Taken [S01 : E09] with Sinhala Subtitles | පැනගත්තා.. [සිංහල උපසිරැසි සමඟ]
ගෝතම් එකයි ටේකන් එකයි දෙකම එක දවසේ එන නිසා මේක ටිකක් පරක්කු උනා. අපි එහෙනම් මේ සතියේ කොටස ගැන ටිකක් බලමු. කාර්ලොස් මෙහියා, ඒ කියන්නේ බ්‍රයන්ගේ නංගි මරපු කෙනා. මේ වතාවේ එයාව වෙනම බන්ධනාගාරයකට යවන්න තමයි හදන්නේ. ඉතින් ඒකට කෙලින්ම අණ ලැබෙන්නේ ධවල මන්දිරයෙන්. එයාව බන්ධනාගාරයට ගෙනියන එක පස්සේ කාර්ටෙල් එක ඉන්නවා කියලා සැකයක් තියනවා. එහෙනම් මේ වැඩේදී මෙහියාව බන්ධනාගාරයේට ගෙනියයිද නැත්නම් එයා පැනලා යාවිද කියලා ඔයාලාම බලන්නකෝ. ගිහින් එන්නම්.!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2809 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!
Thanks Bro@@@@@@@@@@@@@@@@@@
අර 24 legacy කරන එකාට කියපංකෝ ඒක දාන්න කියලා සීරීස් එක ඉවරත් වෙලා … සති 3ක් නෑ..
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
100 EKE SUB NE ENNE
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks……….
thc
dan hari..Thanks bro..
thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!
meken enne top 100 sub ekane…. mokakk da aula?
thank you very much
thank you bn tikak parakku wela ne
THANKS
Thanks machan……jayawewa…..!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ko ban sub eka dipan
බෝම ස්තූතියි උප සිරැසියට..
ජය වේවා..
මේකෙන් එන්නේ ථෙ 100 එකේ සබ් එකනේ බන්…
Dan hari. Thanks bro…
mokaddda ban me sub eka
metanin download wenne the 100 sub ekane? link eka set kranna
Thanks bro……Elama kiri…