Tangled: The Series [S01 : E08] Sinhala Subtitles | xx විද්‍යා ප්‍රදර්ශනය xx [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් අටවෙනි පටලැවිල්ලත් අරගන ආවා. පසුගිය සතියේ කොරෝනාවේ මහරජතුමා එක්විස්හි ට්‍රෙවර් රජතුමා එක්ක අරියාදුවක පැටලුනා මතක ඇති කියලා හිතනවා. ඒ වෛරය අවුරුදු ගානක් තිස්සේ පැවතගන එන එකක්. ඉතිං, මේ වතාවෙදී නම් මිනිහා හොද පාඩමක් ඉගන ගත්තා කොරෝනාවට අරියාදු කරන්න ඇවිත්. ෙෆ්‍රඩ්රික් රජු ඉයුජීන් එක්කගන එක්විස් වලට යන්නේ එහි රාජකීය සීල් හොරකම් කරන්න කියලා. එතන්ට ගියාම තමයි ඉයුජීන් දැනගන්නේ සීල් කියන්නේ ඇත්තම සීල් මත්‍යසයෙක්ට කියලා. හැබැයි මේ හදිසි වෙනස්වීම සිදුවුනා කියලා ෆ්ලින් රයිඩර්ට ඒක ගැටළුවක් නෙවෙයි. මොකද එදා මෙදාතුර ඉතිහාසයේ එක්විස් මාලිගාවට හොරෙන් ඇතුල් වෙලා තියන්නේ එකම එක්කෙනයි. ඒ තමයි ෆ්ලින් රයිඩර් නොහොත් ඉයුජීන් ෆිට්ස්හර්බට්. ඉතිං මේ සැරේ දෙවනි වතාවට ඒක කරන එක එයාට ඒ තරම් අමාරු වැඩක් නෙවෙයි. රජතුමාගේ උනන්දුව නිසා යම් යම් අකරතැබ්බ වලට මුහුණ දෙන්න වුනත් කොරෝනාවට පුලුවන් වුනා එක්විස් වලට හොදින් මතක හිටින පාඩමක් උගන්වලා එන්න.
ඉතිං එතකොට අද කතාව. අද කතාවෙදි අපිට පළවෙනි කොටසින් හමුවෙච්ච වේරියන්ව නැවත හමුවෙනවා. ඉතිං වේරියන් කියලා කියන්නේ කැසැන්ඩ්‍රාගේ යාලුවෙක් කියලා හැමෝටම මතක ඇතිනේ. හැබැයි පේන විදියට වේරියන්ට නම් කැසැන්ඩ්‍රාව යාළුවෙකුට වඩා එහා ගියපු කෙනෙක් වගේ. ඒ වගේම අද කැසැන්ඩ්‍රාටත් ගොඩක් වැදගත් දවසක්. මොකද එයා මුරකරුවෙක් හැටියට තමන්ගේ රාජකාරී අරඹන්න තමයි බලපොරොත්තුවෙන් ඉන්නේ. එහෙමන්ම කතාව බලන්නකෝ… අද ඔබට රපන්zසල් කුමරියගේ නව නිපැයුමක් බලාගන්න පුළුවන් වේවි…
නැවත් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.
SInhala Subtitles
-- Count 660 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි උපසිරැසට..!
නියමයි…සබ් එකට තැන්ක්ස්….
bohoma sthuti yalu relic hunter tv seris ekata sub denna puluwanda pliz
Thank You….!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ජය!
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa…
……………බොහොම ස්තූතියි…………..
බොහොම ස්තූතියි