Tanu Weds Manu (2011) | කාගෙද මනමාලි…. [සිංහල උපසිරසි සමඟ]
යාළුවනේ..මේක මගේ පළවෙනි උපසිරැසිය..අඩුපාඩුත් ඇති …සමාවෙන්න. මන් ගැන කියන්න වැඩි විස්තරයක් නම් නෑ. ඒක නිසා ෆිල්ම් එක ගැන කියන්නම්. මේක Comedy/Romance/Drama වර්ගයේ එකක්. IMDB අගය 6.3ක් තියෙනවා. මේකේ රඟපාන්නෙ Madhavan, Jimmy Shergill, swara bhaskar, deepak dobriyal, Kangana Ranaut සහ තව ගොඩාක් අය.
කතාවෙ හැටියට මනූ එනවා ඉන්දියාවට මනමාලියෙක් බලන්න. එහෙම බලන්න ගියපු මනමාලි තමයි නතූ.. තනූ දැක්ක ගමන් මනූට හිතයනවා. ඒ උනාට තනූට කාවවත් බඳින අදහසක් නෑ… අපි බලමු මනූට තනූගෙ හිත දිනාගන්න පුළුවන් වෙයිද කියලා…. Anand L. Rai තමයි මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ, ෆිල්ම් එක ප්‍රදර්ශනයෙන් සතියක් ඇතුලත මිලියන 185 ක් උපයාගෙන තියෙනවලු.
[button link=”http://goo.gl/FUen1i” type=”icon” “center” newwindow=”yes”] 800 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7267 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/බුද්ධීනී-වීරතුංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධීනී වීරතුංග” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot sis sub ekata
Thank you.
Sub ekt thanx ahh…
Thanks !!!!!!!!!!!!!!!!
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
thanx nangi…
1 st film ekata suba pathum…
letter eka simple
good luck
උපසිරැසියට බොහොම
ස්තූතියි…ෆිල්ම් එක බැලුවා
මේකෙ දෙවෙනි ෆිල්ම් එකත්
දෙනකන් බලන් ඉන්නවා.ජය!
tnx
ayye… torrent link ekata giyama torrent eka remove karala kiyala kynwne… hash eka search karath echcharay. mkda karanne?
Thanks!!!
Torrent file aka download karanna bane..
බොහොම ස්තූතියි බුද්ධිනී සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
ස්තූතියි
thn Q 🙂
thans sis.
පලමු වැඩේට සුබ පැඑතුම් අක්කේ.
දිගටම වැඩේ කරමු.
මේක බලලා නෑ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
You did very well. congrts….
Thanks isuru ayye!!!
thanks
පළමු උපසිරසියට උණුසුම් සුබපැතුම් සහෝදරි….බොහම ස්තුතියි.දිගටම යමු.ජය වේවා….:)
palamu sub ekata suba pathum!
පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභපැතුම්!
බොහොම ස්තුතියි!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහොම ස්තුතියි උපසිරසියට..තව තවත් උපසිරසි දෙන්න ලැබේවා ….
අඩවියට සාදරයෙන් පිලිගන්නවා උපසිරැසියට ස්තුතියි
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරී. 😉
ජය වේවා. ! 😀
ස්තුතියි!! සහෝ
Thanks a lot for the subtitles dear! Can u sub priyanka Chopra’s films… I mean some of films are little bit old! 2005 Barsaat 2004 Aitraaz Salaam E isqe Karam Some ppl like to watch little bit older films! Thanks again
Welcome!! she is my one of Favorite Actress . and i’ll try to do subs for her films when i get time.
Thanks Again!!!
Haha ur mostly welcome sis! Waiting fr u
Tnq a sabata baalama balamu
welcome to the baiscope family
සබට තුති සහෝදරී !!!!!
ස්තුතියි බුද්ධිනි.තනු වෙඩ්ස් මනු රිටර්න්ස් ඇවිල්ලා නිසා මේකත් බලන්නමයි හිටියෙ.පළවෙනි සබ් එකට හා දිගු ගමනකට සුබ පැතුම් .ජයවේවා !
බොහොම ස්තුතියි.හරිම ලස්සන ෆිල්ම් එකක්.මේකේ දෙවෙනි කොටසත් දැන් තිරගත වෙනවා.ඒකටත් ළඟදීම උපසිරැසි බලාපොරොත්තු වෙනවා.
G’ luck for the 1st attempt SIS.Great work & Lot of thanks BUDDHINI Sis.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.obata jayen jaya…………
පළවෙනි උපසිරැසි නිර්මාණයට සුභ පතනවා
ඒ වගේම බොහොම ස්තුතියි උපසිරැසියට !
දිගටම බයිස්කෝප් එක්ක එකතු වෙලා සබ් දෙමු .
ජය …
😀
ස්තුතියි!!
නියමයි…
උපසිරසට තුති සහෝදරී…
ජය
ඒ වගේම අඩවියට සාධරයෙන් පිළිගන්නවා…
දිගටම උපසිරස කරන්න අවැසි ශක්තිය ධෛර්ය මෙන්ම කාලය ලැබේවා කියා පතනවා!
ස්තුතියි!!
සබට තුති සහෝදරී !!!!!
(y)