Supernatural [S11 : E09] with Sinhala Subtitles|මම තමයි එකම බලාපොරොත්තුව… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මං ආයේ ආවා සුපර්නැචුරල් අරගෙන. අදනම් කොහොම හරි වීඩියෝ පටය හා උපසිරැසි නිකුත් වුන දවසේම මං අරගෙන ආවා හොදේ. ලිපිය ලියනකොට රාත්‍රී 8.15. කලින් කොටසේ මතක ඇතිනේ සෑනලා එහෙමත් නැත්තම් තනියෙන් ඉන්න පොඩි ළමයිගේ හිතට සතුටක් හා ප්‍රීතියක් වගේම එයාලා එක්ක දෘශ්‍යමානිව ඉන්න කට්ටිය. ඒ අයගේ එක එක වර්ගයේ කට්ටිය ඉන්නවා. ඒවගේම එයාලට එක එක හැකියාවන් තියෙනවා. සෑම්ටත් හිටියා එහෙම කෙනෙක්. හැබැයි පොඩි කාලේ. එයා තමයි ඉතිං ඇවිත් ඩීන් හා සෑම්ගෙන් උදව් ඉල්ලුවේ. කෙටියෙන් කියනවනම් සෑම්ව බලාගත්ත කෙනා අතරේ එකතරා දවසකදී පොඩි ආරවුලක් වෙනවා. ඒ නිසා ඒ සෑනාගේ හිත ගොඩක් රිදිලා එයා ඊළගට බලාගන්න ගියපු ළමයි දෙන්නෙක් ඉදලා තියෙනවා. මේ දෙන්නා නිවුන්නු. ගැහුණු ළමයි හොදේ. එක් අයෙක් රිය අනතුරකින් මැරෙනවා. මේ හින්දා තමා අනිත් කෙනා පළිගන්න හිතාගෙන මේ සෑනාලව මරන්න පටන් ගන්නේ. හොද වෙලාවට තුන්දෙනාවයි මැරුණේ. අන්තිමට සෑම්ගේ කෙනාව මරන්න යනකොට මේ දෙන්නා එකතු වෙලා තේරුම් කරලා දීලා මේ වෙන්න ගියපු දේ නතර කළා.
අද කොටසේ වෙන්නේ මේ සෑම්ට නිතරම වගේ පේන්න ගන්න දැක්මවල් වල පොඩි හෙලිවිමක් වෙනවා. ඒ තමා එයා ආයෙමත් දෙවියන් එක්ක කතා කර කර ඉන්නකොට අහසින් අකුණක් ගහලා ගස් පදුරක් ගිනි ගන්නවා. එයා හිතන්නේ ඒ දෙවියන්මයි කියලා. ඒවගේම එයා කියන්නෙම ආයෙමත් ලූසෆර්ගේ කූඩුවට යන්න ඕනිමයි කියල. ඒ නිසාම අද යන්නේ ක්‍රව්ලි ගාවට ලූසෆර්ව හමුවෙන්න. මොකද එයාව හිර කරලා තියෙන්නේ අපායේ. අද කොටස නම් තනිකරම හිතපු නැති දේවල් වෙන බලාපොරොත්තු උඩුයටිකුරු වෙනවා. ඒ මොකද කිව්වොත්. අහ්හ් අහ් ඔච්චරයි කියන්නේ . මං කියන්නෙම නෑමයි.
සතියක නිවාඩුවක් අරගත්ත මේ කතාමාලා ටික ආයෙමත් මාසයක් වගේ කාලයක් ආයෙමත් නිවාඩුවක් අරගන්නවා. ඒ මොකද කිව්වොත් හැම අවුරුද්දකම වගේ ගන්න ශිත සෘතුව වෙනුවෙන් අරගන්න නිවාඩුව. ඒ කියන්නේ ඇරෝ, ෆ්ලෑෂ්, සුපර්නැචුරල්, ඔරිජිනල්ස්, අයි සොම්බි ආයේ විකාශය වෙන්නේ ලබන ජනවාරියේ කියලා තමයි ආරංචිය. සුපර්නැචුරල් රසිකයන්ගෙන් මං සමු ගන්නවා. ඒත් ඉතිංන් ඔ මගෙලටයා තවත් ලොකු තෑග්ගක් තියෙනවා. ඒක ඉදිරියේදී බලාපොරොත්තු වන්න. මං එහෙනම් ගිහින් එන්නම්.! හැමෝටම ජයෙන් ජය..!!
[button link=”https://goo.gl/inR28b” type=”icon” “center” newwindow=”yes”] 174 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/jSg36P” type=”icon” “center” newwindow=”yes”] 229 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 13146 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහොම ස්තූතියි
Thank you mahan
උපසිරැසියට තුති…
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
Thank you very much oyata apita sub debawata 😀
danne nadda bn 10 & 11…
nath nam thawama awilla nadda???
ඇයි සුපර් නැචුරල් episode 10 & episode 11 දෙන්නැත්තේ.
උපසිරැසියට ස්තූතියි සහෝ
jaya wewa menna banwa badu elz
thanx chamara saho sub ekta…digtma krgna yamu kollo..jaya wewaa!!!!!!
උපසිරැසියට ස්තූතියි සහෝ.. 🙂
ජය වේවා..!! 🙂
බොහොම ස්තුතියි සහෝ .. මෙන්න සබ ගත්තා. ජය වේවා !!
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
සබට බොහෝම ස්තුති සහෝ..
ජය වේවා…!!
ස්තූතියි සහෝ
ජය වේවා,,, බානෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
aparade balanna patan gaththe. season ekama enakam idala balanna thibune. koheda ethakan inna beri una ne. thanx saho…
Thanks
thankzzzzzzzzzzzz bro… ikmantama dunna ne ohoma yaaaaaaaaan!!!!!!!!!!!!!!!
Thanks
thanks bro!
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