Supernatural [S12 : E21] with Sinhala Subtitles | මේරීට මොකක්දෝ වෙලා..[සිංහල උපසිරැසි සමඟ]
අර නිවුන්නු දෙන්නට උදව් කරන කියලා හිතාගෙන තමයි ගිය සතියේ සෑම් හා ඩීන් දෙන්නා ගියේ තියෙන ප්‍රශ්ණ විස්දගන්නවා වෙනුවට. අවාසනාවට මේ දෙන්නට අර නිවුන්නු දෙන්නගේ අම්මට උදව් කරන්න වෙන්නේ නෑ මොකද ඒ හෝටලේ හිටිය ගෑනු කෙනා මායකාරියක්. එයා මිනිස්සුව මරලා හදවත අරගෙන එයාලාව නැවත නිර්මාණය කරනවා. එයා ගණුදෙනුව ගහලා තියෙන්නේ ඩීමන් කෙනෙක් එක්ක. එතකොට තමයි එයාට අවශ්‍ය කරන බලය ලැබෙන්නේ. නමුත් අවසානේදී එයාගේ ආත්මයත් හරි කාලෙදි අපායට යනවා. මේ අස්සේ මේරී ලොකු අමාරුවක වැටුනා කෙච්ගේ වැඩ ගැන හොයන්න ගිහින්. එයා දැනගත්තා මික් ඩේවිස්ව තමයි අර ආයුධ ගබඩාවේ අගුළු දාලා පෙට්ටියක තියලා තියෙන්නේ කියල. ඒවගේම බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ ඇමරිකානු දඩයක්කාරයින්ව අතුගාලා දාන්න හදන ව්‍යාපෘතිය ගැනත් මේරී දැනගත්තා. මෙයා ඩීන්ට පණිවිඩයක් තිබ්බත් මේරීට ලෙහෙසියෙන් එලියට පැනගන්න උනේ නෑ මොකද කෙච් එයාව අල්ලගත්තා. අන්තිම මොහොතේදී ටෝනි බෙවෙල් ගෑනිත් ආවා. සෑම් ඩීන් දෙන්නට හොද මුහුණ පෙන්නගෙන හිටිය හොද දෙනෙක් ඒ අයට පිටුපාලා කියලා අද කොටසින් නිකන්ම බලාගන්න පුලුවන්. තවත් හොද චරිතයක් මුලදීම සමුගන්නවා. මේ අස්සේ මේරීට මොකක්දෝ වෙලා. බෙවෙල් මොනවදෝ කරලා. ලූසිෆර් හදන්නේ අද නම් එලියට පැනගන්නමයි. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ. ගිහින් එන්නම්. සුභ සතිඅන්තයක් වේවා!
ප:ලි: සුපර්නැචුරල්වල 22 හා 23 යන කොටස් දෙකම මැයි 18 කියන එකම දවසේ තමයි විකාශය වෙන්නේ. 18 වැනිදා තමයි එහෙ විකාශය වෙන්නේ. 19 වැනිදා තමයි අන්තර්ජාලයට පිටපත් වගේම උපසිරැසි මුදාහරින්නේ. බාගේවිට කොටස් දෙකම නිසා ඉංග්‍රීසි උපසිරැසි පවා ප්‍රමාද වෙන්න ඉඩතියෙනවා. ඒ නිසා සිංහල උපසිරැසි පවා ප්‍රමාද වෙන්න ඉඩ තියෙනවා. ප්‍රමාද උනත් වැඩක් ඈ. කට්ටිය දැන් ඕනෑවට එපාවට ඇවිත් සබ අරන් යන්න නෙහ් එන්නේ.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11782 --
බොහොම ස්තූතියි සබ් එකට බ්‍රෝ.Elama
super
Thanks
Thanks alot
බොහොම ස්තූතියි
Thnk you…
thanx
Sub එකට ගොඩාාක් ස්තූතියි…
බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය…
බොහොම ස්තූතියි
Thanks mchn
thanx bro
ela
thankuuuu….bro
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela ela
thnax machan onewata epawata nmei bro bokkenma thanx
ela.jayawewaa…
බොහොම ස්තුතියි සහෝ…….
iwasimak nathi un kiyna katha ganan gnna epa ubala ekka tyna trahakata un ubalata baninawa newe a trm a ktawata un aadarei ekai ehma wnne but uba a gna htnna epa uba dnne hmotama loku sup ekak. thnks bro sub ekata 😀
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!
Pissuda machan. Api uba ekka…✋
thanks bro
Thnkz mcha
sub එකට ගොඩක් ස්තුතියි
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
උපසිරසියට ස්තුතියි සාමර