Teen Wolf [S01 : E09] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසින්,
ස්ටයිල්ස් ස්කොට්ව කැලේට එක්කරගෙන ගිහින් හොඳට බොන්න දෙනවා. ඒ ස්කොට් ඇලිසන් එක්ක තිබ්බ සම්බන්දේ නැතිවුන හන්දා. හැබැයි අරක්කු බෝතලේ අරගන්න මිනිස්සු දෙන්නෙක් එනවා ස්කොට් වෙනුවෙන් විතරක් තියෙන. පුරහඳ තියෙන නිසා ස්කොට්ට තරහ යනවා. ඊට ටික වෙලාවකට පස්සේ ඇල්ෆා මිනිස් වෘකයා විසින් මිනිහෙක්ව මරණවා. ඉස්කෝලෙදි, ස්කොට් තමන්වම එපා වෙලා වගේ හැසිරෙන්න පටං ගන්නවා. ඒ පුරහද යෙදෙන නිසා. ස්ටයිල්ස් සැලසුම් කරනවා ස්කොට්ව කාමරේ ඇතුලේ දාලා ලොක් කරන්න පුරහඳ තියෙන වෙලාවට. ඒ මිනිස්වෘක ආවේගය නිසා කාවහරි මරයි කියලා. ලාක්‍රෝස් පුහුණුකිරීම් අතරතුර ස්ටයිල්ස් ස්කොට්ට කියනවා ලිඩියාගෙන් එයාට කැමතිද කියලා අහන්න කියලා. කොහොමහරි ස්කොට් කරේ ලිඩියාත් එක්ක සිපගැනීමක් වුන එකයි 😀 ඉතින් කාමරේ දොර වහන එක වෙනුවට ස්ටයිල්ස් මේක දැනගත්තු නිසා තව මාංචුත් දානවා. කොහොමහරි මාංචු කඩාගෙන ස්කොට් කැලේට යනවා. ඒ ජැක්සන්ටයි ඇලිසන්ටයි පහර දෙන්න. හැබැයි එකපාරටම ඩෙරෙක් මතුවෙලා ස්කොට්ව නවත්තනවා. අර්ජන්ට්ස් පවුල දැනගන්නවා මේ කණ්ඩායමේ එක තරුණ මිනිස් වෘකයෙක් ඉන්නවයි කියලා. ස්කොට් ඩෙරෙක්ගේ නැවතීම නිසා නැවත මිනිස් වේශයට ඇවිත් බයවෙනවා එයාට මොකක්ද සිද්ධ වුනේ කියලා. හැබැයි ජැක්සන් කාර් එකේ තිබිලා නියපොත්තක් හොයාගන්නවා.
අද එතන ඉදන්…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/isNc” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/jWc5″ type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 21148 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
Thanks for subtitles.jaya wewa
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ස්තුතියි 🙂
ස්තූතියි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පට්ටයි හොදේ
සබට තුති
ඔබට ජය……….
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ela macho poddak parakkuine
බොහොම ස්තුතියි කිනා 😛 😛 ජය
thanks machan,,,,
thanks…. ikmanata twisted kotasuth denna..
elazzzzzzzzzzzzzzzzzzzzzzzzz
subata thanks KINA saho.KEEP IT UP.jaya wewa……………
මාරු Thanx සහෝ. ජයවේවා
Next Episode tikeeee sub tikak ikmanata dendha!!!.. me sub ekata Thanx.. 🙂
thanks
thanx thanx
Thaaaaaaaaaaaaaaaanks