Supernatural [S11 : E12] with Sinhala Subtitles | පරණ කෝන්තර පිරිමහන්න වැම්පයර්ලා ආයෙමත් ඇවිත්. [සිංහල උපසිරැසි සමඟ]
කලින් කොටසේ කට්ටියම දකින්න ඇති සෑම් හා ඩීන් බැන්ෂි කෙනෙක්ව අල්ලන්න ගියා. එයා නිකන්ම බැන්ෂි කෙනෙක් නෙවෙයි කියලා මං ඔයාලට කිව්වා. ඒවගේම ඔයාලා දකින්නත් ඇති. එයා කරන්නේ රෝගී තත්වයේ ඉන්න කෙනෙක් ගොදුරු කරගන්න එක. කෙටියෙන්ම කියනවනම් එයාගේ ඔළුවට රිංගලා තමන්ට තමන්වම මරවන්න හදන්නේ. ඊටපස්සේ තමයි ඒ බැන්ෂි ඒ කෙනාගේ මොළය කන්නේ. ඒත් මට නම් මෙහෙම ප්‍රස්නයක් ආවා. මේ ප්‍රශ්නයම සෑම්ටත් ආවා. ඇයි ඒ බැන්ෂි අන්තිමට ඩීන් පස්සේ ආවේ. අර වයසක ගෑනු කෙනා පස්සේ එනවා වෙනුවට. ? ඒක නම් ටිකක් අමුතුයි. නමුත් ඉතින් ඩීන් ආමාරා එක්ක හුටපට ගොඩක් වුන නිසා මොකක් හරි ඇති. ආමාරා කිව්වම මතක් වුණේ අමාරා හා ඩීන් අතර වුන හැමදේම ඩීන් කැස්ටියල් (දැනට කැස්ටියල්ගේ ශරීරය අරගෙන ඉන්න ලූසෆර්ට කිව්වා) ඒක කොහොමෙන් කොහොම කෙළවර වෙයිද මන්දා.
අද කොටසේ ඔයාලාට දැකලා පුරුදු චරිත තුනක් දකින්න ලැබෙනවා. ඒ තමයි ක්ලෙයර්, ජෝඩි හා ඇලෙක්ස්. ක්ලෙයර්ව අර අන්තිමට මුණ ගැහුණු කොටසේ සෑම්, ඩීන්, කැස්ටියල් එකතු වෙලා ඇයව ජෝඩි ළගට යැව්වා. මොකද වෙන ආරක්ෂා කරන්න විදිහකුත් නැහැ. කරන්න දෙයකුත් නැති නිසා. ඒවගේම ඩීන් ඇයට පොතක් දුන්නා මේ දඩයක්කරුවන් සම්බන්ධ දේවල් තියෙන. ඇය දැන් දඩයක්කරුවෙක්. පිස්සුවෙන් වගේ ඒ වැඩ කරනවා. ඒ වගේම කට්ටියට මතක ඇතිනේ ජෝඩි අර ෂෙරිෆ්. ඩානා එක්කත් හිටියා. අන්න එයා. එතකොට තව අනිත් කෙනා තමයි අර වැම්පයර්ලා ළග ඉදලා බේරගෙන ආපු කෙල්ල ඇලෙක්ස්. මේ දෙන්නම හැදෙන්නේ වැඩෙන්නේ ජෝඩි ළග. අද කොටසට නම් වැම්පයර්ලා සම්බන්ධ වෙනවා. කියලා වැඩක් නැහැ බලලම ඉන්නකෝ.
එහෙනම් ඉතිං මං ගිහින් එන්නම් සබ කොටලම නිදි මතයි මොකද දැන් පාන්දර දෙකයි. 😀 ඔරිජිනල්ස් වලින් හමුවෙමු. ජය.!!!
[button link=”https://goo.gl/VPO7dU” type=”icon” “center” newwindow=”yes”] 165 MB (x265) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/yFYUWU” type=”icon” “center” newwindow=”yes”] 234 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 4104 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thans sub ekata,. Jayawewa,.
බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි SUB එකට
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
උපසිරැසියට ස්තූතියි. 🙂
ජය වේවා..!!
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
x files tv series ඵකට sub දෙන්නෙකා
x files ඵකට sub දෙන්නෙකා
thanquuuuuu bro………..
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
x files 10 එකට සබ් දෙන්නකෝ සහෝ….පරණ සීසන් ටිකට පස්සෙ හරි දෙන්න පුළුවන්නේ.
thz machoo su ekata
thankzzzzzzzzzz bro
thanku mchn ….sub ekata uba deyyek 🙂
thnq saho
දෙයියෙක් නෙමෙයි දේවාලයක්අඩෙ නියමයි නේ..
මෙවගේ කථාවක් දෙනවා කියන්න ආයිත් සුපිරිම තමයි
ජයවේවා ඉදිරියටම යමු. සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . ඒ වගේම Sleepy.Hollow ඉතිරි කොටස් ටිකත් සබ් දෙන්නකෝ. අරමුණ කරා නොසැලී… යමු බයිස්කෝප්
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට.
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Super girl, Arrow, Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
Thanks
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Elama Thama
thanks machoo…
patta machaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaan !!!
thnx saho……..
ඔයාලා කරන වැඩේට මෙකෙනුත් sup 1ක් හම්බ wev
මම අලුතින් alert servise 1k පටන් ගත්තා
baiscope 1ta අලුතින් මොනවාහරි(film,tv series) ආපු ගමන් මං ඔයාලට කියනවා
මම 24hours site එකේ ඉන්න නිසා ඉක්මණටම ලොකු විස්තරයක් මං එවනවා
පුළුවන් හැමෝම dialog no 1kin register වෙලාම බලන්නකො……
register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
හැමෝටම ජය වේවා!!!!!!!
thnx saho……..
ඔයාලා කරන වැඩේට මෙකෙනුත් sup 1ක් හම්බ wev
මම අලුතින් alert servise 1k පටන් ගත්තා
baiscope 1ta අලුතින් මොනවාහරි(film,tv series) ආපු ගමන් මං ඔයාලට කියනවා
මම 24hours site එකේ ඉන්න නිසා ඉක්මණටම ලොකු විස්තරයක් මං එවනවා
පුළුවන් හැමෝම dialog no 1kin register වෙලාම බලන්නකො……
register වෙන්න කැමති අය dialog no 1kin REG_bcp කියලා type කරලා 77177 send කරන්න
බොහොම ස්තුතියි සහෝ SUB එකට
Thanks bro!
බොහොම ස්තුතියි සහෝ!!!
ස්තුතියි බන් සබ් එකට…
ජය වෙවා…
ඊලග එපියෙන් හමු වෙමු…
enalam balana hitiye thanks
බොහොම ස්තුතියි SUB එකට