MENU

18+AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේසිංහල උපසිරැසිසිනෙත් සේනානායක

Ted 2 (2015) with Sinhala Subtitle |ටෙඩියා නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 21 votes.
Please wait...

Ted 2 [2015]

2015 ජුනි 26 වෙනිදා තිරගත වුන යුනිවර්සල් සමාගමේ විනාඩි 106 ක් පුරා දිවෙන මෙම චිත්‍රපටය උපසිරසගත කිරීමට කාලයක් ගත වීම ගැන මුලින්ම මම සමාව ඉල්ලනවා. ටිකක් කාර්යබහුල නිසා කාලය කළමනාකරණය කර ගන්න අමාරු උණා. කෙසේ හෝ අවසාන ප්‍රතිපලය ගැන 100%ක් ම සතුටු වෙන්න පුළුවන් චිත්‍රපටයක්. මේක බාගත කරගන බැලුවා කියලා අපරාදේ කියලා හිතෙන එකක් නම් නැහැ. මෑත කාලයේ බලපු හොදම කොමඩි චිත්‍රපටය මේක කියලා අවංකවම කිව්වොත් මම හරි.

IMDb ශ්‍රේණිගත කිරීම් වලින් කොමඩි චිත්‍රපට වලට අඩු ශ්‍රේණිගත කිරීම් ලැබුනත් මේකට 7.0 ක් වගේ ඉහල අගයක් ලැබිලා තියනවා. කතාව ගෙතිලා තියෙන්නේ පන තියන ටෙඩි බෙයාර් කෙනෙක් ගැන. මෙයා ටිකක් අමුතුම විදියේ කෙනෙක්.බැලුවම තේරෙයි. ඒ වගේම මෙයාට සුපිරි බොලිවුඩ් තරුවක් වන මාර්ක් වොල්බර්ග් කතාවේ ජෝන් බෙනට් ගේ චරිතය තුලින් අනර්ඝ රංගන දායකත්වයක් දෙනවා.(ට්‍රාන්ස්ෆොර්මර්ස් 3 ප්‍රධාන නළුවා) ඔහුගේ ඒ රංගනයට අනර්ඝ කියන වචනය පාවිච්චි කරන්නම වෙනවා. ඒ තරමටම ඔහු හාස්‍ය චිත්‍රපටයට ගේන්න කැප වෙලා තියනවා.

කතාව මෙහෙමයි. ජෝන් බෙනට් කුඩා කාලයේ කරපු ප්‍රාර්ථනාවක් නිසා ටෙඩිට පන ලැබිලා තියෙන්නේ. ඒවා තියෙන්නේ මේකේ පළමු චිත්‍රපටයේ. පසුව ටෙඩි, ටැමි ලින් නම් කාන්තාවක් විවාහ කර ගන්නවා. විවාහ ජිවිතයේ ගැටළු ඇති වීමත් එක්ක දරුවෙකු හදන්න ඔවුන් දෙදෙනා උත්සාහ ගන්නවා. ටෙඩි කෙනෙක්ට ළමයි හදන්න බැහැනේ. වෙන ක්‍රමයකින් හෝ සත්‍ය දෙමාපියන් වීමට නම් ඔහුගේ සැබෑ නීතිමය පුද්ගලභාවය නිතිය ඉදිරියේ පෙන්වන්න ඕනා වෙනවා. මෙන්න මේක වටේ තමයි කතාව ගෙතෙන්නේ. ඔහුව පුද්ගලයෙකු ලෙස නිතිය ඉදිරියේ ඔප්පු කර ගන්න නීතිඥයන් පස්සේ දුවන අතරේ අන්තිමේ සෙල්ලම් බඩු සමාගමක් මෙයාව අල්ල ගන්නත් යනවා. ඒ අතරේ අලුත් යාලුවෙකුත් හමුවෙනවා මේ සසිද්ධිය වටේ ගෙතුණ හාස්‍ය නොඅඩුව තියන මේ චිත්‍රපටය නරබන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. ස්තුතියි මීලග උපසිරසියෙන් හමුවෙමු.

 

Ted 2 (2015) on IMDb

 

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 32475 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිනෙත් L. සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

72 thoughts on “Ted 2 (2015) with Sinhala Subtitle |ටෙඩියා නැවතත්… [සිංහල උපසිරසි සමඟ]

  • Sub eka nane brother poddk blanna puluwnda

    Reply
  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • bro mark hollywood actor not bollywood

    Reply
  • Anonymous

    ted 1 movie එක මම හෙයුවා හම්බුන්නෑනෙ. දෙමල film එකක් අාවෙ . ted 2 එකෙ පලවෙනි එක එන්නැනෙ

    Reply
  • සන්ජය

    මචන් මෙක නම් සුප්ප වැඩක් මෙහ් පුලුවන් නම් මෙක එකටත් ගහපන් කො
    සබක්

    Reply
  • thanx bro subata……..!

