Surrogates (2009) | අනාගතය අපේ අතේ?? [සිංහල උපසිරැසි සමඟ]
මේ අවුරුද්දේ සැප්තැම්බර් 25 ෆිල්ම් හෝල් වල තිරගත වෙන්න පටන් ගත්තු අලුත්ම අලුත් චිත්‍රපටියක් එක්ක ඔන්න කාලෙකින් ලිපියක් ලියන්න හිතුවා. පහුගිය දිනවල මෙ ෆිල්ම් එක ගැන ලිපියක් ලියන්න කියලා සහන් ඇතුළු දෙතුන් දෙනෙක් ඉල්ලා තියෙනවත් මම දැක්කා.
බෲස් විලිස් ප්‍රධාන චරිතය රඟපාන මෙය විද්‍යාප්‍රබන්ධයක්. අනාගතයේ මිනිසුන් ඉතා අපූර්ව නිපැයුමක් සොයාගන්නවා. මෙමඟින් මිනිසුන්ට පුලුවන් වෙනවා තම එදිනෙදා කටයුතු තම නිවසේ සිට පහසුවෙන් කරගන්න. එනම් මෙය තම තරුණ වියේ සිටි ආකාරයට ජීවමාන ප්‍රමාණයෙන් හා එම ආකාරයෙන් සකසාගත් රොබෝවන්. ඒවා පාලනය කරන්නන් තම එදිනදා කටයුතු එක්තරා විශේෂ පුටුවකට වී රොබෝව මෙහෙය වීමෙන් කරගන්නවා. සාප්පු සවාරි, නයිට් කල්බ්, පොලිසිය, කොටින්ම හමුදා පවා කටයුතු කරන්නේ මෙලෙසයි. එක් මනුෂ්‍යයෙක්වත් පාරට බහින්නේ නෑ.
මේවාට විරුද්ධ පිරිසකුත් සිටිනවා. ඔවුන් වෙනම ප්‍රදේශ සකසා ගෙන සිටින අතර ඒවාට ඇතුළු වීමට රොබෝවන්ට බැහැ. මේ අතර ඉතා පුදුම දෙයක් සිද්ධ සිද්ධ වෙනවා. එනම් එක්තරා ආයුධයක් මඟින් මෙම රොබෝවන්ට පහර දුන්විට රොබෝවට අමතරව එය නිවසේ සිට මෙහෙයවන්නාද එමඟින් මිය යනවා.
මේ නිසා එය සෙවීමට පොලිසියේ සේවය කරන බෲස් විල්ස් කාලෙකින් එලියට බහින්න සිද්ධ වෙනවා. ඔහුට මෙය විසඳන්න පුලුවන් වෙයිද? අනාගතයේ දවසක් විඳගන්න ඉතින් බාගෙනම බලමු නේ.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
[button link=”http://goo.gl/eUg7d” type=”icon” “center” newwindow=”yes”] 550 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/PVwCg” type=”icon” “center” newwindow=”yes”] 850 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/VU6Tj” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4721 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/kasun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් චින්තක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks Brother
පට්ට ඇති thanks
thanks මචෝ
thanks….
උපසිරිසියට බොහොම ස්තුති
Marjorie prime (2017) ekata sub dennako
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
THANK U WEWA…
සුභ පතනවා ඔබට. දිගටම කරගෙන යන්න..
ස්තුතියි කසුන් සහෝ,ජයවේවා.
Patta movie ekak…. elakiri
තෑන්ක්ස් මචෝ.. ඔන්න ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා..
mekanam patta movie ekak thanks.
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. සෑහෙන කාලෙකට කලින් මමම ලියපු ලිපියක් නොවැ. ජය෴෴ 😛 😛
Thanks bro…
macan post akath aluthen edit karala dapan naththan hari madi vage ban
thanxxxxxxxx machan
thanks machan…..
