Taxi 5 (2018) Sinhala Subtitles | නව පරම්පරාවේ ටැක්සිය [සිංහල උපසිරසි සමඟ]
ටැක්සිය, සාමාන්‍යයෙන් අපි ටැක්සියක් භාවිතා කරන්නෙ හයර් එකට අරගෙන ගමන් බිමන් යන්න. ඒත් මර්සීල් වලදිනම් මේ කතාව වෙනස් වෙනව. මොකද මර්සීල් වල ටැක්සිය භාවිතා කරන්නෙ ජාත්‍යන්තර අපරාධකාරයන්ව අල්ලන්න. Taxi (1998), Taxi 2 (2000), Taxi 3 (2003), Taxi 4 (2007) කියන ෆිල්ම් ඕගොල්ලො බැලුවනම් ඔයාලට ඒක තේරෙයි. මෙන්න මේ ටැක්සි ෆිල්ම් සීරීස් එකේ පසෙනි ෆිල්ම් එක එහෙමත් නැත්තන් Taxi 5 (2018) කියන ෆිල්ම් එකට තමයි මම අද උපසිරසිය අරගෙන ආවෙ. පොඩි පොඩි කරදර වගයක් වුණ හින්ද සබ් එක කරන්න ටිකක් කල් ගියා. මොකද අපේ සීයගෙ අයිය නැති වුණා. ඉතින් මළ ගෙදරට එහෙ ගියා. හත් දවසෙ දානෙත් දීල තමයි ගෙදර ආවෙ. ඒවගේම මට ඉංග්‍රීසි උපසිරසියක් රිලීස් වෙලා කියල මතක් කරපු හසන්ත වික්‍රමරත්න අයියටත් ස්තූතිකරනව. හරි දැන් ෆිල්ම් එක පැත්තට හැරෙමු.
මේ ෆිල්ම් එක 2018 අප්‍රේල් 11 වන දින තමයි රිලීස් වුණේ. Action, Adventure, Comedy ගණයට අයත් වෙන මේ ෆිලුම IMDb 4.9 ක අගයක් ලබා ගෙන තියෙනව. ඒවගේම මේක පැය එකයි විනාඩි හතලිස් දෙකක් පුරා දිවෙනව. Franck Gastambide කියන අධ්‍යක්ෂකවරයා අතින් තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය වෙලා තියෙන්නෙ. මෙයා හොද අධ්‍යක්ෂකවරයෙක් වගේම හොද රංගනශිල්පියෙක්. මොකද මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන සිල්වාන්ට රගපාන්නෙත් මෙයාමයි. Porn in the Hood (2012), Pattaya (2016) කියන ෆිල්මුත් මෙයා තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.
මෙන්න මේ කට්ටිය තමයි මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ.
Franck Gastambide – සිල්වාන් මැරට්
Malik Bentalha – එඩී මැක්ලොෆ්
Bernard Farcy – ගුබර්ට්
Salvatore Esposito – ටෝනි ඩෝග්
Sabrina Ouazani – සැමියා
Sand Van Roy – සැන්ඩි
මේ ෆිල්ම් එකේ කතාව පැත්තට හැරුනොත් එක පොලිස් නිළධාරියෙක් පැරීසියේ ඉදල මර්සීල් වලට ස්තාන මාරු කරනව. ඊට පස්සෙ එයා ඩැනියල්ගෙ බෑණත් එක්ක එකතුවෙලා ඩැනියල්ගෙ ටැක්සියත් අරගෙන ඒක මොඩිෆයි කරල ඉතාලි මංකොල්ල කාරයො වගයක් අල්ලන හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ.
පරණ ටැක්සි ෆිල්ම් ටික බලපු අය දන්නවනෙ ෆිල්ම් සීරීස් එක කොහොමද කියල මේකත් සුපිරි. මැරෙනකන් හිනා යනව. ඒවගේම තමයි Action එහෙමත්. එහෙනම් බාගෙන බලන්න. තවත් උපසිරසියකින් හමුවෙමු. මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.
– LA RELEVE –
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 17171 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
THANKS
sub akata thanks
ස්තුති සබ් එකට
බොහෝම ස්තුතියි සචි සහෝදරයා සිංහල උපසිරැසියට…ජයවේවා !!
බොහොම ස්තූතියි උපසිරස ලබා දුන්නාට….
tqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq
suppaaa
elmaaa
Thnks mchan
thanx bro
very nice
Thanks …………….good luck …………………….
Thanks Bro
7a44c8ce0de1a695e72751d8a202a894f619aebb
Ftta
tnks
Thanks
thnx saho….
Thank You
thaaaaaaannkx
bohoma sthuthi sahooo
Thnx……
Ela bro. Thanks sub ekta
Thanks !!!!!!!!!!!!!!
ස්තුති සචින් සහො ….
thzz sub ekt
Nice work bro….good luck
Thanks for Sub
thank you
Thanks Bro
thanks bro.puluwannam Upgrade movie ekatath sabak dannako
Thank you bro
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට,,. ( අහිමි වීම ගැන කණගාටුයි )
Thanx
Elama. Thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thankes bro jaeyen jayama wewa
Tu
thank u bro !
ජයවේවා
උපසිරසියට බොහොමත්ම ස්තූතියි සහෝ
supiri bro tnk for sub
ela ela subta thanks machn..
Ela ela
සබ් එකට බොහොම ස්තූතියි…!
Tharaka brooo…..
Ela saho thanks
Thanks. me series aka asawen balanne
නියමයි…සබ් එකට තැන්ක්ස්….
මේක download කරලා බලන් හිටියේ සබ් දෙනකම්…
සුපිරි කොමඩියක්…
MAchao site eka mokakda download karapu
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
සබ් එකට තෑන්ක්ස් මචා….සුපිරි වැඩක්.මේ වගේ දේවල් තවත් අලුත් ෆිල්ම් වල සබ් එනකම් හැමෝම බලන් ඉන්නේ මචා…congratulations bro
කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.
thank you so much brother
pattama film set ekak.thnx saho…
සබ් එකට බොහොම ස්තුතියි සහෝ.
Sub eka enakan maga balagena unne . Tnx bro
Taxi මුල් ෆිල්ම් නොබලා මේක බැලුවොත් තේරෙන්නෙ නැද්ද කතාව
එහෙම අවුලක් නැහැ.
එල
pattA saho sabata thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
anna niyamai. thava hoda ekak danda subapatum
Sub ekata thanx
Thanks bro sub ekata……jaya wewaa….!!!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.
Upgrade 2018 film ekata sub denna puluwanda bro?
Thanks bn
ෆිලුම බාලා ඇත්තේ පරක්කුවට ටිකක් හිටියා tnx පරක්කු වෙලා හරි දුන්නට.හොද ඒවා එහෙම ඉක්මනට දෙන්නත් හොද නැ මචන්.තවත් එකකින් හමුවෙමු.ජය වේවා
Thanz saho
Thanks your sub…kadaikutty singam 2018 ekatath sub dennakoo
Thanks bro….keep continue it…Good job and well done…jaya wava…
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
සිංහල උපසිරැසියට ස්තූතියි
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
thanks for sub
film eka download karanna widiha kiyannako plz
link 1k dennako
බයිස්කෝප්ඩවුන්ලෝඩ් එකෙ තියෙනව
Thanks bro… Suba pathum
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!
Thank you
Godak sththui sub title ekata brother ..
taxi 5 2018 film eka naa ni…film eka daanna
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Thanks
thankz man me dan hoya hoya hitiye subtitle
බොහොම ස්තූතියි සහෝ