MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S13 : E20] Sinhala Subtitles | දෙලොවක තත්වය.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 31 votes.
Please wait...

 

සෑම්, ඩීන් වගේම කැස්ටියෙල්ට ඕන වුණේ මේරිවයි ජැක්වයි බේරගන්න ඕන නිසා එයාලා හිරවෙලා ඉන්න ලෝකයට යන්න මගපාදගන්න අතුරුදහන් වුනු ගේබ්‍රියල්ව හොයාගන්න වැඩේට වගේම ඉස්සරහට මුහුණ පාන්න වෙන මයිකල්ගේ අර්ම්බුධයෙදී සටන් කරන්න වුනොත් සටන් කරන්න කට්ටිය එක්කාසු කරගන්න එක. ඉතින් මේ නිසාමයි මේ අය ගිය සතිය කොටස ආරම්භයෙදීම රොවීනාට කතා කරලා උදව් ඉල්ලුවේ. ඒත් එයා ඒ වෙලාවේ බැහැ කිව්වා වැඩක ඉන්න නිසා. මේ නිසාම  කැස්ටියෙල් ස්වර්ගයේ ඉන්න අයගෙන් උදව් ඉල්ලගන්න ඕන කියන බලාපොරොත්තුවෙන් උඩට ගියා. ඒ වෙද්දී ස්වර්ගයට මොන මොනවදෝ වෙලා. ඔයාලට මතක ඇතිනේ ලූසිෆර් එහෙට ගියේ වර්ගයා බෝ කරනවා කියන පොරොන්දුව දීලා. නමුත් ඒ කිසිම දෙයක් වුණේ නැහැ. එයා වෙනුවට කලේ කාලේ කාපු එක. මිනිස්සුන්ගේ යාච්ඥාවන්ට සවන් දීලා ඒ අයට උදව් කරන්න කිව්වම ඒක හරියට කලෙත් නැහැ. මේ නිසාම එයාට ස්වර්ගයෙ අයගෙන් ප්‍රශ්ණ මතුවෙන්න ගත්තානේ. ඒවගේම තමයි  කැස්ටියෙල් එහෙට යද්දී එහෙ  ලූසිෆර් හිටියෙත් නැහැ.  කැස්ටියෙල්ට වතාවක් වදදීපු එහෙ හිටිය ඒන්ජල් කෙනෙක් කිව්වා හුගක් දේවල් සිද්දවුණා. හැබැයි ඒක දිග කතාවක් කියලා. එහෙ තියෙන ආලෝකය දරාගෙන ඉන්නේ ඉතුරුවෙලා ඒන්ජල්ලා කිහිපදෙනා විතරයි. මමනම් හිතන්නේ ලූසිෆර් මොකක්ම හරි ප්‍රශ්නයක් ඇති කරලා දාලයි යන්න ගිහින් තියෙන්නේ. මොකද එයා එන වෙලාවේදී මේ තරම් දරුණු ප්‍රශ්නයක් තිබ්බෙම නැහැ.

වතාවක් සෑම් රොවීනා මන්තර පොතක පිටුවක් දුන්නා. ඒ පිටුවේ තිබ්බ මන්තරේ පාවිච්චි කරලා රොවීනා තමන්ගේ බලයන් ඉස්මතු කරගත්තා. ඒකෙන් පස්සේ එයාට පලිගන්න චේතනාව ඇති වෙලා තියෙන්නේ. හැබැයි එයා හිතන්නේ එයා කරන්නෙ සධාරණේ ඉෂ්ට කරන එක කියලා. අහිතකර ඖෂධ නිකුත් කරලා අන්තිමේදී මිනිස්සු වගයක් මැරිලා ගිහින්. මේ ඖෂධ නිකුත් කරපු සමාගමේ අයව මරන්න ගත්ත එක තමයි රොවීනාගේ සෙල්ලම වුණේ. එහෙම කරද්දී මේ සමාගමේ හැම කෙනෙක්ම බැදිලා ඉන්න රීපර්ත් මැරිලා යනවා. මේ විදිහේ දෙයක් කරන්න රොවීනාට හොද හේතුවක් තිබිලා තියෙනවා. ඒ තමයි ක්‍රව්ලිව ආයෙ ගෙන්නන්න තියෙන වුවමනාව හන්දා. මෙහෙම දෙයක් කරන්න නම් එයාට මාරයාගේ අවධානය අරගන්න වෙනවා. ඒත් ක්‍රව්ලිව ආයෙ ගෙන්නන්න බැහැ කියලා තේරුම් ගන්න රොවීනාට සැහෙන වෙලා ගියා. ක්‍රව්ලි නම් ආයෙ එන්නේ නැහැ. ඒකෙ ආයෙ කතා දෙකක් නැහැ.

අද කොටසෙදී ඔයාලට ලෝක දෙකේම අලුත් විස්තර මොනාද කියලා බලාගන්න පුලුවන්. එකක් වින්චෙස්ටර් කොල්ලො දෙන්නා ඉන්න ලෝකය. අනික තමයි මේරි වගේම ජැක් හිරවෙලා ඉන්න වැනසිල්ලට ලක්වුන ලෝකයයි. මේ අතරේ සෑම් වගේම ඩීන් ගේබ්‍රියල්වත් හොයන්න අරන් තියෙන්නේ. එයාලට ගේබ්‍රියල්ව හොයාගන්න ලැබෙයිද? බලලම ඉන්නකො මොකද වෙන්නේ කියලා.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. හැමෝටම සුභසතිඅන්තයක් වේවා! ජයෙන් ජය!!

——
අද කතාවේ නම “Unfinished Business”
අධ්‍යක්ෂණය: Richard Speight, Jr.
ලිව්වේ: Meredith Glynn
විකාශනය වුනේ: 2018 අප්‍රේල් 26
මීලග කොටසෙන්: “Beat the Devil” | 2018 මැයි 03

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10495 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

43 thoughts on “Supernatural [S13 : E20] Sinhala Subtitles | දෙලොවක තත්වය.. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට… ජය වේවා….❤️❤️❤️

    Reply
  • Sandarunimsara

    Sub ekata tnx bro

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • Sajithlakshan

    සබ් එකට ස්තුතියි…

    Reply
  • Ela thanks bro sub akata

    Reply
  • neelanethra

    ස්තූතියි !!!

    Reply
  • Tishan pramil

    Denne nane ban banna sub eka na kiynava

    Reply
  • E grimm tv series eke sub dannako

    Reply
  • Niroshani maduka

    සබ් එකට ස්තුතියි…

    Reply
  • bohoma sthuthi sahooo jaya…

    Reply
  • Udara Damith Dissanayaka

    …………උපසිරැසියට බොහොම ස්තුතියි ………………

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    සබ් එක එනකම් හිටියේ…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • kavishal 02

    Tnxs bro….Sub ekta
    Jayen Jaya

    Reply
  • thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Kavindu611

    403 error ekak enawane

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • උබ නම් දෙයියෙක් බන්.ගොඩාක් ස්තුතියි සබට

    Reply
  • nkrtharinda95

    Sub එකට ස්තුතියි සහෝ

    Reply
    • akila dilshan

      ela saho…………

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *