Teen Wolf [S02 : E02] | දෙවන ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම්, Teen Wolf පළවෙනි කතාමාලව ගෙනාපු මම ඔන්න එහෙනම් දෙවනි එකත් කරන්න ගන්නවා. දෙවනි කතා මාලාව කරන්න බාරගත්තු සහෝගේ පෞද්ගලික වැඩකටයුතු හේතුවෙන් මෙතැන් පටං මේ සීසන් එක ඉවර වෙනකම් මට තමයි වගකී බාරවෙන්නේ 😀 එක එක තැන්වල කියවෙලා තිබුනා හැබැයි ඉතිං ඔන්න බාරගෙන කරගන්න බැරිව දගලනවා කියලා. කමක් නෑ. ඵල ඇති රුකටලුනේ ගල් ගහන්නේ.
ඔයාලට මේ වෙද්දී Teen Wolf කතාවේ 4 වෙනි කතාමාලාවේ කොටස් දෙකක් මේ වෙද්දී ලැබිලා තියෙනවා. ඉතිං මේ හමා සමගාමීව, සමගාමීව කියන්නේ සතියට එකක් ගානේ නෙමෙයි ඉක්මනටම මේ සීසන් එකත් දීලා ඉවර කරන්න පොරොන්දු වෙනවා.
පසුගිය කොටසින්,
ලිඩියා නාන්න ගිහින් බොරුවට රැවටුනාට පස්සේ එයා රෝහලෙන් පැනලා යනවා, ඒ වගේම එයා දවස් දෙකකට පස්සේ ඇඳුම් නැතිව ඉන්නවා කැලේක ඉදන් හොයාගන්නවා. අයිසේක්, ඒ කියන්නේ තාත්තගෙන් හොඳටම ගුටිකන ලමයි, තාත්තා සුසානභූමියේ වැඩකර කර ඉද්දි එයාට පහර දීමක් සිඳුවෙනවා. එයාට කිව්වේ අයිසේක්ගේ තාත්තට. ඩෙරෙක් තමයි ඒ වෙලාවේ ඇවිත් එයාව බේරගන්නේ. ජැක්සන්ගෙන් කලුපාටට ලේ යන්න පටං ගන්න නිසා ඩෙරෙක් කියනවා ජැක්සන්ගේ ශරීරය හපාකෑමට ප්‍රතිවිරුද්ධව සටන් කරනවා කියලා. ජෙයාර්ඩ් අහිංසක මිනිස් වෘකයෝ මරළා විනාශ කරනවා එයාගේ දුව කේට්ගේ මරණය වෙනුවෙන්.
අද එතන් පටන්…!
ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/8w9b” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/gLqt” type=”icon” “center” newwindow=”yes”] 310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 21996 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
Sub eka download venne nane
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
Thanks for subtitles.jaya wewa…
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ස්තූතියි
උපසිරසියට බොහොම ස්තූතියි 🙂
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තූතියි සබට….. ජය…….
Thanks Bro…!!1
බොහොම ස්තුතියි කිනා 😛 ජය
ela macho
ඔව් ඔය දඟලන උන්ට
ඇඩෙන්නත් එක්කම ඉක්මනට දියන් කොල්ලෝ
සබට තුති
ඔබට ජය……….
බොහෝම ස්තූතියි සහෝ ඉක්මනට අපිට දේන්නකො උපසිරසට
barima tanea sub 1ke natiwema baluwa tawea parek balanneaonea nisea sub 1kea gattea ituru tika ikmanata
danne…… thank’s
thanks machan,,,,,
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
බොහෝම ස්තූතියි සහෝ උපසිරසට…. කරගෙන යමු දිගටම එහෙනම්.. ජයම වේවා… එලස්ස්ස්…..
ethuru kotas tikatath ekmanatama sub denne lebewa..thanks macho.godak kal balan hitiya mekata sub denakam
thanx bro
ඵල ඇති රුකටනේ බන් ගල් ගහන්නේ කිවලු 🙂 🙂
මම නම් සබ් නැතිවම මේ සීසන් එක බලලා ඉවර කරා.
ආයෙත් බලන්න ඕනේ සිංහල සබ් එක්ක සබට තුති සහෝ 🙂 🙂 ජය.
elz මේක දෙනකන් බලන් හිටියේ….ගොඩක් ස්තුති මචෝ….පුළුවන් තරං ඉක්මනට sub එක දෙන්න බලන්න….
තෑන්ක්ස්
ජය වේවා…
තෑන්ක්ස්.
දිගටම සබ් දෙන්න