Swallows and Amazons (2016) with Sinhala Subtitles | රහස් දුපතේ වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද යාලුවනේ? ඔන්න මම මගේ දෙවැනි උපසිරැසියත් අරගෙන ආවා. මම ස්තුති කරන්න ඕනි මේ උපසිරැසිය මට බාර දුන්න හසන්ත වික‍්‍රමරත්න සහෝදරයට. මේ පාර අරගෙන ආවේ IMDB එකේ 6.3 අගයක් ගත්ත ලස්සන ෆිල්ම් එකක්.
ඔයාලා කවුරුත් පොඩි කාලේ ජාතික රුපවාහිනියේ ගිය පන් පසිදුවන් (The Famous Five) කියන කතාව බලලා ඇතිනේ. මේ කතා ගැන රචනා වුන පොත්, සිංහල පරිවර්තන පවා තියෙනවා. ඇත්තටම මේ ෆිල්ම් එක ඒ කතා වල නැවත නිරමාණයක් කිවුවොත් හරි.
හරි අපි කතාව පැත්තට හැරෙමුකො. ළමයි ටිකක් එයාලගේ නිවාඩුවට ගමට යනවා. ඒ ගම මැද ලොකු වැවක් තියෙනවා. මේ වැව මැද තියෙනවා පුංචි දුපතක්. මෙයාලට ඕනි වෙනවා මේ දුපතට කෑම්පින්ග් කරන්න යන්න. ඉතින් කොහොමහරි බොහොම අමාරුවෙන් ගෙදරින් අවසර අරගෙන මෙයාලා මේ දුපතට යනවා. ඉතින් මෙයාලා මේ නිවාඩුවට ගමට එනකොටත් මේ දුපතට යන්න කලිනුත් ගොඩක් දේවල් සිද්ධ වෙනවා. මම මේ බොහොම කෙටියෙන් කතාව ගැන කියන්නේ. මම ඔක්කොම කිවුවොත් මොනාද බලන්නේ? ඉතින් මෙයාලට මේ දුපතට යන්න පුළුවන් වෙයිද? ගිහින් ආපහු එන්න පුළුවන් වෙයිද? එකේ මොනාද තියෙන්නේ? ඔන්න ඔයවගේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුළුවන් මේ ෆිල්ම් එක බැලුවොත්.
එහෙනම් කට්ටියටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බාගෙන බලන්න කියලා. පරණ මතකයන් අලුත් කරගන්න නියම ෆිල්ම් එකක්.. එහෙනම් තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
Swallows.and.Amazons.2016.720p.BluRay.900MB.ShAaNiG
Swallows.and.Amazons.2016.720p.BluRay.X264-AMIABLE
Swallows.and.Amazons.2016.1080p.BluRay.X264-AMIABLE
Swallows.and.Amazons.2016.BDRip.X264-AMIABLE
Swallows.and.Amazons.2016.BRRip.XviD.AC3-EVO
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4946 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/01/NwanChandika2-e1484853698108.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් චන්දික කුලතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
“Famous Five” TV Sires Ekata Sub Denna Barida???
sub maru
one kenek innawanam kiyann pan psiduwan sinhala episode tika thiyanawa 0711465889
Where I can download the movie. any one can share the torent link or something to download?
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Pattttaaaaaaaaaaaaaaaaaaaaaaa
සබ් එකට බොහොම ස්තූතියි.
Thanka
Thank You Bro
Trail eaka baladdi pissu haduna lipiya keyavaddi anduna elama digatama demu obata ha site eakata sada jaya
අම්මෝ මේවා නොබලන දෑස් මක්කෙටයි මචං. 😀 මං නම් ඉතිං එනිඩ් නෝනා’ගේ පොත්වලට පුද පුජා පවත්වන්නේ නැති එක විතරයි. ඉතිං සිනමා රසිකයෙක් හැටියට, ඒ පොත් පාදක කරගෙන film එකක් හැදුවාම, ඒක ආයේ මං කියන්න ඕනද නේ?
සබට පට්ට පට්ටම ස්තූතියි සහෝ!
ජය! 🙂
thnx bro.. puluwan nan digatama Famous Five,Nancy Drew,Hardy Boys wage katha walata sub denna
nancy drew (2007) film එකට දැනටමත් සබ් දීලා.
ජය! 🙂
elaaaaaaaaaaazzzzzzzzz bro………………………………………………………….
bohoma sthuthi sahooo …
Thanks bn sub ekata
niayamai…thanks NUWAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබ් එකට ස්තුතියි සහෝ
Thanks
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි..ජය වේවා..
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
සිංහල
උපසිරැසියට
ස්තූතියි
ඒකත් නාකම නෑ වගේ බං comment කරන්න. 😉 නව style හඳුන්වා දීම ගැන ඔබට මාගේ ප්‍රණාමය lol. 😀
ජය! 🙂
බොහොම ස්තූතියි
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! ඔන්න බාන්න දැම්මා.
ජය වේවා!
බුදු සරණයි!
Thanks Bro
thanks bro.