ස්තුතියි සහො
pattama athi ehenam..goda goda den niwadu hinda fillm walin thora lowak nathooo..jayawewa..
thanks machoooo….elzzzzzzzzzzzzzzzz
Thanks Macho
Thanks..
bohoma stuti saho…. .
thnx..
thanks machan
පරණ පෝස්ටුවක් උඩට ඇවිත් බොලේ 😮
මොකෑ කියල බැලින්නම් රොයිලි ගොයියගෙ ලිපියකට අපෙඅ කොල්ලෙක් සබ් අරන් ඇවිත්
විදයා පරබන්ධ නම් ආයෙ අතාරින්නෙම නෑ
බොහොම ස්තූත්යි සහො සබ් එකට !!
එල එල
මාත් බැලුවා මේ මොකද්ද සීන් එක කියලා
බැලින්නම් සබ් නැතිව කලින් ගිය පෝස්ට් එකක්නෙ
බලන්ඩ ඔනි
මේ සබට තුති
ඔබට ජය………….
අනේ, මේක මගේ ගාව මෙතුවක් කල් තිබිල මම මේ ලදී අයින් කලේ හාර්ඩ් එකේ ඉඩ මදි නිසා,,,
බැලුවෙත් නැහැ තේරෙන්නේ නැති නිසා….
දැන්ද දෙන්නේ…
අපොයි, දැන් ආයේ ගනින්කෝ……
සබට තැන්ක්ස් මචෝ…
maru film akak
elazz thnxzzz
ade balala na patta naluwane adama balanna one bala,thxzzzzzzz
එළකිරි මචං අපි බයිස්කෝප් එකෙන් දෙන ඕනෙම එකක් බලනවා අලුත් හෝ පරණ මොකද අපි දන්නවා ඔයාල දෙන්නේ සුපිරිම ඒවා කියලා 🙂
bohoma tx
නියමයි සහෝ
jayen jaya!!!!!
ජය වේවා මේක නම් පරණ උනාට පට්ට එකක්
Maxx bro
thanks
තැන්ක්ස් වේවා!
ela machan balala na supiri film akak
maxxxa macho
මම බැලුවා මොකො මේ පරණ පොස්ට් එකක් අහාපහු උඩට ඇවිල්ලා කියලා..
බැලින්නම් කසුන් සහෝ සිංහල උපසිරැසි ගෙනෙල්ලා නේ
ස්තුතියි කසුන් සහෝ.
ජය වේවා
මරු මචන්, මරු මචන්.
ඇයි අලුත් ලිපියක් දැම්මේ නැත්තේ?
බැලුවානේ. ඒත් කමෙන්ටියක් නෑනේ. ඔන්න ඒකත් හරි.
film eke amuthu gathiyak thiyenawa
thanx
TORRENT EKA NATHOOOOOOOOO
Torrent not found…
meka nam ela film 1k mama baluwa.
අඩී…. මට මෙක ඇල්ලිවේ නැ බන්.. 🙁 🙁
විද්‍යා ප්‍රබන්ධයක් නම් නොබා කොහොමද…..?? 😀
අහ්….දවස් 2 3 කින් ඔන්ලයින් ආවේ.
මO තාම Perfect Getaway බානව.
දෑ ඉතින් බාන්ඩ ෆිල්ම් 3ක් විතර තියේයි නෙහ්.
එළ එළ සහෝදරවරුනි, ඔහොම යන්. 😀 ජංජාලෙ එක පතුරු යන්න බාමු. අද මට කට්ටියට හරියට කොමෙන්ටුවක් දාන්න බැරිවීම ගැන සමාව භජනය කර සිටිනවා. වැස්සට අහුවුනා, මොලේ තෙමිල තියෙන්නෙ. 😉
බානවාමියෝ……..
හොඳ චිත්‍රපටි ටිකක් ලබාදීම ගැන බොහොම ස්තූතියි. නියම වැඩක්
mamath baaanawa..english SUBS nadda?
