MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S11 : E20] with Sinhala Subtitles | දෙවියන්ගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 11 votes.
Please wait...

Supernatural S11P2

අහසේ දෙයියෝ නෑ කිය කිය හිටියා මිසක් මෙච්චර කාලයක් සුපර්නැචුරල් බලපු දෙයියව දැක්කේ නැහැනේ. අද කොටසට දෙවියෝ අදාළ වෙනවා. නමුත් ඉතිං සැබෑ ස්වරුපයෙන් නම් නෙවෙයි. ඔයාලට මතකද දන්නේ නෑ අපේ මේ සෑම් හා ඩීන් දෙන්නගේ චරිත දාලා ඇත්තටම කතාවේ සුපර්නැචුරල් පොත ලියපු කාවර් එඩ්ලන්ඩ්. අන්න එයාගේ ඇගට ආවේශ වීමක් වගේ තමයි ඇත්තටම මේ දෙවියෝ කරලා තියෙන්නේ. මෙයාව මුලින්ම හමුවෙන්නේ නම් කුණු ගොඩක කෑම හොය හොය හිටිය මෙටට්‍රෝන්ට ඇත්තටම කියනවනම් එයාව හොයාගන්නේ දෙවියෝ. මේ අතරේ සෑම් හා ඩීන් දෙන්නට ආයෙමත් සැරයක් අර මීදුම හමුවෙනවා. සෑම්ගේ ඇග පුරාම තද කළු පාටින් නහරවල් ඉලිප්පිලා මැරෙන්න ගියේ. අන්න ඒකට හේතුව තමයි මේ මීදුම. කොහොමහරි ඒක ආයෙමත් වතාවක් එනවා. මිනිස්සු ගොඩක් මැරෙනවා. පාලනයෙන් තොර වෙනවා. ප්‍රශ්නේ ගොඩක් දුර දිග යනවා. දන්නවනේ ඉතිං මේක පිටිපස්සේ ඉදන් මේ දේවල් කරන්නේ කවුද කියලා. වෙන කවුද ඉතිං සැමදා අන්ධකාරය “අමාරා.” කැස්ටියල්ට මොනා උනාද කියලා දන්නෙත් නෑ. අද කොටසේ එහෙනම් දෙයියා කියන වැදගත් කතා ටික අහගන්නකෝ. මීළග උපසිරැසියෙන් හමුවෙමු. ජය.!

 Supernatural (2005– ) on IMDb

 

 

[button link=”https://goo.gl/rT2av1″ type=”icon” “center” newwindow=”yes”] 129 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න[/button]

1F78C83F6C5BAD67498CD74C9A4A8828708B7A75

[button link=”https://goo.gl/EqE6dj” type=”icon” “center” newwindow=”yes”] 218 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න[/button]

9B17052187B24AE256B722A64E438D5020CC3DB2
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12881 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

30 thoughts on “Supernatural [S11 : E20] with Sinhala Subtitles | දෙවියන්ගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

  • Thanx sub ekata,. Jayawewa

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • S.K.Ruchiranga

    e 21 ikmatama onee machoo

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Niyamaiiii aswen balan inne danakan,, saho obata jaya…

    Reply
  • තිළිණ

    නියමයි සහෝ ජය!!!!

    Reply
  • S.K.Ruchiranga

    thz machoo elma sub ekata

    Reply
  • තිසර නියෝ


    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය


    #Hail_Hydra

    Reply
  • නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    Reply
  • thanx kolla…………

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරස ගෙනාවට…
    ඔබට ජයෙන් ජය නැවත හමුවෙන තුරු….
    🙂 😉 🙂 😉 🙂 😉 🙂 😉 🙂 😉 🙂 😉 🙂 😉 🙂 😉 🙂 😉 🙂 😉

    Reply
  • thankZZZZZZZZZ BRo ohoma yaaaaaaaaaan

    Reply
  • nනියමායි අහෝ.මම මේකේ ඔක්කෝම බලුවෙ ලගදි.පට්ට බ්‍රෝ.

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

    Reply
  • niyamai mata meka enakan iwasilak thibbe na….thank u bn

    Reply
  • devinda gamage

    ty bro.elama………..

    Reply

Leave a Reply to HaZ Cancel reply

Your email address will not be published. Required fields are marked *