Teen Wolf [S01 : E06] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]
ලිඩියා සහ ජැක්සන් වීඩියෝපට තියෙන කඩේකට යනවා. ඒ දෙන්නා එකතුවෙලා චිත්‍රපටියක් බලන්න. ලිඩියා කාර් එකේ ඉද්දි ජැක්සන් ඇතුලට ගිහින් කඩේ වැඩ කරන කෙනාට කතා කරන්න හිතලා උගුරපාදද්දි, හිතපු නැති විදිහට ජැක්සන්ට ඇහෙනවා සද්ධයක්. පස්සේ බලද්දි ඒ ඉන්නේ ඇල්ෆා කියන මිනිස් වෘකයා. කඩේ ඉන්න සේවකයව මේ ඇල්ෆා මරල දාලා තියෙනවා. ඇල්ෆා ජැක්සන්ටත් පහර දෙනවා. ඒත් බෙල්ලේ තියෙන මිනිස් වෘක සළකුණ නිසා ඇල්ෆා පිටත් වෙනවා. ස්කොට් සහ ඩෙරෙක් මේ වෙනකොට ඉන්නේ වීඩියෝපට තියෙන කඩේ වහලේ උඩ. ඒ ඩෙරෙක් ස්කොට්ට පෙන්වන්නයි මේ ඇල්ෆා කරන දේ. එයා පෙන්නලා දෙනවා එයාලා කණ්ඩායමක් විදිහට එකතු උනේ නැත්නම් සටන් වදින්නට වෙන බව. එදා උදේ, ඇලිසන්ට මාලයක් ලැබෙනවා එයාගේ පවුලේ දායාකයක් විදිහට නැන්දා කේට්ගෙන්. ඒ ඇලිසන්ට උපන්දින තෑග්ගක් විදිහට. ස්කොට් සහ ඇලිසන් ඉස්කෝලෙ ඉන්නෙ නැතිව යනවා. ඒ ඇලිසන්ගේ උපන්දිනේ ගත කරන්න.
ස්ටයිල්ස් ලිඩියාගේ ගෙදර යනවා. එයාගේ ෆෝන් එකේ තිබිලා වීඩියෝ එකක් ස්ටයිල්ස් හොයාගන්නවා. ඒ වීඩියෝ එක මකල දාන්න එයා තීරණය කරනවා. ඩෙරෙක් මේ වෙද්දි කේට් එක්ක දඬයමේ පැටලිලයි ඉන්නේ. ගුරු දෙගුරු හමුව දවසේ රාත්‍රියේ ඇලිසන්ගේ අම්මයි තාත්තයි සහ ස්කොට්ගේ අම්මයි දැනගන්නවා මේ දෙන්නා ඉස්කෝලේ ඉදලා නෑ කියලා. ඊටපස්සේ වාහන නැවතුම්පොලේ සතෙක් දුවනවා දකිනවා. එකපාරටම ඇලිසන්ගේ තාත්තා ඒ සතාට වෙඩිතියනවා. මැරුණ සතාව බලන්න හැමෝම එකතුවෙනවා. බලද්දි ඒ කඳුකර සිංහයෙක්.
අද එතන ඉදන්…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/isNc” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/jWc5″ type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 22515 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
Thanks for subtitles.jaya wewa
subta thankx
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thanks!!!
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ස්තුතියි 🙂
ස්තූතියි
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
yalu meke sesan 2 sub dannako ikkmanata suoirey wedak oya karnne
7 kawadada saho denne
එල එල
සබට තුති
ඔබට ජය……….
Super! This is the second best English Tele drama I have watched.Thank you! Please give the 2 season as quickly as possible!
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
නියමයි කිනා.තැන්ක්ස්. 🙂 🙂 🙂
sthuthiy saho upasirasata jayama wewa…!
thanks..
good luck
elazz machan la. gindara wadak. digatama karagena yamu. jaya wewa!!!
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
මචන් මේකෙ සබ් එක මැච් වෙන්නෙ නෑනෙ,
sabata thanks KINA saho.jayen jaya…………
thanks
ස්තුතියි කිනා
ජය වේවා!
එලකිරි ජයවේවා කිනා 😀
elaz bro. sub walata tanx
thanks machan,,,jaya wewa!!!