Teen Wolf [S02 : E03] | පෙම් හමුව… [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙන එන්නේ තරුණ වෘකයාගේ දෙවන ආගමනයේ තුන්වෙනි කොටසයි.
අයිසේක්ගේ තාත්තව අමුතු සත්ත්වයෙක් විසින් මරා දානවා. ස්කොට් හොයාගන්නවා අයිසේක් කියන්නේ මිනිස් වෘකයෙක් කියලා. ඊටපස්සේ අයිසේක්ව අත්තඩංගුවට අරගන්නවා. ඒ එයාගේ තාත්තව මැරුවා කියන චෝදනාව මත. ඒක එළිදරව් උනාම මිනිස් වෘකයෝව දඬයම් කරන අය අයිසේක්ව මරණ්න උත්සාහ කරනවා. ස්කොට්, ස්ටයිල්ස් සහ ඩෙරෙක් සැලසුම් කරනවා එයාව බේරගන්න, මොකද අයිසේක් අහිංසකයෙක්, වැරැද්දක් නැති කෙනෙක් නිසා. හිරෙන් පනින්න ඕන හන්දා ස්ටයිල්ස්ගේ උපදෙස් මත අයිසේක් මිනිස් වෘකයෙක් බවට හැරෙනවා. ඩෙරෙක්, ඇල්ෆා මිනිස් වෘකයෙක් බවට පත්වෙනවා. ඒ කියන්නේ බේකන් හිල් වල ඉන්න මිනිස් වෘකයන්ගේ නායකයා බවට ඩෙරෙක්ව පත්වෙනවා. ඉතින් ඇල්ෆා උන හන්දා අයිසේක් මිනිස් වෘකයා වෙලා එයාට නවත්තගන්න බැරිවුන හැසිරීම ඩෙරෙක් විහින් නතර කරනවා. ජැක්සන් නිදියගද්දී එයාවම රෙකෝඩ් කරගන්න කැමරාවක් ලෑස්ති කරනවා. ඒ එයාගේ වෙනස් වීම එයාටම බලාගන්න. ඒත් අනිත් දවසේ බලද්දී ඒකේ කිසිම දෙයක් නැති හන්දා ජැක්සන් අමනාපයෙන් ඉන්නේ.
අද එතැන් පටන්….!
තවත් උපසිරැසියකින් හමුවෙමු! ජයවේවා…!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/8w9b” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/gLqt” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 20865 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
Thanks for subtitles.jaya wewa.
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ස්තුතියි 🙂
ස්තූතියි
thanks saho…
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සහො 😛 ජය
thnx
niyamai kollo
Patta sub tika bn….. thanx….. ade ara orginals karana poarata kiyahanko eka ithuru sub tika danna kiyala
ඹබට ගොඩක් ස්තුතියි
එල කිනා
සබට තුති
ඔබට ජය………..
thanks
Thanks macho (y)
thanks
thanxbro wla
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
fattatatataffaftatatatatatatattattatta
සුපිරි TV Series එක…බොහෝම වටිනවා sub එක දුන්නට.ජය වේවා!!!!!!!!!