Supernatural [S11 : E15] with Sinhala Subtitles | රෙස්ලින් තරගය… [සිංහල උපසිරැසි සමඟ]
ටිකක් ප්‍රමාද වුනා කොහෙද ඉතින් ඊයේ මුළු රටටම කරන්ට් එක ගියානේ. 😀 කලින් කොටසේ මතක ඇතිනේ සෑම්, ඩීන් දෙන්නා දෙවියන්ගේ අත හොයන්න ගියා. එයාලා හිතුවේ ඒකනේ අමාරාව පරාද කරන්න පුළුවන් කියලා. ඒත් ඉතින් උත්සහය නිකන් අපතේ යාමක් තමයි වුණේ. ඒත් ඒකෙන් දැනගත්තා කැස්ටියල්+ලූසෆර් සම්මිශ්‍රණය ගැන. හොද රජෙක් වගේ උන්නු ක්‍රව්ලි බල්ලකේ වෙලා. දුකත් හිතෙනවා. අද කොටසේ වෙන්නේ ඇත්තටම කියනවනම් රෙස්ලින් තරගයක්. සෑම්, ඩීන් එක්ක පොඩි කාලේ එයාලගේ තාත්තා මේ දෙන්නව මේ තරග බලන්න එක්කන් ගිහින් තියෙනවා. නමුත් මෙතන අමුතුම සිද්දි ටිකක් වෙනවා. හැම තරගයක් තියෙන වෙලාවකම කවුරු හෝ මැරෙනවා. මොකද එතනට යක්ෂයෙක් හා හෙල්හවුන්ඩ් එහෙමත් නැත්තම් යම් බල්ලන් සම්බන්ධයි. යම බල්ලෝ සම්බන්ධයි කියන්නේ ඉතින් ආත්ම විකුණන එකක් තමයි. බලලම ඉන්නකෝ එහෙනම්.
එහෙනම් ඉතිං ගිහින් එන්නම් ඔර්ජිනල්ස් වලින් හමුවෙමු. හැමෝටම ජය..!!
[button link=”https://goo.gl/TAiZhd” type=”icon” “center” newwindow=”yes”] 136 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/Brmn6R” type=”icon” “center” newwindow=”yes”] 225 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13181 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
thank you
ගොඩක් ස්තුතියි
tnx bro
thanks for sub bro…
16 weni epiye…..su eka….ikmanin denna …saho
16 sub tika thama awilla na ne
supernatural season11 episode16 sinhala sub tika puluwan tharam ikmanta ewnnako.puluwannam episode eka dena dawesema wage sub tikath dennako
Aluth eka thama awe nadda bro
Ko bro new eka?
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට
patttaaaaaa
bnnnnnnnn
thankssssss
thanksssssss brooooooo
tnx bro sab ekata
පට්ට සහෝ…
ස්තුතියි බන් සබ් එකට
එල්෴ස්
තැන්ක්ස් බ්‍රෝ සබ් එක ඉක්මනටම දුන්නට….
ඊලග එපියෙන් හමු වෙමු…
ජය වෙවා…
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks
thanks
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanx bro…………
ela,thanks saho.onna bewa
thankz bokka…..fatta…
elma ,.,. thaz machoo sub ekata
නියමයි සහො
ආපු ගමන්ම දෙන්න
සුතුතියි සහො
thanks broo
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
kohomada singhala tittle aekka download karanne pla puluwan vidiyata rep karanna thanks
mechchara wela balan hitiye sub dei kiyala thnx bro
tnx mcn sub ekata…………The Vampire Diaries ekata sub diyanko bn