Teen Wolf [S01 : E07] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසින්…
වාහන නවත්තන තැනක ඉදලා මිනිස් වෘකයෙක් ස්කොට්ව පන්නනවා. හැබැයි ඒ මිනිස් වෘකයා ඩෙරෙක් බවට පත්වෙනවා.ස්කොට් ඩෙරෙක්ගෙන් උදව් ඉල්ලනා එයාව මාරුවෙන එක පාලනය කරගන්න. ඩෙරෙක් ඒකට එකඟ වෙනවා. හැබැයි ඒ ඇලිසන්ගෙන් ඈත් වෙලා හිටියොත් විතරයි. ස්කොට් එකඟ උනාට හැමදාම ඇලිසන්ව හම්බවෙන්න යනවා. හැබැයි ඔහොම ඉද්දි ස්කොට් ගෙදර යද්දි වාහනේ වීදුරුවේ රටාවක් ඇදපු කෙනා තමයි ඇල්ෆා කියන මිනිස් වෘකයා.
ඉතින් ඩෙරෙක්ගේ සහෝදරියවත් මරළා තියෙන්නේ මේ ඇල්ෆා විසින්. ඉතින් මේ රටාව ගැන ස්කොට් ඩෙරෙක්ට කියනවා. මේකෙන් ඩෙරෙක්ගේ තත්වය ටිකක් දරුණු වෙනවා. කොහොමහරි ස්කොට් සහ ඩෙරෙක් අතර තිබ්බ යාලුකම පලුදු වෙන හන්දා ස්ටයිල්ස් තීරණය කරනවා ස්කොට්ගේ මාරු වීම පාලනය කරන්න උදව් වෙන්න. දෙන්නම තේරුම් ගන්නවා ඇලිසන් ස්කොට්ව සන්සුන් කරලා තියාගන්නවා කියලා. ජැක්සන්ගේ බෙල්ලේ පිටිපස්සේ තියෙන සලකුණු නිසා එයාට යම් යම් අමාරු කම් සිද්ද වෙනවා. ඩෙරෙක් එයාගේ මාමගෙන් ඇල්ෆා ගැන ඇහුවට කිසිම විස්තරයක් මාමා කියන්නේ නෑ. ඩෙරෙක් පත්තරේක තිබිලා ලිපියක් හොයාගන්නවා මැරුණ මුවෙක්ගේ මේ රටාව තියෙන. ඉතිං මේ සතා පරීක්ෂා කරපු කෙනාව හොයාගෙන ඩෙරෙක් යනවා.
ඒ සතාව පරීක්ෂා කරල තියෙන්නේ ස්කොට් හවසට ඉස්කෝලෙ ඇරිලා ඇවිත් වැඩ කරන තැන ඩොක්ටර්. කොහොමහරි ඩෙරෙක් ඒ ඩොක්ටර්ව පැහැරගන්නවා. ඇල්ෆාව අල්ලගන්න ඕන නිසා ස්කොට්, ඩෙරෙක් සහ ස්ටයිල්ස් එකතුවෙලා සැලසුමක් හදනවා. ඒ ඉස්කෝලේ තියෙන ස්පීකර්ස් වලින් වෘක හඬක් දීලා ඇල්ෆාව එහාට ගෙන්න ගන්න. නමුත් ඇල්ෆා කාටත් හොරෙන් ඇවිත් කරන්නේ ඩෙරෙක්ව මරණ එක. ස්ටයිල්ස් සහ ස්කොට් ඉස්කෝලේ ඇතුලට ගිහිං හැංගෙනවා.
අද එතන ඉදන්…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/isNc” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/jWc5″ type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 21083 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
Thanks for subtitles.jaya wewa
bro video eka banna beri ay
thanks..
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ස්තුතියි 🙂
ස්තූතියි
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
ane ik,manata teen wolf season 3 eke sinhala sub dennakooo
ශා මේක නිය්මයයි … අනේ පුලුවන්නම් මේ වගෙ RELIC HUNTER tv series එකටත් සබ් දාන්නකො
එල
සබට තුති
ඔබට ජය……….
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තුතියි කිනා ජය වේවා !
THANKS machan.
thanks machan…..
|| නියමයි ||
| 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
ela.subata thanks KINA saho.ilaga 1th ikmanata onaaaaa…… jaya wewa……………
ela.ai mechchara parakku.thanx
Thanks.
thanks
thanx bro. suba gaththa.
එලකිරි ස්තුතියි කිනා 😀 ජය