    Reply
  • එන්.විජිත අසංක

    ස්තූතියි සහෝ සබ දුන්නට

    Reply
  • Sub ekata thanx aaaaaaaaaa

    Reply
  • Amila Jayasena

    Blue ray එකට update කරානම් හොදයි නේද මචෝ… අපි බලන්නේ නැතුව ඉන්නේ…. සබට තෑන්ස් හොදේ…

    Reply
  • මචෝ bluray ඇවිල්ල තියෙන්නේ…… update කරන්ඩෝ………….. 🙂
    sub එකට thanks මචන්……
    ජය වේවා!!!

    Reply
  • ජය වේවා!!!!! උපසිරැසියට තුති!!!!

    Reply
  • sub eka download wenne .txt format ekenne…

    Reply
  • කෝ බං subtitles වැඩ කරන්නේ නැහැනේ.

    Reply
    • sub wada ban km player ekata adala danne nathuwa right click karala subtitle load karala denna

      Reply
  • BR copy danne kawadda mxhnzz????

    Reply
  • Udhira Gunasekara

    sub eka download wenne .txt format eken… upload karla thiyena zip file format eke aulak wage… puluwannm fix karla denna..thanx.

    Reply
  • Sub eka down wenne na ne…

    Reply
  • Ted 1 ekai Ted 2 ekai sinhala sub download karaganne bane sahoo
    plz poddak e gana balanne sahoo

    Reply
  • 400mb withara copy ekak thibba nam maru. loku copy apita kepa nethooooo..

    Reply
  • ස්තුතියි …..ජය වේවා!…

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මේකේ නං හොද කොපියක් එනකම් ඉන්නවා ජය වේවා !!

    Reply
  • Sub eka txt format ekenne download wenne.srt newe.wadakaranneth na.text editor open karth akurakwath penne na.poddak balahallako machn.download karapu kenek innawanam ane link ekak diyanko upload karala

    Reply
    • ස්තූතියි සබ් එකට.
      සබ් ෆයිල් එක firefox වලින් බෑවෙන්නැ.. මයික්‍රොසොෆ්ට් E එකෙන් බැවෙනවා

      Reply
      • Samsung අපි බලන්නේ කොහොමද ????

        Reply
  • බොහොම ස්තූතියි උපසිරසියට…

    Reply
  • Thank you very much saho…!!!

    Reply
  • උපසිරැසියට තුති… blu ray AWama blmu

    Reply
  • thankzzzzzzzzzzzzzzzzzzz

    Reply
    • sub eka ganna hati kiyapanko bn pzzzzzzzzz

      Reply
  • sub downlod eka clik karama page ekak open wela kotu kotu watnawane
    .3

    Reply
  • sub eka ganna ba ne bn mokada karanne ekata

    Reply
  • sankha sandaruwan

    thx for sub. good luck

    Reply
  • hamme niyam kathwa denakm balagena hitiya thanks sahooo

    Reply
  • ela machan thanku wewa!

    Reply
  • Thank You Bro ! onama welawata dunne.sub eka nathuwa hari balanawa kiyala hita gatte.ela !thnx

    Reply
  • බොහොම ස්තූතියි සිනෙත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thnkss sahooo…sub denkn hitiyee..elzzzzzzzz…//

    Reply
  • janith dulanjana

    අප්පා….නියමයි..දෙනකන් බලන් ඉදියේ..thankz sub එකට..

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • niyamai saho..mama maka gdak illuwa..mama make 1a gana dana gattet torrent 1k 2 tyenawa dakala..okktama kalin itn 1 blala htya subt tyena nisa.. Ita paxe 2a blnnamai unne..pattma comady tediya dana athal nam suppa

    Reply
  • Good Work Friend, Thanks!

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ස්තුති සහෝ!!! ජය!!!

    Reply
  • නලින්

    ස්තුතියි සිනෙත් සහෝ…

    ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    patta bluray awama update karanna

    Reply
  • නියමයි නියමයි සහෝ.
    මං මේකේ පලමු එකවත් තාම බැලුවේ නෑ.
    ලිපියේ හැටියට නම් පලමු එක බලලා හිටියොත් දෙවැනි එක ඉතා හොදින් රසවිඳින්න පුළුවන් වගේ .
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!!

    Reply
  • Chamalka Madushan

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    බලන්න ආසාවෙන් හිටපු සුපිරි ෆිලුමක් =D
    ජයවේවා!

    Reply
  • විමුක්ති

    මරූ

    Reply
  • Thanks br apuwama balanawa

    Reply
  • ඉසුරු දිල්ශාන්

    අඩේ මේක දෙනකම් හිටියේ!
    පට්ට තෑන්ක්ස්!
    මං එක වගේ

    Reply

Leave a Reply to Sahan Gayantha Cancel reply

Your email address will not be published. Required fields are marked *