@ chathurarcrc,
මෙතනින් යන්න. 8-|
@ ඉන්දික, AL1717, Lahiru Randika,
එල එල බලලම කියහල්ලකෝ. :-/
ඔන්න මමත් මේක බාන ලිස්ට් 1කට දැම්මා…\\
ස්තූතී
@ රොයිලි – කොහොමද හොයාගන්නේ fb fan page එක..???
Thanks Kiwwa Macho
Enakam Balagena hithiye…..
@ Dima, උදිත ඉසුරංග, sw7x,
සිංහල සබ් දාන්න ගියානම් තව සති දෙක තුනකට පස්සේ තමා මේක සයිට් එකේ යන්නේ 🙁 ඒක නිසා සබ් නැතිවම දුන්නා. 🙂
@ රොකියා,
දාමින් පවතිනවා මචං කොහොමත් මම ඒකට කලින් දාපු එකවත් තාම පලවුනේ නෑනේ මචං. දැන් queue එකේ ඉඳලා තමයි දැන් සබ් ෆිල්ම් එකක් දාගන්න ඕනා 😉
@ DareDevil87, ගයන්ත, බුධාජීව, හසී, kathu,
එල බලලම කියන්නකෝ කොහොමද කියලා
@ chathurarcrc,
ඊලඟට එන්න තියෙන්නේ ටොම් කෲස් රඟපාන පට්ට ඇක්ෂන් මූවි එකක්. මගේ fb fan page එකට join උනා නම් අලුත්ම news බලාගන්න තිබ්බා. 🙂
@ chamila,
අම්මෝ ඇති යන්තම් උඹ බාන ෆිල්ම් එකක් දැම්මා. 😛
@ suvin,
ඔව් මචං ඒ තරම්ම නැතත් කතා තේමාව නිසා අවුලක් නැතිව බලන්න පුලුවන්
ඔන්න මමත් බානවෝ පුලුවන් වෙලාවක හරි බලන්න
meka nam ela film eka! action nam Die Hard tharam naha! a unaata movie eka amuthuma wenas kathaawak!
නියමයි..!!!! එළකිරි වගෙ download වෙන්න දැම්මා..!!
සිරා සිරා.. මේක පට්ටයි වගේ.රොයිලි අඉයගේ ඊලඟ සිංහල සබ් තියෙන ෆිල්ම් එක මොකක් වේද??
ඔන්න මගේ ෆිල්ම් එකතුවට තවත් ෆිල්ම් එකක් එකතු වුනා….තැනකූ රොයිලි අයියේ…..
කෝ සිංහල සබ් නැද්ද ?
රොයිලි සහෝ ෆිල්ම් එක විතරද කෝ සබ්
ela film ekak wage
kalin meka hare mehe tiyanawa dakkath wadi unanduwak kale naha
sci fi katawak nisa aniwa hoda ekak wenna ona
sinhala subs uth dunna nam patta
මේක නම් අනිවා බානවා… 😛
බාමි!
කෝ සිංහල සබ් නැද්ද ?
දෙයියනේ කියල ඔන්න බාන්න දැම්ම.
ඔෆිස් එකේ මම ටොරන්ට් බාන්න දැම්මහම මුලු ඔෆිස් එකේම ලින්ක් slow වෙනව. මම ටොරන්ට් බානව කියල දන්නවනම්, මම හෙටම රස්සාවෙන් දොට්ට තමයි. හොඳයි ඉතින් 4MB connection එකක් තියන නිසා.
රොයිලි අය්යා තාම අර ෆිල්ම් එකට සබ් දාල ඉවර නැද්දෝ ?
අම්මට හුඩු…
බාලම බලන්න ඕනෙ.. 🙂
කෝ රොයිලි සහෝ ෆිල්ම් එක විතරද කෝ සබ්
හරි හරි බාම් කඩ්ඩෙන් ඇතිනේ සබ් නම්
BANA woooooo……………
Subtitle nedda….
මේකනම් බාමි… thanxxxxxx රොයිලියෝ…