Teen Wolf [S01 : E04] | තරුණ වෘකයාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]
පසුගිය කොටසින්…
ස්කොට් සහ ඇලිසන් ස්කූල් බස් එකෙන් බහිනවා. ඒ වගේම ස්කොට් නොහිතන විදිහට විකෘති වෙලා ඇලිසන්ට පහර දෙන්න හදනවා. හැබැයි ඒක හීනයක් විදිහටයි සිද්ධ වෙන්නේ. ඉස්කෝලෙදි, ස්කොට් සහ ස්ටයිල් දකිනවා ස්කූල් බස් එකේ හැම තැනම ලේ තියෙනවා. ඉතින් ස්කොට් දුක් වෙනවා එයා ඇත්තටම ඇලිසන්ව මැරුවා කියලා. ඒත් ඇත්තටම ඇලිසන් ජීවත් වෙනවා කිසි කරදරයක් නැතිව. පන්තියේදී, ස්කොට් සහ ස්ටයිල්ස් ඇත්තටම ගොදුරු වෙච්ච කෙනාව දකිනවා. ගොඩක් තුවාල වෙලා තියෙන බස් එකට පහර දීමෙන්. මේ හේතුව නිසා ස්කොට් ඩෙරෙක්ගෙන් උදව් ඉල්ලනවා එයාගේ මේ සත්ත්ව විකෘති බව පාලනය කරගන්න. ඩෙරෙක් එකඟ වෙනවා ස්කොට්ට උදව් වෙන්න. ඊටපස්සේ එයා ස්කොට්ව යනවා බස් එකට පහර දුන්න තැනට. ඊටපස්සේ අතීතය එයාට පෙන්නලා දෙනවා. ඒ මොකද ස්කොට් නෙමෙයි ඒ අනතුර කරේ කියලා තේරුම් කරල දෙන්න. පහර දෙනවා වෙනුවට ඒ අයව බේරගන්නයි උත්සාහ කරේ කියලා තේරුම් කරලා දෙන්න. පස්සේ ස්කොට්, ඇලිසන් සහ ලිඩියා, ජැක්සන් එක්ක පොඩි සාදයකට යනවා. ස්ටයිල්ස් ස්කොට්ට දන්වනවා පහර දීම නිසා බස් ඩ්‍රයිවර් මැරුණා කියලා. මේකට තරහ ගියපු ස්කොට් ඩෙරෙක්ගේ ගෙදරට ගිහින් දෙන්නම මිනිස් වෘකයන්ගේ වේශය අරගෙන සටන් වදිනවා. ඒ ඩෙරෙක් නෙමෙයි ස්කොට්ව හැපුවේ කියන මතය එලිවෙනකම්ම. ස්කොට් දැනගන්නවා තවත් මිනිස් වෘකයෙක් ඉන්නවා කියලා. ඒ බලවත් වෘකයෙක්. නම තමයි ඇල්ෆා. ඇල්ෆා තමයි ඇත්තටම ස්කොට්ව හපලා තියෙන්නේ. ඩෙරෙක් හිතනවා ස්කොට්ගේ සම්බන්ධතාවය මත ඇල්ෆා කියන මිනිස් වෘකයාව හොයාගෙන ස්කොට්ට උදව් කරන්න.
අද එතන ඉදන්…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
[button link=”http://tinyw.in/isNc” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/jWc5″ type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය (4.3GB) මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 23074 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️
Thanks for subtitles.jaya wewa.
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thanks!!!
bohoma sthuthi upasirasiyata.jaya wewa !
ස්තුතියි 🙂
ස්තූතියි
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
ජයවේවා..! [thumbsup]
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල
සබට තුති
ඔබට ජය……………
thanks KINA saho.itiri tikat denn.jaya wewa…..
Thanks.. machan…
Good luck..
Thanks.. machan…
thx yalu
thanks King Shan….
niyama kathawa saho..ikmanatama denawa neda..?thanks sub dunata
Thanks.
Thanks Saho Ithuru tikath ikmanatama One…….. =D
amazing……….. tnz
|| නියමයි ||
කදිම නිර්මාණයක් | 🙂 |
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
බොහොම ස්තුතියි කිනා 😀 ජය
thanks