Supernatural [S12 : E16] with Sinhala Subtitles | මිනිස් වෘකයා.. [සිංහල උපසිරැසි සමඟ]
සති ගානක නිවාඩුවකට පස්සේ ඔන්න එහෙනම් ආයේ සුපර්නැචුරල් පටාන් ගත්තා. නමුත් මං ඇරෙන්න CW නාලිකාවේ වෙනත් කතාමාලා කරන සහෝදරයින්ට නම් මේ සතියේ තමයි ඒ නිවාඩුව ලැබුනේ. සුපර්නැචුරල් වගේම ඔරිජිනල්ස් කරන මට කිසිම නිවාඩුවක් නෑ. මොකද මේ සීරිස් දෙකම අප්‍රේල් මුල් සති කිහිපයේ විකාශය වෙනවා. ඔක්කොමත් හරි සුපර්නැචුරල්වල අවසන් කොටස් දෙක විකාශය වෙන්නෙත් එකම දවසේ කියලා දැනුම් දීලා තිබුණා.
දැන් නම් එන්න එන්නම කතාව පරණ තත්වයට පත් වීගෙන එනවා. අද කොටස දිව යන්නේ වෙයවුල්ෆ් එහෙමත් නැත්තම් මිනිස් වෘකයෙක් ගැන. මේකට ක්ලෙයාර්වත් හවුල් වීමක් වෙනවා. සෑම් වගේම ඩීන් බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන්ට එකතු වුණාට මේ දෙගොල්ලෝ එකතු වෙලා තාම වැඩ පටන් ගත්තේ නෑනෙ. අද බලාගන්න පුළුවන් මික් එක්ක කොහොමද මේ දෙන්නා වැඩ කරන්නේ කියලා.
බලලම ඉන්නකෝ එහෙනම්. ගිහින් එන්නම්. හැමෝටම ජය! සුභ සතිඅන්තයක් වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12353 --
Thanks
Thnks alot bro
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය…
බොහොම ස්තුතියි සහෝ
thank you mcnla
Ep17 awilla tiyenne saho eketh sub ikmaninma denna puluwnnm hodai
. Jayen jaya
niyamai
tanxxxx bro
sub ekata thanks machooo.
thanks sub akata…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
ammooo thanx machan..
thanks machan
sabata thanks. Supernatural wath April mase nawathinne nathi eka gana sathutuyi
thanxxxxxxxx
බොහොම ස්තුතියි සහෝ
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks bro
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!
thanks for sub
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
thanx bro
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Aiyo bro,awasana kotas deka kiyanne meka iwaraida
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
thank you
තැන්ක්ස් මචන් පට්ට
වෙන මොකක් ආවත් වැඩක් නෑ බන් මේක නැතුව….සබට බොහොම තුති කැස්ටියෙල් පුතේ…..
ජය
දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ..
මේක දකිනකම් මං දන්නේ නෑ මේක ආවයි කියලා..
හම්මේ CW එකට පින් දෙන්න ඕනා කතා දෙකක් හරි
නවත්තන්නේ නැතුව පෙන්නන එකට.. නැත්නම් දුක තමා..
උපසිරසියට තැන්ක්ස් සාමර බ්‍රෝ..
hamme ban mama me denakam balan hitiye… thanku wewa thanku wewaa !
ela thax sub ekata