Teen Wolf [S01 : E08] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසින්…
හයවෙනි කොටසේදී ස්කොට් සහ ස්ටයිල්ස් ඉස්කෝලේ ඇතුලේ හිරවෙනවානේ. ඉතින්, ස්කොට් සහ ස්ටයිල්ස්ට ඕන වෙනවා විදිහක් මේ ඇල්ෆා මිනිස් වෘකයාගෙන් බේරිලා පැනලා යන්න. නමුත් මේ කට්ටිය වෙනුවට ඇල්ෆා කරන්නේ ඉස්කෝලේ ආරක්ෂකයව මරළා දාන එකයි.ඇලිසන් ජැක්සන් එක්ක ඉස්කෝලෙට යනවා. ජැක්සන්ගේ පස්සෙන් ලිඩියාත් ඉස්කෝලේ ඇතුලට යනවා. ඇලිසන් ඉස්කෝලේ ඇතුලට යන්නේ ස්කොට්ව ඉස්කෝලෙදි හම්බවෙන්න කියලා මැසේජ් එකක් යවන නිසයි. ජැක්සන්, ලිඩියා සහ ඇලිසන්ට දැනගන්න ඕන උනා මොකක්ද මෙතන සිද්ධ වෙන්නේ කියලා. මොනවා කියන්නද කියලා දන්නේ නැති නිසා, ස්කොට් බොරු කියනවා ඩෙරෙක් තමයි එයාලගේ පස්සෙන් පන්නන්නේ කියලා. ස්ටයිල්ස් එයාගේ තාත්තට කතා කරනවා. ඉතින් කට්ටිය විද්‍යාගාරයට යනවා. එතනදී හදිසි පිටවීමකට තියෙන දොරක් හොයාගන්නවා. හැබැයි ඒක ලොක් කරලා. ස්කොට් ආරක්ෂකයාව හොයන්න යනවා යතුර අරගන්න ඒ දොර අරින්න. පස්සේ ස්කොට් හොයාගන්නවා ආරක්ෂකයාව මරළා කියලා. එතනදී ඇල්ෆා මිනිස් වෘකයත් එක්ක මුහුණට මුහුණ සටන් කරන්න වෙනවා. ඇල්ෆාගෙන් පහර කද්දි ස්කොට් වේදනාවෙන් කෑගහද්දි ජැක්සන්ටත් වේදනාව දැනෙන්න ගන්නවා. ස්කොට් මිනිස් වෘකයා විදිහටම පංතිකාමරයට එද්දි ඇලිසන්ගේ කටහඬ ඇහිලා නතර වෙනවා. ආපහු ස්කොට් විදිහටම වෙනස් වෙනවා. ස්ටයිල්ස්ගේ තාත්තා පොලිසියත් එක්ක එනවා. එලියේ කිසි අනතුරක් නැති නිසා හැමෝම එලියට යනවා. ස්කොට් ස්ටයිල්ස්ට කියනවා ඇල්ෆා කවදාවත් එයාලව මරණ්න හැදුවේ නෑ, ඇල්ෆාට ඇත්තටම ඕන ස්කොට්ට කියලා අනිත් අයව මරවන්නයි කියලා. ඒ ඇල්ෆාගේ කණ්ඩායමට එකතු කරගන්න. ඒ වගේම ඇලිසන් සහ ස්කොට් අතර තිබ්බ සම්භන්ධේ ඇලිසන් නවත්තනවා.
අද එතන ඉදන්….
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/isNc” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/jWc5″ type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 21209 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
Thanks for subtitles.jaya wewa
Tnx bro
Thanks!!!
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ස්තූතියි
ela…………….
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
Ela Ela, meka supiri. Episode 8ma beluwa machan. Thanks. 9 denama danne nadda bn? ikamanata danawa nam thawath ela.
niyamaiiiiiiiiiii
එලස්
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තූතියි චලිඳුවෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
ස්තූතියි කිනා සහෝ සබට ජයම වේවා…!
අයියේ නම් සුපිරි ටීවි සීරිස් එකක්.පුලුවන් තරම් ඉක්මනට අනිත් එපිසෝඩ්ස් ටිකත් කරමු.සීසන් දෙක තුනක්ම තියනවනේ.
ගුඩ් ලක්!!!!
sub enakan hitiye,thanx saho
thanax bro. mareeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee maruuuuuuuuuuuuuuu
ස්තුතියි කිනා ! ජය වේවා!
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
wade Maru Saho……….
subata thanks KINA saho.ilaga 1th ikmanata onaaaaa…… jayen jaya…………
thanks
Thanks
ස්තුතියි කිනා 😀 ජය
Sub එකට ස්තූතියි
thanks machan,,,,jaya wewa!!!