Supernatural [S12 : E20] with Sinhala Subtitles | ප්‍රශ්ණ මදිවට තවත් ප්‍රශ්ණ.. [සිංහල උපසිරැසි සමඟ]
කලින් සතියේ දකින්න ඇති නෙහ් කැස්ටියල් ඇවිල්ලා සෑම්ටයි ඩීන්ටයි පිටුපාලා කරපු වැඩේ. ඇත්තටම ඒක කලේ එයාම නෙවෙයි ඉතින්. මේක කලේ අර කෙලීගේ බඩේ ඉන්න ලූසිගේ පොඩි යස්ස පැටියා. පෙර වැරදි වලට සමාව දුන්නත් සෑම්ටයි ඩීන්ටයි මේක නම් අමතක කරන්න බැරි වෙයි. අනික කැස්ගේ රාජකාරිය වුනේ කෙලීව මරණ එකයි. එයා ඒක කලෙත් නෑ. ඒ නිසාමයි ප්‍රශ්ණ තව තවත් නරක අතට හැරුණේ. මං නම් හිතන්නේ මේ ඊලග සීසන් එකේ කැස්ගෙයි අර ලූසිගේ පොඩි එකාගෙයි ප්‍රශ්නේ දාලා සීසන් එක කවර් කරයි කියලා. හරියට අමාරාව නොහොත් අදුර දාලා එකළොස්‌වැනි සීසන් එක කවර් කලා වගේ. අද කොටසේදී වෙන්නේ මේ දෙන්නා කැස්ටියල්ව හොයන්න යනවා වෙනුවට වෙනින් කේස් එකක් සෙට් වෙනවා ඒ දෙන්නා අදුරන නිවුන්නු දෙන්නෙක්ගේ ප්‍රශ්නයක්. මේ පාර කොටස සම්බන්ධ වෙන්නෙත් පරණ කොටසකටමයි. මායකාරියක් තමන්ට ඕන බලය අරගන්න ඩීමන් කෙනෙක් එක්ක ගණුදෙනුවක් ගහලා කරන් යන සෙල්ලමක් ගැන. මේ අස්සේ මේරීට ලොකු ප්‍රශ්නයක් වැටෙනවා වගේම එයාට තේරුම් යනවා. අනික එය හුගක් දේවල් හොයාගන්නවත් එක්ක බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ ගැන. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ. තවත් කොටස් තුනයි තියෙන්නේ මට මේකෙනුත් ගැලවෙන්න!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11829 --
Thanks
Thanks alot bro
බොහොම ස්තූතියි
THANKZ SUB EKTA
12s 21epi dalana nedaaaaa eka wada naaaa
බොහොම ස්තුතියි සබට
Ela macho…
සබට ගොඩක් ස්තූතීයි මචන්..
බොහොම ස්තුතියි සබට
Thankz dr..
Ela tnx mcn
Thanks…………..
බොහෝම ස්තූතියි සහෝ
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
✎✎✎සබ් එකට ස්තුතියි✎✎✎✎
Thanks
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Fttai Bro..Tnx aa
ගොඩාක් පිං.
ඒවගේම “supernatural” සීසන් 13 ටත් සහෝගේ උපසිරසියම අපි හැමෝම
බලාපොරොත්තු වෙනවා.
සහෝගේ වැඩකටයුතුත් සර්වප්රැකාරයෙන්ම සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා
මේ වෙලාවේ ප්රාෙර්ථනා කරන ගමන්ම සහෝගේ
තවත් මේ වගේම උපසිරසියකින් මුණගැහෙනකන්
ජයම වේවා…
මේක ඉවර වෙනව කියල හිතාගන්නත් බෑ බන්.පට්ට දුකයි ඈ.එනිවේ සබට තෑන්ක්ස්