Supernatural [S12 : E13] with Sinhala Subtitles | පවුලේ ආරවුල… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ගිය සතියේ කොටස හොදයිද? මට නම් නිකන් ආයේ කතාවේ මුල් හරියට ගියා වගේ අර ඩීමන් ආවට පස්සේ. මේ වෙච්ච සිද්දියෙන් පස්සේ කැස්ටියල් කෙලී ක්ලයින්ව හොයන්න ගිහින්. ඔව් ඔව් අද කොටසේ එයා ගැන විස්තර කිහිපයක් බලාගන්න පුළුවන්. මේරී බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ එක්ක වැඩට ගිහින්. එයා වැඩේ හොදට කරන් යනවා. කෙච් ආතර් කාරායව මතක ඇතිනේ නෙහ්? එයා හදන්නේ මේරිව එයාගේ පවුලෙන් ඈත් කරලා දාන්න. මේ අස්සේ ක්‍රව්ලිගේ පුතාගේ පෙම්වතිය ඒ කාලේදී මැරිලා දැන් හොල්මනක් වෙලා ටීචර්ලා මර මර යනවා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
අදට ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!
නිවරැදි උපසිරැස ලබාදී ඇති අතර කරුණාකර එය නැවත බාගත කරගන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
Supernatural.S12E13.HDTV.x264-LOL
Supernatural.S12E13.HDTV.XviD-FUM
Supernatural.S12E13.HDTV.XviD-EVO
Supernatural.S12E13.480p.HDTV.x264-mSD
Supernatural.S12E13.720p.HDTV.x265.ShAaNiG
Supernatural.S12E13.720p.HDTV.2CH.x265.HEVC-PSA
Supernatural.S12E13.720p.HDTV.X264-DIMENSION
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12298 --
Thanks alot for this
බොහොම ස්තූතියි සහෝ
Plzzz me sub eke zip folder eka denna puluwanda..
බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය…
තෑන්ක්ස් මචන් සබ් එකට
නියමයි…සබ් එකට තැන්ක්ස්….එනකන් හිට්යේ….
Thank you saho
Thanx bro
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sub ekata thanx
thanxxxxx……
thanku saho 🙂
තෑන්ක්ස් මචන් සබ් එකට…
bohoma sthuthi sahooo niyamai
Dan hari subs
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
super girl sub thama dala thiyenne maru vela thiyenne.
thank you
තද තද
බලහන්කො ඉතින් උඹලත් අපෙන්මනෙ ආතල් ගන්නේ.බලද්දී හරියට බලල අප්ලෝඩ් කරහන් මචන්
me supergirl sub bn
mun sub dala adugane minissunge comments wath balan nadda koheda
yako me waradi ekak neh. ochcharama nosalikilimath da ?
super girl සබ් එක නේ download වෙන්නේ සහෝ. ටිකක් අවධානය යොමු කරනවද??
supergirl sub eka ne bnnnnn
Supergirl සබ් එකනෙ තියෙන්නේ බං
හම්මේ තැන්ක්ස් බන්.සිරාවටම ඉස්සර කාලේ මතක් උනා ඈ,
ගිය සතියේ කොටහා මරු..
ඔය වගේ ඩීමන් කෙනෙක්ව ආයේ සැරයක්
සීසන් එහෙක කලින් වගේ ගේමට සැට් වෙන්න ඕන..
ඉස්සර ඇසාසෙල්කාරයා එක්ක ගේම යද්දී..
හම්මේ ඒ කාලේ කියන්න වදන් නෑ..
සබට තැන්කු…
supergirl sub eka ne bnnnnn meeeeeeeeeeeeeeee
supergirl sub eka enne mchn.poddak balahan
aneee bro supergirl eke sub eka down wenne.poddak balanawada?
aneee bro supergirl eke sub eka down wenne.poddak balanawada?
තියේද කියල බලන්න ආපු ගමන් තිබුන. ඉස්තුති බ්‍රෝ
thankz mchn 🙂 1st download 1st comment