Taken [S01 : E10] with Sinhala Subtitles | මම යටත් වෙනවා [සිංහල උපසිරැසි සමඟ]
මෙන්න එහෙනම් අවසාන කොටස අරගෙන තමයි මේ ආවේ. සබ් එක ආවේ පහත් පහුවෙලා. පැය පහකින් වගේ සබ් එක කරලා ඉවර කරගන්න පුලුවන් උනා. දැන් වෙලාව රෑ දහයයි. අන්තිම කොටස නිසා අනික් වැඩ ටිකක් පැත්තකට කරලා ඔයාලා වෙනුවෙන් ඔන්න මේක කරලා ගෙනාවා.
ඉතින් බ්‍රයන්ගේ එදා ඉඳලාම හතුරා, කාර්ලොස් මෙහියාට මොකද වෙන්නේ ? මෙහියා එක්ක තියන හිත් අමනාපකම් අද කෙලවරක් දකිනවා. කලින් සතියේ කොටසේ ආශාව මෙහියාගේ අය පැහැරගත්තා. ඉතින් මෙහියාගේ ඉලක්කය තමයි ආශාව ප්‍රාණ ඇපකරුවෙක් කරගෙන දේශ සීමාව පනින එක. එයා කොහොමහරි ඒ වැඩෙත් කරනවා. බ්‍රයන් මෙහියා පස්සේ තනියම පන්නනවා. එයාගේ යාළුවෝ ටිකත් නැතුවම. ඒත් අන්තිමේ යාළුවෝ ටිකත් එයා එක්ක එකතුවෙනවා. ඉතින් ඔන්න ඔහොම තමයි කතාවේ අවසාන කොටසේ වෙන්නේ. මෙහියාට මොකක් වෙයිද ? බ්‍රයන් මොනවා කරයිද ? බලමු නේද එහෙනම්.
කතා මාලාවේ මුල ඉඳලා මාත් එක්ක එකතු උන අදහස් දක්වපු හැමෝටම ගොඩාක් ස්තූතියි. එහෙනම් ඉතින් මේ අවසානය සනිටුහන් කරන වෙලාව. ඔයාලාගේ අදහසක් දාලා යන්න අමතක කරන්න එපා. හමුවෙමු නැවතත්. ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2835 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේකේ S 2 සබ් දෙන්නකෝ ඇවිල්ලා තියෙන්නේ
මේකෙ season 02වලට සබ් දෙන්න බ්‍රෝ
season 2 sub plzzzz.and thanx for the season 1
machan taken s2 awilla brooo,,,,,sub eka denawada ikmanatama
Season 2 ekatath puluwan nam sub denna iwasillak nethuwa inne…
sub please s02
season 2 ekat avilla sub denwa neda?
thnaks macho. sub aka dunnata….
Fattama macho thaks aa
නියම කතා මාලාවක් සහෝ…ඔබට ගොඩක් ස්තුතියි මේ කරපු වැඩේට….මේකෙ දෙවෙනි එකත් ලගදිම එයි නේද ,,?
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks for the sub
Thanks bro……
අඩෝ මේක ඉවරත් උනාද
ගානක්වත් නෑ ඉවරයි කියලා
මේක ඉවර වෙනකල් දුන්නට තැන්ක්ස් වේවා
අලුත් ටීවී එකකින් හම්බවෙමු
සුබ අනාගතයක්
thx
එක දීගටම උපසිරස දුන්නාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා
ස්තුතීයී සබ් එකට
ස්තූතියි සහෝ
thnax macho sub 1k nawaththan nethuwa digatama dunnata brooo
Thanks bro digatama sub depan
thank you
නියමයි…සබ් එකට තැන්ක්ස්….
මාරු කතාවක්…
තව අලුත් කතාවකින් හම්බෙමු……
thanks machan.
9 epiyata sub dunnada bn..
දීලා තියෙන්නේ ඔය උඩ තියෙන මෙයාගේ නම තියෙන thaනින් යන්ඩ එතකොට අහු වෙයි
Thanks digatama sub dunnata thawa supiri TV series ekakin hambawemu jaya wewa
bohoma sthuthi sahooo me wagema niyam tv series ekkain hamba wemuo jaya… 😀
Thank you very much Nuwantha
THANKS NUWANTHA!
Thanks machan……jayawewa……!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට බෝම ස්තූතියි…
ජය වේවා…
Thanks……
thanks bro…