Teen Wolf [S01 : E05] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසින්…
ගෑණු කෙනෙක් රෑ වාහනේ එලවාගෙන යද්දි ඇල්ෆා කියන මිනිස් වෘකයා උත්සාහ කරනවා ඇයව ඝාතණය කරන්න. ඒත් ඇල්ෆාට ඒ ගෑණු කෙනා එයාගේ තුවක්කුවෙන් වෙඩි තියනවා. ඩෙරෙක් අඳුරේ හිටියේ. ඒ ඇල්ෆාව හොයාගන්න. ඒත් සිද්ධවුනේ වුල්ෆ්බේන් කියන උණ්ඩය ඩෙරෙක්ගේ අතට වැදුන එකයි. ස්කොට්ට දැනගන්න ලැබෙනවා මේ ඇලිසන්ගේ තාත්තගේ සහෝදරිය කියලා. ඒ කියන්නේ ඇලිසන්ගේ නැන්දා කේට්. ඉතින් ස්කොට්ට ඇහෙනවා කේට් කියනවා ඩෙරෙක් ජීවත් වෙන්නේ පැය 48යි කියලා. අනිත් දවසේ, ඩෙරෙක් ස්කොට්ව හොයාගෙන එයාගේ ඉස්කෝලෙට යනවා. ගිහින් ජැක්සන්ගෙන් අහනවා ස්කොට් කොහෙද කියලා. ජැක්සන් ඩෙරෙක්ට උත්තර දෙන්නෙ නැතිවෙද්දි ඩෙරෙක් එයාගේ බෙල්ලෙන් අල්ලගන්නවා. ජැක්සන්ගේ බෙල්ල පිටිපස්සේ ඩෙරෙක්ගේ නියපොතු පාරවල් වදිනවා.
ඉස්කෝලෙන් පස්සේ, ස්ටයිල්ස් සහ ස්කොට් දකිනවා ඩෙරෙක් ඉන්නවා. ඩෙරෙක් මෙයාලට කියනවා එයාට වෙඩි වැදුනා වගේම වුල්ෆ්බේන් උණ්ඩයක් ඕන කරනවා එයාව හොඳකරගන්න කියලා. ස්ටයිල්ස් ඩෙරෙක්ව එක්කරගෙන යනවා. ස්කොට් ඇලිසන්ගේ ගෙදර යනවා මේ උණ්ඩය හොයාගන්න. හිතාගන්න බැරිවිදිහට ස්කොට්ට රෑ කෑම වේලට ඉන්න වෙනවා ඇලිසන්ගේ ගෙදර. ඒ අතරතුර ස්කොට් උණ්ඩය හොයාගන්නවා. ඩෙරෙක් එක්ක ස්ටයිල් ගොඩක් අමාරුවෙන් කාලේ කාදමනවා. වෙට්ගේ කාර්යාලයට ඩෙරෙක්ව ස්ටයිල්ස් අරගෙන යනවා. වෙලාව ගත වෙන හන්දා ඩෙරෙක් තීරණය කරනවා ස්ටයිල්ස්ට කියලා එයාගේ අත කපාගන්න. ඒ වුල්ෆ්බේන් එයාගේ හදවත දක්වා ගමන් කරන්න කලින්. ඒත් ස්කොට් වෙලාවට ආපු නිසා අත කපන්න ඕන උනේ නෑ. කොහොමහරි ඒ උණ්ඩය පාවිච්චි කරලා ඩෙරෙක් විසින්ම තුවාලය හොඳ කරව ගන්නවා. ස්කොට් පිළිගන්නවා ඇලිසන්ගේ පවුලේ දඬයක්කාරයෝ උනාට එයාලා හොඳ මිනිස්සු කියලා. එයා වැරදියි කියලා ඔප්පු කරන්න, ඩෙරෙක් ස්කොට්ව එක්කරගෙන යනවා පිච්චුන මනුස්සයෙක්ව හම්බවෙන්න. ඒ ඩෙරෙක්ගේ මාමව. ගිණ්නකින් ඩෙරෙක්ගේ පවුලම අවුරුදු හයකට කලින් මැරිළා තියෙනවා. හැබැයි මේ ගිණ්න ඇතිකරලා තියෙන්නේ කේට් විසින්.
අද එතන ඉදන්…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/isNc” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/jWc5″ type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 22739 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
Thanks for subtitles.jaya wewa.
සබ් එකට තෑන්ක්ස් සහෝ
බොහෝම ස්තූතියි උපසිරැසියට
Ela bro sub walat tanxx
Thanks!!!
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ස්තුතියි 🙂
ස්තූතියි
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
එල
සබට තුති
ඔබට ජය……………
sinhala sub okkoma diyan pakoooooooo
ME OKKOGEMA SUB DENNE KAWADDA MCHOOO…………………….
ME OKKOGEMA SUB DENNE KAWADDA MCHOOOO…………………….
6 episode 1ke sub denne kawadada balan inna ba halo
ස්තුතියි කිනෝ සිංහල උපසිරැසියට.
ජය වේවා
ado me TV Series eka nn patta….ituru tikath ikmnta denna
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
එළ සහෝ
දිගටම දෙමු !
ස්තුතියි
thanx bro. digatama sub one. jaya weya
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
kaata hari barida ” From Dusk Till Dawn The Series ” ekata sub denna ????????????????????????????????
බොහොම ස්තුතියි සහො 😛 ජය
elama ela machan,mata danaganna oone season 2 denne kawadada kiyala….mata iwasillak na……..
මේක තව දවස් කිහිපයකින් ඉවර වෙනවා. ඊ ටපස්සේ සීසන් දෙක පටං ගන්නවා!
hi..oyanam patta wedak patan aran thiyenne yaluwe.api oyata suba pathanawa karagena yana aluth wedeta.mama ada meka balanna patan gaththe ekay issarawela dunnu kotaswalata comment demme neththe ekata samawa bajanaya karana athara.anith kotasuth ikmanatama denna lebewa kiyala prarthana karanawa.baiscop ekata jaya
bohoma pin…… 😀
patta macho..thanks aaaa
thanks…..
aleeeeee timing awl wwage…. poddak balannakooooooooooooooooooooo
මෙන්න බානවා සහෝ උපසිරස… ජයම වේවා.. එලස්ස්ස්ස්..
ස්තූතියි…!
ela machooooo supriri