්ම එයාලා පූල් එකේ ඇතුලට වෙලා, ඒ කියන්නේ වතුරට වෙලා ඉන්නවා. ඩෙරෙක්ට මතක් වෙනවා ඒ සතාට කියන්නේ “කැනිමා” කියලා නමක් යනුවෙන්. ජෙයාර්ඩ් ස්කොට්ගේ රහස මොකක්ද කියලා දැනගෙන එයාගෙන් පලිගන්න හදනවා.
අද එතැනන් පටන්….
ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/8w9b” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/gLqt” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 20757 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
Thanks for subtitles.jaya wewa yaluwa.
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ස්තූතියි
thanks saho sub ekata!!!
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි චලිඳු හෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankx sub ekata
බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහෝම ස්තුතියි මචන් ඔබට ජයෙන් ජය!
ස්තුතියි කිනා!
ජය වේවා!
බොහෝම ස්තුතියි චලිඳු සහෝ උපසිරසට ජයම වේවා. එලස්ස්ස්ස්ස්………………..
එල ඈ….
සබට තුති
ඔබට ජය…….
tnz,,ekmanatama anith sub tikath ewanna,,
thanks
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