Team America: World Police (2004) with Sinhala Subtitles | රූකඩ හමුදාවේ ආගමනය! [සිංහල උපසිරසි සමඟ]
කොහොමද කට්ටියටම ! පොරොන්දු වෙච්ච විදියටම වැඩි කල් යන්න කලින් හයවෙනි උපසිරැසියත් ගේනවා. කලින් දීපු Aquamarine (2006) ෆිල්ම් එක කට්ටියම රසවිඳින්න ඇති කියලා හිතනවා.මේ පාර ගෙනාවේ වෙනස්ම විදිහෙ චිත්‍රපටයක්. මේකත් කොමඩියක් තමයි. කොමඩියක් කියන්නෙ සුපිරිම කොමඩියක්. comedy, action කාණ්ඩ වලට අයත් වෙන්නෙ. imdb රේටින්ග්ස් 7.2ක් වගේ ඉහළ අගයක් අරගෙන තියනවා. මේකෙ තියන විශේෂත්වය තමයි මේකෙ චරිත ඔක්කොම නිරුපණය කරන්නෙ රූකඩ වීම. Trey Parker තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියන්නෙ. මේකෙ ප්‍රධාන චරිත කීපයකටම හඬ කවන්නෙ එයාම තමයි.
Due to copyright issues, we do not longer provide torrent links.
Team.America.World.Police.2004.720p.BluRay.750MB.ShAaNiG.com
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1844 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/04/TGThariduP.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ප්‍රබෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro sub ekata..
Jaya wewa!
elama saho thanks
nice fim machoooo….
mama nam me film walata kamathi bro
thnx
ela…
tnx sub ekata.
dragon ball series ekata sub denna puluvanda.?
නියම වැඩක් දිගටම වැඩේ කරගෙන යන්න
සැලෙන්නෙපා
මේ වගේ අමුතු ආතල් තියෙන ඒව වැඩිය දාන්නෙ නෑ
මේ වගේ ඒවම හොයල උපසිරැසි දාන්න
බොහොම ස්තුතියි
සුබපැතුම්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියම වැඩක් සහෝ….
නීතිමය හේතූන් මත අප අඩවියේ ටොරන්ට් ලින්ක් දැමීම නතර කරලා කියල කවුරුත් දන්නවනෙ. ඇතැම් බ්ලොග් කරුවන් ඇතැමුන් වාණිජය වාසි තකා තව අය සතුටට ලින්ක් දානවා. හැබැයි පුළුවන්නම් කට්ටිය මේ වගේ එක එක බ්ලොග්වලින් ඇවිත් දාන ලින්ක්වලට නොයා ඉන්න. මොකද ඒවා උපසිරසකරුවා ලබා දුන් උපසිරසවලට නොගැලපෙන්න ඉඩ තියෙනවා. ඊළඟට උපසිරසකරුවාට බනිනවා. ඉතින් උපසිරසත් දීලා බැනුනුත් අහනවා. ඔයාලා ටොරන්ට් හෝ ඩිරෙක්ට් ලින්ක් ගනිද්දි බයිස්කෝප් එකෙන්ම මුහුණු පොතේ පළ කරන ඒවා පමණක් බාගත කරගන්න.
ඩිරෙක්ට් නම් – https://www.facebook.com/baiscopedirect/
ටොරන්ට් නම් – https://www.facebook.com/Torrent-Link-for-Baiscope-Sub-1713773995528106/
බොහොම ස්තූතියි
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට………………
ආතල් movie එකක්නෙ.උපසිරැසියට ස්තුතියි සහෝ.ජය
thnx bro..
tnx
pissuda bn ehma na supirima film ekak ela sub dunnata thnks machn
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක