Taken [S01 : E03] with Sinhala Subtitles | වැරදි කලොත් දඬුවම් ලැබෙනවාමයි [සිංහල උපසිරැසි සමඟ]
හැමෝටම සුභ දවසක්. අද ආවේ ඔයාලාට ටේකන් කතාවේ තුන්වෙනි කොටස අරගෙන. මේ සතියේ කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. ඔයාලාට මතක ඇති බ්‍රයන්ගේ මැරුණ නංගිගේ යාළුවා, ඉතින් එයා බ්‍රයන්ව හම්බවෙන්න එනවා. එයා ඇවිත් ඉතින් කතා කරන්නේ බ්‍රයන්ගේ නංගිව මරපු කෙනා ගැන. ඉතින් ඔය අතරේ කොහොමහරි බ්‍රයන්ගේ ෆෝන් එකට පණිවිඩයක් එනවා නගරයට ත්‍රස්තවාදී අනතුරක් තියනවා කියලා. ඒ කියන්නේ බෝම්බයක් පුපුරන්න පුලුවන් අවදානමක්. ඉතින් බ්‍රයන්ට සේවයට වාර්තා කරන්න වෙන නිසා එයා නංගිගේ යාළුවා එයාගේ ගෙදර නවතින්න කියලා බල කරලා යනවා.
සාහිඩ් කියලා ඉස්ලාම් ජාතිකයෙක් ඇමෙරිකාවේ ජීවත්වෙනවා. ඉතින් යම්කිසි කණ්ඩායමක් සාහිඩ්ව පැහැරගන්නවා. හැබැයි FBI එකෙන් මෙයා ත්‍රස්තවාදියෙක් කියලා සැක කරනවා මුල ඉඳලාම. එයාගේ අතුරුදහන්වීම මොකක්හරි ත්‍රස්තවාදී ක්‍රියාවකට මුලපිරීමක් කියලා FBI එක තීරණය කරනවා. ඉතින් එතනින් එහාට මේ කටයුත්ත බාරදෙන්නේ බ්‍රයන්ගේ රහස් කණ්ඩායමට. එතනින් එහාට කතාව බලන එක බාරවෙන්නේ ඔයාලාට. එහෙනම් ඊලඟ සතියේ හමුවෙමු. ජය!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3623 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Elzzzzzzzzzz
directdlmovie.com වෙබ් සයිට් එකෙන් tv සීරිස් ඉක්මනට බාගන්න පුළුවන් internet downlord maneger eka හරහා.අනික ටොරෙන්ට් එකට කලින් ඒ සයිට් එකට ඕනෑම ෆිලුමක blu ray කොපිය එනවා
Thanks for the Sub
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thx
බොහෝම ස්තූතියි සහෝ
digatama denna saho
pin sidda wenawa itin sub ekata 😀
නියමයි..සබ් එකට තැන්ක්ස්…
thankZZZZZZZZ bro!!!!!!!!!!!
Thanks machan…….jayawewa…….!
ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි සබට……..
Thank u Bro……. Great Work. Wish U All da Best….
මෙන්න මේක දීලා
තාම ඩවුන්ලෝඩ් කරෙත් නෑ
ස්තුතියි