MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිරනුල ප්‍රශාන්සිංහල උපසිරැසි

SWAT Unit 877 (2015) with Sinhala Subtitle| 887 වන ඒකකය [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

SWAT Unit 887 (2015)

කොහොමද, මේක දෙන්නම් ටිකක් කල් ගියා. මොනවා කරන්නද ඉතින් කරදර වෙන්නේ කියලයැ. දුක තමා.

අද මම අරන් ආවේ Action, Thriller ගණයන්ට තමයි අයිති වෙන්නේ. IMDB එකේනම් 2.8ක rating එකක් තිබ්බත් හොද ලස්සන ෆිල්ම් එකක්. ප්‍රධාන චරිතය Timothy Woodward Jr. විසින් රග දක්වනවා

මේකේ කතාව ගැන ටිකක් කියනවනම් රටේ ප්‍රධානියෙක්ගේ උත්සවේකට එල්ලවෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. නමුත් එතන පේනවට වඩා හැංගිච්ච කතාවක් තමයි තියෙනේ. ඉතින් ඔයාලම බලල ඒක හොයා ගන්නකෝ. අන්තිම වෙනකන් කතාවේම ඉන්න. අන්තිම හරියේදී තමයි කතාව හිතන් නැති පැත්තකට යන්නේ. එත් කතාවේ අන්තිමට තවත් කොටසකට මග පෑදෙනවා.

ඉතින් කට්ටියට මේක අරාධනා කරන ගමන් මන් නවතින්නම්. හැමෝටම බුදු සරණයි. එහෙනම් කට්ටියටම තවත් ෆිල්ම් එකක් අරන් ඉක්මනින් හමු වෙන්නම්.

SWAT Unit 877 (2015) on IMDb

 

 

[button link=”https://goo.gl/xCwkVT” type=”icon” “center” newwindow=”yes”] 705 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

0D1FE5E15C64B9212EA9E7B3574C476E856DE96AC
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5332 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/09/P1070925-e1442112927628.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රනුල ප්‍රශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

25 thoughts on “SWAT Unit 877 (2015) with Sinhala Subtitle| 887 වන ඒකකය [සිංහල උපසිරසි සමඟ]

  • Nuwan_Sandeepa

    S.W.A.T (2003) film ekatath sub eka denna bro…

    Reply
  • Udamith Damith (b\k )

    film eka downlod wennene

    Reply
  • බොහොම ස්තූතියි රනුල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • hasithaprasad

    sub eke gatte dan .dan thamai balanna hadanne.sub eketa godak stutiy.good luck

    Reply
  • සබ් එකටනන් තෑන්ක්ස් සහෝ… එත් ෆිල්ම් එක නං පට්ට අවුල්.

    Reply
  • කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • dhananjaya

    bohooma isthuthi sahodaraya…

    Reply
  • ජයවේවා……………………………

    Reply
  • “චූටී මල්ලි”

    [B]tnx[/B]

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • Ant man film eke sub denne nedd? DVDRip ewilla tyenne

    Reply
  • නලින්

    ස්තුතියි රනුල සහෝ!

    තවත් නිර්මාණ වලින් හමුවෙමු!

    ජය වේවා!

    Reply
  • උපසිරැසියට ස්තූති මචං.
    ජය!!!

    Reply
  • ලොව් බජට් ෆිල්ම් එකක්ද බන් රෙටින්ග්ස් නම් ගන්න දෙයක් නැනෙ බලම්දො නොබලම්දො සිතුනි මට :\ anyway තැන්ක්ස් බන් සබ් එකට සුපිරි

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!

    Reply

Leave a Reply to Kosala Deshan Cancel reply

Your email address will not be published. Required fields are marked *