MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S11 : E08] with Sinhala Subtitles |මගේ මවාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 8 votes.
Please wait...

Supernatural-SE11New

සතියක විරාමයකට පස්සේ ඔන්න ආයෙමත් සුපර්නැචුරල් එකළොස්‌වැනි කතාමාලාවේ අටවෙනි කොටස අරගෙන ආවා. අදත් කොහොම හරි ටොරන්ට් එකයි උපසිරැසියි අන්තර්ජාලයට නිකුත් උන දවසෙම ඉවරයක් කරගත්තා. ලිපිය ලියන්න ගන්නකොට රෑ නවයයි තිහයි. අනේමන්දා සතියක් ගෙවුන නිසා කලින් කොටස මතකත් නැහැ. කලින් කොටසේ වුනේ චෙස්ටර් කියන මනුස්සයව එයාගේ සහෝදරිය හා ජිම් එකේ කෝච් හා තවත් කෙනෙක් එකතුවෙලා මැරුවා. මොකද එයා කට්ටියගේ ළමයින්ට හිරහැර කරනවා කියලා. ඒත් එයා සත්තුන්ගේ වෙස් ඇදුම් ඇදගෙන නටලා එක එක රගපෑම් කරලා තමා ළමයින්ව සතුටු කලේ. ඒවගේම ඒක තමා එයාගේ රැකියාව වුණෙත්. එයා ඒ ඇදුම් වළට ගොඩක් කැමැත්තෙන් හිටපු නිසා තමයි ඒ මැරුණට පස්සේ කට්ටියගෙන් පළිගන්න ඒ ඇදුම් වළට වහගන්නේ. ඒවා අදින අය එයාව මරපු මරන්න සහයෝගය දුන්න අයව මැරුවා. සමහර අය නම් මැරුණේ නැහැ. කතාවට පරණ කෙනෙක් ගිය කොටසට එකතු වුණා. ඒ තමා ඩෝනා. අනිත් කෙනා තමා ඩග්. කොහොමෙන් කොහොම හරි අන්තිමට අර මුවාගේ වෙස්මූණු ඔළුව පුච්චලා සෑම් හා ඩීන්වැඩේගොඩදාගත්තා.

අද කොටසේ වෙන්නේ මේකයි, සෑනා කියලා කට්ටියක් ඉන්නවා. එයාලා අදෘශ්‍යමානියි. එයාලා පොඩි දරුවන්ට උදව් කරනවා. හැබැයි පොඩි දරුවන්ට නම් පේන්න ඉන්නවා. එහෙම කෙනෙක් අපේ සෑම්ටත් ඉදලා. නමුත් එක පාරට සෑනලාව කවුදෝ කෙනෙක් මරන්න පටන් ගන්නවා. සෑම් පොඩි කාලේ එයාට හිටිය සෑනාකවුද?මේ දෙන්නා අතරේ මොන වගේ සම්බන්ධයක්ද තිබුණේ? ඒවගේම කවුද මේ සෑනාලා මරන්නේ? අද එහෙනම් ඉතිං බලලම ඉන්නකෝ.

ලිපිය අවුල් නම් මට සමාවෙන්න. මට අද ලිපිය ලියන්න තියා සබ කරන්නවත් තරම් මූඩ් එකක් නැහැ. :/ 🙁 මං ගිහින් එන්නම්.

 Supernatural (2005– ) on IMDb

 

 

[button link=”https://goo.gl/GrmGyK” type=”icon” “center” newwindow=”yes”] 159 MB (720p.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

A16B7A0C855C069B6A1887B53DCD7DE341DE7306
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12969 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>

24 thoughts on “Supernatural [S11 : E08] with Sinhala Subtitles |මගේ මවාගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

    Reply
  • LiYo TwIsT MiGzY

    km player eke mkv video play wenne naththe ai bro…audio eka vithrai play wnne…

    Reply
  • e9th ekmnta oooooneeeeeeeeeeee.

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ 🙂 ජය වේවා !!

    Reply
  • බොහොම ස්තුතියි…….

    Reply
  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි සහෝ………..

    Reply
  • binara kavishka

    originals ikmaata ona. sub ekata thanx.

    Reply
  • Kasun Widusha

    tnx sampa sub ekata

    Reply
  • “චාමර සම්පත්” සොයුරාගේ සබ් වලට ගැලපෙන Supernatural [S11 : E08] ඩිරෙක්ට් බාගන්න මෙගේ fireballmovies twitter ගිණුමට එන්න. ටොරන්ට් නැති ඩිරෙක්ට් ස්පීඩ් බෑමකට

    Reply
  • fattama fata fata sahoo.. thankz a lot sub ekta..

    Reply
  • thanzzzzzzzzzzzzzz bro……..

    Reply
  • S.K.Ruchiranga

    thz machoo sub ekata

    Reply
  • Thanks bro.. mko mood owl, gawum case ekak wath da .. don’t worry bro , say “ALL IS WELL”

    Reply
  • Amila Kaushalya

    Thanx Bro Subata But Moko Avula?

    Reply

Leave a Reply to fireballmovies Cancel reply

Your email address will not be published. Required fields are marked *