Supernatural [S12 : E15] with Sinhala Subtitles | යම බල්ලෝ….. [සිංහල උපසිරැසි සමඟ]
දැන් නම් කතාව එන්න එන්නම පරණ කාලේ ගතිය එනවා නෙහ්?! අර බිලී කිව්වා වගේ විශ්ව තරලයේ ලොකු ලොකු දේවල් වැඩියෙන් වෙන්න අරන් වගේ. කලින් කොටසේ මතක ඇතිනේ සෑම්ව එයාගේ අම්මා එයාලා වැඩ කරන එක තැනකට එක්ක ගියා. ඒ තමයි බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ ඉන්න තැනට. එතන වැඩ නම් හොදට තිබුණු බවක් දකින්නත් ඇති. ඒත් ඉතින් ඒක ඇතුලට ආව මිනිහෙක් ද්‍රෝහී වෙලා අර වැම්පයර්ලා ඔක්කොවම ඒ කදවුරට ආවනේ. නිකන් නෙවේ ඇල්ෆා වැම්පයර් පවා ආවා. ඔය ඇල්ෆා වැම්පයර්ට හිටියේ ලේසි පහසු මිනිහෙක් නෙවෙයි. “Rick Worthy.” එයා The Magicians වගේම The Vampire Diaries වලත් ගිටියා. (දැන් කියන්න එපා මේවටත් සබ් දෙන්න කියලා. මොකද මේ නම් ඇහුනත් ඇති සබ් දෙන්න කිය කියා මැසේජ් එවන්න. තියෙන හැම සීරිස් එකකටම සබ් දෙන්න බැහැනේ. අපිටත් කියලා වැඩ තියෙනවනේ.) කොහොම කොහොමින් හරි ඇල්ෆා වැම්පයර්ව මරලා දැම්මා. හම්මේ.. “Old is gold” කියන්නේ නිකන්ද කියලා හිතුනා සෑම් අර කෝල්ට් ගන් එකෙන් ඇල්ෆා වැම්පයර්ට වෙඩි තිබ්බම. සෑම් බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන්ට එකතු වුනා. අද කොටසේදී මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්. අදත් පරණ දේවල් වලින් කතාව පිරිලා තියෙන්නේ.
ගිහින් එන්නම්. සුභ සතිඅන්තයක් වේවා හැමෝටම!
“කලින් කොටසෙදි අරහෙම දෙයක් කිව්වම නම් පොඩි ආරම්භයකට වගේ කට්ටිය කමෙන්ට් කරලා තිබුණා. ඒ හැමෝටම හුගක් ස්තුතියි. මෙහෙම කමෙන්ට් වැටෙනවානම් තමයි ඇත්තටම ආස හිතන්නේ. බොරු මොකටද ඔන්න පුද්ග්ගලික මතයම කිව්වා.”මේක මට විතරක් බුක්ති විදින්න ආස දෙයක් නෙවෙයි, අපේ මුළු කණ්ඩායමම වෙනුවෙන්. එකම එක දවසකට විතරක් වෙන්න ඕනේ දෙයක් නෙවෙයි, හැමදාටම.”
Due to copyright issues, we no longer provide any torrent links.
Supernatural.S12E15.HDTV.x264-
Supernatural.S12E15.HDTV.XviD-
Supernatural.S12E15.HDTV.XviD-
Supernatural.S12E15.480p.HDTV.
Supernatural.S12E15.720p.HDTV.
Supernatural.S12E15.720p.HDTV.
Supernatural.S12E15.720p.HDTV.
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13660 --
Giya season eke bannata meke hodata dila thiyenawa.Thanx sub ekata
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට .. ජය වේවා…❤️❤️❤️
thanks
Thanks
ThANKS ALOT
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය…
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
tanxxx bro
mekanam pahagedarath paradha karayi wage me yana widiyata.
danata awrudu 12k nokadawa giya ekama tv serial eka meka wennathi
Thanks machan sub ekata. ela. <3
thanx machan sub ekataa..issarahatath sub karapam machan.jaya wewa
thanx for sub
Thanks you..
sub ekata jaya wewa saho…..
THE ORIGINAL SEASON 4 ADA ENAWA EKATATH PULUWANNAM SUB DEEPANKO MCN PLZZZZ……. UBA THAMA EKATA NIYEMETAMA SUB DENNA PULUWAN PORA.. BUDU SARANAI…
බොහොම ස්තූතියි සහෝ
නියම වැඩක් අවංකවම …
හිත සතුටින් ෆිල්ම් එකක් බලන්නෙ උබල මෙහෙම සබ් දෙන නිසා බන්..අවංකවම.
සුබ.
thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!
Thanks bro.
thanxxx bro……
ස්තුතියි සහෝ
thanks…
Ela kollo
Thanks..
THANKZ BRO
thank you bro
tnx….
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
thnx bro
Thankz bro sub akata
Sub ekata thanx
Thankz bro
niyamai macha thankz for sub
thank you bro sub akata….
thanks broo
thnx bro…
අම්මාාා අවුරුදු වගේ දෙයියෝ…..සබට බෝම තුති කැස්ටියල් කොලුවෝ…
සදා ජය….
elo
Ammbooo… thnkz mchn.
thankz machan
උපසිරසියට බොහොම ස්තුතියි සාමරයෝ..
ඇවිල්ලා ඇවිල්ලා . ආව්සම් 😀
හම්මේ ඇති යන්තම්. දෙනකන් බලාගෙන හිටියේ. බොහොම ස්තූතියි සහෝ සබ් එකට. දිගටම කරගෙන යමු. ජය!
Thank you bro
Thanx bro
Thnx bn
thank you very much for the sub..wish you all the best..
thanks bro
තෑන්ක්ස් සහෝ සබ් එකට…
#ජය
Thnx bn sub ekata
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanx bro !!!!! jaya weva !!!!!
Thanku wewaaa sahoooo
obbata mage hadapiri mewva aka
දෙනකන් හිටියේ මචන් තෑන්ක්ස්
thankz mchn
thnx bn subta. uba deviyek
ThnX Mcho
thankz mchn