Supernatural [S11 : E20] with Sinhala Subtitles | දෙවියන්ගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]
අහසේ දෙයියෝ නෑ කිය කිය හිටියා මිසක් මෙච්චර කාලයක් සුපර්නැචුරල් බලපු දෙයියව දැක්කේ නැහැනේ. අද කොටසට දෙවියෝ අදාළ වෙනවා. නමුත් ඉතිං සැබෑ ස්වරුපයෙන් නම් නෙවෙයි. ඔයාලට මතකද දන්නේ නෑ අපේ මේ සෑම් හා ඩීන් දෙන්නගේ චරිත දාලා ඇත්තටම කතාවේ සුපර්නැචුරල් පොත ලියපු කාවර් එඩ්ලන්ඩ්. අන්න එයාගේ ඇගට ආවේශ වීමක් වගේ තමයි ඇත්තටම මේ දෙවියෝ කරලා තියෙන්නේ. මෙයාව මුලින්ම හමුවෙන්නේ නම් කුණු ගොඩක කෑම හොය හොය හිටිය මෙටට්‍රෝන්ට ඇත්තටම කියනවනම් එයාව හොයාගන්නේ දෙවියෝ. මේ අතරේ සෑම් හා ඩීන් දෙන්නට ආයෙමත් සැරයක් අර මීදුම හමුවෙනවා. සෑම්ගේ ඇග පුරාම තද කළු පාටින් නහරවල් ඉලිප්පිලා මැරෙන්න ගියේ. අන්න ඒකට හේතුව තමයි මේ මීදුම. කොහොමහරි ඒක ආයෙමත් වතාවක් එනවා. මිනිස්සු ගොඩක් මැරෙනවා. පාලනයෙන් තොර වෙනවා. ප්‍රශ්නේ ගොඩක් දුර දිග යනවා. දන්නවනේ ඉතිං මේක පිටිපස්සේ ඉදන් මේ දේවල් කරන්නේ කවුද කියලා. වෙන කවුද ඉතිං සැමදා අන්ධකාරය “අමාරා.” කැස්ටියල්ට මොනා උනාද කියලා දන්නෙත් නෑ. අද කොටසේ එහෙනම් දෙයියා කියන වැදගත් කතා ටික අහගන්නකෝ. මීළග උපසිරැසියෙන් හමුවෙමු. ජය.!
[button link=”https://goo.gl/rT2av1″ type=”icon” “center” newwindow=”yes”] 129 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/EqE6dj” type=”icon” “center” newwindow=”yes”] 218 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 12881 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanx sub ekata,. Jayawewa
බොහොම ස්තූතියි සහෝ
thank you
e 21 ikmatama onee machoo
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Niyamaiiii aswen balan inne danakan,, saho obata jaya…
නියමයි සහෝ ජය!!!!
thanx saho sub ekata kathawa enna enna supiri wenawa
thz machoo elma sub ekata
Chamara you are awesome. 🙂 Thank you very much
thanks machoo…. #elzz
** Elz **
** Bro **
** Tnx **
අම්මෝ දෙනකන් බලන් හිටියෙ සබ් එකට ස්තුතියි බ්‍රෝ…..
සබ් එකට තුති සහෝ එපි 21 න් හමු වෙමු ෴ජය෴
thanks bro
thanks saho,onna bewa
#Hail_Hydra
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
originals eke sub den nadda brother ep 19
thanx kolla…………
Ela kollo .
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks..
බොහොම ස්තූතියි සහෝ උපසිරස ගෙනාවට…
ඔබට ජයෙන් ජය නැවත හමුවෙන තුරු….
🙂 😉 🙂 😉 🙂 😉 🙂 😉 🙂 😉 🙂 😉 🙂 😉 🙂 😉 🙂 😉 🙂 😉
thankZZZZZZZZZ BRo ohoma yaaaaaaaaaan
nනියමායි අහෝ.මම මේකේ ඔක්කෝම බලුවෙ ලගදි.පට්ට බ්‍රෝ.
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
niyamai mata meka enakan iwasilak thibbe na….thank u bn
ty bro.elama………..
Thanks