Sword of Vengeance (2015) |පළිගැනීම… [සිංහල උපසිරසි සමඟ]
කොහොම කියන්නද? මොනවා කියන්නද? කියලා හිතෙනවා මේ වගේ බයිස්කෝප් එකක් හම්බවුනාම. මටනම් කියන්න තියෙන්නෙ ඉතින් මෙන්න බලනවනම් බයිස්කෝප් කියලා තමා.මොකද අපි බයිස්කෝප් එකක් බලන්න ගන්නකොට කතාව විතරයිනෙ වැඩ නෑනේ ඒත් මේ බයිස්කෝප් එකේ ධාවන කාලය පැය එකයි විනාඩි 27 යි ඒත් සම්පූර්ණ ලයින් ගාන 257 යි එහෙනම් මේ බයිස්කෝප් එක ගැන ආයේ කියන්න දෙයක් නෑ තේරෙනවනේ. මම කියන දේ තවත් විශ්වාස නැත්තම් පහළින් මේකෙ trailer එකත් බලලම බාන්නකෝ. හැබැයි imdb අගයනම් ලැබිලා තියෙන්නෙ 4.3, මම නම් කියන්නෙ මේකට් තව ලැබෙන්න ඕනෙ කියලයි. මේකත්හොයලා දුන්නෙ සමීර ජය්එචතුරංග අයියම තමයි කරලා එන්න කීවෙ රොයිලි සහෝ ඒ දෙන්නටත් බොහොම ස්තූතියි කියන ගමන් මේකෙ කතාව ටිකක් කියන්නම්කෝ.
විලියම් රජුගේ ගොඩක් භයානක හමුදා නායකයෙකු වූ අ(ර්)ල් ඩුරාන්ට් සැක්සන්වරු100.000 ඝාතනය කළේය, ජීවත් වූ ප්‍රදේශ විනාශකර බලාපොරොත්තු නැති කළේය. ඩුරාන්ට් දැන් උතුර පාලනය කරන්නෙ ඔහුගේ පුත්‍රයන් වන ආතර් හා රොමේන් වංශාධිපතියන් සමඟය. ජීවතුන් අතර සිටින අය නිරන්තරයෙන්ම සිටින්නෙ මරණ බියෙනි. මේ අතරේ මෙම ප්‍රදේශයට ආගන්තුකයෙක් පැමිණෙනවා. මොහු කවුද? මොහු මොකටද මෙම ප්‍රදේශයට ආවේ? සැක්සන්ස් වරුන්ට උදව් කීරිමටද? නැත්තම් අ(ර්)ල් ඩුරාන්ට්ගෙන් පළිගැනීමටද?
මේවට උත්තර දැනගන්න නම් මේක බලන්නම වෙනවා. මගහැර ගන්න එහෙම එපා. බාගන යනකොට අදහසකුත් දාගෙනම යන්න හොදේ. එහෙනම් අපි ගියා. ජය වේවා.
.
[button link=”http://tinyurl.com/kqkdts6″ type=”icon” “center” newwindow=”yes”] 701 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyurl.com/kov58sq” type=”icon” “center” newwindow=”yes”] 1.24 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6140 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/-දිල්හාර-දිලා-e1431136081395.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික දිල්හාර (දිලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
THANKS
බොහොම ස්තූති.
Thanks Broo…
thanx macho……
thanks a lot
ස්තූතියි සහෝ!!
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
Sub akta gdk thanks Saho………….
athatama oya karana de mama agaya karanawa eth me movie eka amu jarawak
Ane kauruhari innawada E-money karana…. Aththatama money hambawena….. Ehema kenek innawanam mata kiyanawada….?????
ස්තුතියි සහෝ
Thanku saho
බොහොම ස්තූතියි,,,,,,,,,,,,, ඔබට ජයෙන් ජය
Thanks Bro.. keep rocking!
Ela thanks
බොහොම ස්තූතියි චාමික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thamks machan… Supiriiii…
tnqw mcng
thanks macho sub 1ta
me wage film denawanm maru
keep it up
Thanx , ela..
peena hatiyata suppa wanndiyak wage…..baganna dammma…..
thnx mcho..
elz
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
Thanx saho sub walata
thn Q 🙂
thanx bro
Thanks bro.. (Y)
අඩෝ පට්ටනේ මචෝ දිගටම කරගෙන යන් ඔබට ජයෙන් ජය..
Thank you guys
සබ් දැමීම ගැන ස්තුතියි !
පේන විදිහට, කතාව නම් හොඳයි වගේ.
නොවරදවාම බාගෙන බලනවා.
අපි වටේට බූරුවො, හරක් එහෙම නොසෑහෙන්න ඉන්නවා.
එහෙම එවුන් ඉතින් දන්නෙ තප්පුලන්න තමයි.
එවුන් ඊට වඩා වැඩි දෙයක් දන්නෙ නෑනෙ !
ඉතින් ඒ නිසා, උන් ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ ඉතිං !
ඒ නිසා,
යමු නොසැලී ඉදිරියට ම !
ජය !
– සාරංග –
bohoma sthuthie
nice work bro. tnx
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Thanks…
sub ekata stuthi saho!! jaya wewa!!!!!
Thank you sahodaraya,
සබ් එකට බොහොම ස්තුතියි සහෝ
පට්ටයි මචෝ.
එකෙන්ම බෑමක් තමයි.
බොහොම ස්තුතියි සබට.
ජය.
Thankz…….
පට්ට වගේ නේ
අනිවා බෑමක් තමා
සබට තුති
ඔබට ජය
නියමයි චාමික සහෝ…
ස්තූතියි!
ජය…
thanks bro!
patta bandayak wge genath thiyeene…bagenama balamu.thanks CHAMIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට බොහොම ස්තුතියි සහෝ
ස්තුතියි, චාමික සහෝ.
thanks machan
Thanku saho, ela wedak
ඔන්න බාන්න දැම්ම.
ස්තුතියි, චාමික සහෝ.
ආයේ කතා දෙකක් නැති සුපිරිම කතාවක් වගේ ලිපියේ හැටියටනම්, එලස්ස් වේවා.
ජය වේවා!
Tnx
Suba pathanawa…..