Swiss Family Robinson(1960) | රොබින්සන් පවුලේ කතාන්දරය… [සිංහල උපසිරසි සමඟ]
කවුරුත් දන්න The Swiss Family Robinson කියන කෘතිය පාදක කරගෙන නිමවුනු සලරුවක්. අම්මා, තාත්තා සහ පිරිමි ලමයින් තුන්දෙනෙකුගෙන් සමන්විත ස්විට්සර්ලන්ත පවුලක් නැපෝලියන් රාජ්‍යකාලයේ තමන්ගේ පවුලට අලුත් ආරම්භයක් ලබා ගැනීම සඳහා වෙනත් රටකට නැව් මඟින් ගමන් කරමින් සිටිනවා. ඒ ගමන අතරමඟදී කුණාටුවක් හේතුවෙන් නැව ගල්පරයක ගැටී හානියට පත්වෙද්දී මොවුන් පස්දෙනා කිසිවෙක් නැති පාලු දූපතකට ගොස් පණ බේරාගන්නවා. නගරයෙන් පැමිණි පවුලක් කොහොමද මේ මනුෂ්‍ය වාසයෙන් තොර දූපතක ජීවත්වීම අරඹන්නේ? මොවුන්ගේ අලංකාර නිවාසය කොහොමද ඉදිකරගන්නේ? කොහොම වෙතත් කලෑ ජීවිතයක් කියන්නේ නිතරම කුතුහලයෙන්, ත්‍රාසයෙන් පිරි ජීවිතයක්නේ. ඒ බව මේ සලරුවෙන් ලස්සනට ගෙන හැර දක්වනවා. මොවුන් අවසානයෙදි තමන්ගේ ගම් රටවල් බලා යයිද? නැත්නම් මොන ආකාරයේ තීරණයක් ගනීවිද?
Johann David Wyss නම් ලේඛකයා විසින් 1812 රචනා කරන ලද The Swiss Family Robinson නම් නවකතාව ආශ්‍රෙයන් නිපදවන ලද මෙම සලරුවේ මුල් කතාවට සාපේක්ෂව යම් යම් වෙනස් කම් තියෙනවා. නමුත් IMDb දර්ශකයේ 7.2 ක අගයක් ගත්තු පැය දෙකකටත් වඩා කතා කාලයක් තියෙන ලස්සන කතාවක්. ලස්සන භූමි දර්ශන එහෙමත් කතාව පුරා දකින්න පුලුවන්. පවුලේ චිත්‍රපටියක් විදිහට හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.
[button link=”http://tinyw.in/udXX” type=”icon” “center” newwindow=”yes”] 900 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 992 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
machn meke tv series eke lin ekak dennakoo
එල
සබට තුති
ඔබට ජය………..
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
film eka banna beriyo..
බොහොම ස්තුතියි උපසිරැසියට !
බොහොම ස්තූතියි
niayamai…thanks DAMITH saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම වටින වැඩැක් නෙ කොරල තියෙන්නෙ… බලන්නම හිටපු ෆිල්ම් එකක්.. ස්තූතී ඔයාට සබ් එක්කම දුන්නට.
බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බාන්න බෑ බං.සීඩ් කරන්න නෑ
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
Tnxxxxxxxxxx macooooo
ස්තුතියි තරංග සහෝ!
ජය වේවා!
Thanks sub ekata.old is gold kiyanne nikamata nemeine… 😀
එල ඈ..
1960 නෙහ්. පට්ට.
ජය වේවා. !
Thank you..
thanks
Thanks.
ala macho.. aniwa balanawa,
තැන්ක්ස් ඇ සබට
Thank For Sub