Swiss Army Man (2016) with Sinhala Subtitles | බහුකාර්ය මිතුරා [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් බයිස්කෝප් රසිකයිනි, 2016 වසරේ නිකුත් වුනු නවතම සිනමා පටයක් තමයි අරගෙන ආවේ. සුපිරිම ෆිලුමක් තමයි. IMDb අගය 7.2ක්. මේ චිත්‍රපටය Daniel Scheinert සහ Daniel Kwan විසින් තමයි අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. විචාරක පැසසුම් වලට බඳුන් වුනු චිත්‍රපටයක්. Fantasy/Drama ගනයට වැටෙන එකක්.
හන්ක් කියන්නේ දූපතක අතරමං වුනු තරුණයෙක්. ඔහු අමාරුවෙන් සියදිවි නසා ගැනීමට උත්සහා කරන අවස්ථාවේ දකිනවා වෙරලට මොකක්ද ගසාගෙන එනවා. ඒ එන්නේ මැනී. ඉතින් හන්ක් කලබලේ ගිහින් බලනවා පණ තියනවද කියලා. දෙන්නගේ යාළුකම පටන් ගන්නේ එතන ඉඳන්. හන්ක්ට තේරෙනවා මැනී කියන්නේ නොයෙක් අමුතු හැකියාවල් වලින් පිරි කෙනෙක් කියලා. හරියට Swiss Army Knife එකක් වගේ. මේ දෙන්නා ආරම්භ කරනවා වීර චාරිකාවක්. මොකක්ද මේ වීර චාරිකාව? හැමෝටම ආරාධනා කරනවා බලන්න. අඩු නැතුව හිනාවෙන්න පුලුවන් චිත්‍රපටියක්. හිනාව විතරක් නෙවෙයි. තව නොයෙක් දේවල් තියනවා.
Daniel Radcliffe, Paul Dano, Mary Elizabeth Winstead යන කට්ටිය තමයි ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ. හුරු පුරුදු කට්ටියක් තමයි ඉන්නේ. ඉතින් මේ කතාවෙන් ජීවිතයට මොනවම හරි දෙයක් එකතු කරගන්න පුලුවන්. සබ් එකට නම් පොඩි කට්ටක් කන්න වුනා. දවසෙන් කරන්න හැදුවට දවස් දෙකක් ගියා. එහෙනම් තව එකකින් හමවෙමු. ඔබට ජය!!
අදාළ වන පිටපත්
- Swiss.Army.Man.2016.720p.
BRRip.x264.AAC-ETRG - Swiss.Army.Man.2016.720p.
BluRay.x264-GECKOS - Swiss.Army.Man.2016.720p.
BluRay.H264.AAC-RARBG - Swiss.Army.Man.2016.720p.
BluRay.x264.ShAaNiG - Swiss.Army.Man.2016.720p.
BRRip.x264.AAC-ETRG
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11887 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/Ishara-Sampath-e1472369945705.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාර සම්පත්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
.rar file ekakne download wenne.
eka extract karapn machn
Thanks
Thanks Malli…
$සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි $
ඉෂාර සමිිපත් %
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
Thanz for subtitles bro!!!
Thanks for subtitles…වැඩේ හොදටම නියමෙට ජයටම කරල තියනව……..ජය ජය වේවා යාළුව…..
Thanks..
Niyamai bro
Thank you bro sub ekata..supiri
thanxxxxxxx bro……..
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
ගොඩක් ස්තුතියි ඉෂාර!
ජීවිතයට කවුළුවක්- ඇතුලු හදට පෙළඹුමක්-
අරැත් දහසක් සපයන මනරම් චිත්රපටයක්.
මෙහෙම චිත්රපටයක් තෝරාගෙන සබ්ස් දෙන්නත් ලොකු ගටක් ඕනෑ.
ස්තුතියි! ජය වේවා!!
බොහොම ස්තූතියි සබ් එකට.. ජය !!
Tnx bro
නියමයි මචන්…
සබ් එකට බොහොම ස්තුතියි !
ela ela onna banawa…
Thank You macho…!!!
supper movie
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මරු ෆිලුමක් සහෝ, ස්තුතියි!!!
දිගටම සබ් දෙමු, ජය වේවා.!!!
elama saho thanks…
Sub akata thnx macho…..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
එළකිරි… නියම බයිස්කෝප් ඒකක් වගේ
ජය වේවා…!!!
මේවනෙ ෆිල්ම්… ගොඩක් ස්තූතියි සහෝ උපට… එල කිරි
The Last Exorcism (2010) FILM ekata site eke sub naha bn. oke 2 ekata sub tiyanava. okata sub denna puluvn nam vatinava maxxa film ekak meka.
The Last Exorcism (2010)
tnx
Mata kiyanako film eka download karanne kohomada kiyala torent eka natiwa? Tiyena links walata giyata set wenne nahane
Thanks !!!!!!!!!!!!
thnq mchng
Thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Upasiresi labadunnata sthuthie.
සබ් දෙනකන්මයි බලන් හිටියේ . ඔබට ජයම වේවා..!
Sub ekata thanx aaaaaaaaaaaaa
ස්තූතියි bro
උපසිරසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා…!!
Thanks brother for sub !
meka hena pissu film ekak. thanks sub ekata
Adee elama… thankx sahoo
thanks bro
බොහෝම ස්තුතියි සබ් එකට
සුපිරි ,
.. දෙනකම් බලන් හිටියේ සබ..
ස්තුති සබට
Ela ela.. tq wewa…
filumanam aawadawaswalama baawa
sub eka danakan hitiye niyamai
thanks
Good Luck…!
☺☺☺☺☺☺☺