Supernatural [S12 : E14] with Sinhala Subtitles | හතුරු මිතුරු එකට එකතු වෙයි… [සිංහල උපසිරැසි සමඟ]
පහුගිය කොටස නම් හුගක් උණුසුම්කාරී කොටසක් වුනා. ඒ මොකද කිව්වත් මේරී සෑම්ටයි, ඩීන්ටයි ඇත්ත කිව්වා. ඒක හොදින් නම් සිද්ද වුනේ නෑනේ. මොකද බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ කියන නම ඇහුනත් මේ දෙන්නට ඇති කලින් වෙච්ච සිද්දිය මතක් කරවන්න.මේරී කියපු හුගක් දේවල් කලින් කොටසෙදි පෙන්නුවේ නෑනේ. ඒත් මේ කොටසදී සමහර කොටස් දැකගන්න පුළුවන්. වැම්පයර්ලා දඩයමේ යන සිද්දියක් තමයි තියෙන්නේ. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
ගිහින් එන්නම්. සුභ සතිඅන්තයක් වේවා හැමෝටම!
“සබක් දුන්නම ස්තුතිවත් නොකියා හොරාට සබ අරන් යන බොහෝ දෙනාගේ කටවල්, පොඩි අතපසුවීම්ක් වෙලා තිබුනම ඒක කියන්න විතරක් කටවල් ඇරිලා තිබුණා.”
Due to copyright issues, we no longer provide any torrent links.
Supernatural.S12E14.HDTV.x264-LOL
Supernatural.S12E14.HDTV.XviD-FUM
Supernatural.S12E14.HDTV.XviD-EVO
Supernatural.S12E14.480p.HDTV.x264-mSD
Supernatural.S12E14.720p.HDTV.x265.ShAaNiG
Supernatural.S12E14.720p.HDTV.2CH.x265.HEVC-PSA
Supernatural.S12E14.720p.HDTV.X264-DIMENSION
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12851 --
thanks for the sub
Thanks
Thanks alot.
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය…
ඔයාල teen wolf season 6 එකට ලියල තියන sub today tv series site එකෙන් ගත්ත episode වලට ගැලපෙන්නෑ.
ගොඩක් ස්තුතියි!
තැන්ක්ස් බං සබ් එකට..
don’t worry bro
Pala athi rukatane ban Minissu gal gahanne. uba owa ganan ganna epa ban. ubala mahansiyen dena me sub ekata godak thanks.. ela. jaya wewa
owa ganan ganna epa saho.thanx for the sub
ගොඩක් ස්තුතියි!
aluth ekata dendooo 🙂 . . . . . hari hari bn taraha ganna epa parakku wunama witrak comment danawa kiyala 😛
awesome dude !!!
thank you bro
Thanks bro sub akata.
thanks broo
Niyamai machan. jayen jayama wewa.
එල බොක්ක පුලුවන්නම් grimm tv series එකට සබ් දෙන්නකෝ
ela bro thanks for sub
Good job
thanx for sub
patta
තද තද බ්රෝඕ….
thanks broo oya kiyana aaya dannavai sab hadanna denageemaa athadaruvonee kiyala samava demu
සබට තෑන්ක්ස් මචං..උඹ ගනන් ගන්න එපා පිස්සෝ කියන දේවල්. උන් හිතන් ඉන්නේ පැයෙන් දෙකෙන් සබ් හදන්න පුලුවන් කියලා. හදල බැලුවනන් තේරෙයි උන්ට.
You said it bro
Godak aya ehema thamai bro. Aththa piliganna aya tika denai inne
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
sub ekata thanx
Thanks a lot brother
Ambo thnq thnq
thanks machan sub akata…
thanxx bro… lankawane bn owa ganan ganna epa…
ThankZZZZZZZZZZ bro!!!!!!!!!!!
Thanks bro
Thank you bro
thanks
Thank you bro
බොහොම තැන්කු
අතපසුවීම් wennedda bn sub gahaddi. dawasin sabak karana eka kochchara deyakda
thank you bro
Thanks bro…
Elamah sahoo
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.
thnx mchn…………..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
x265 ටොරන්ට් එක ඇවිත්ද බන්.හදිස්සි වෙලා 265 නේ ඩව්න්ලෝඩ් කරේ, 🙁
එනිවේ සබට තැන්ක්ස්
අනිත් ඒවත් මෙහෙමම දෙමු. ජය!!!!
264
264 😀
බොහොම ස්තූතියි ….
Thankuuu matcho
තැන්කු වේවා සාමරයෝ..
අයි ඈම් බැක්.හිව්……
තද තද කැස්ටියෙල් කොලුවා…..උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා…..
සබට බොහොම තුති හිටන්.
ජය!!!!!
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sabata thanks……
Thank you very much bro